මාසෙකට කලින් පිළිකා රොගීන්ට කීමො එකෙන් පස්සෙ හමට විදින බෙහෙත රජයෙ රොහල් වල විද්දා සති දෙහෙකට කලින් එක රුපියල් හාරදාස් ගානට ෆාමසි වල දුන්නෙ. දැණ් රජයේ රෝහල් වල බඩු නෑ. ඊයේ මාතරයි කොලබයි බඩු තිබුනා. අටදාස් ගානයි. අද කරාපිටියේ ෆාමසි වල තියෙනවා හත්දාස් නමසිය ගානයි. ඒත් දවම රජයේ රෝහල්වල බඩු නෑ.


