නලින් ද සිල්වාගෙ පක්ශෙට අනුව

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,714
    4,598
    113
    නලින් ද සිල්වාගෙ පක්ශෙට අනුව

    nalinsilva.jpg
     
    Last edited:
    • Like
    Reactions: Lokka Ayya

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    සිංහල ජාතිය වෙනුවෙන් කතා කරන මහාචාර්ය නලින් සිල්වාට අපහාස කරන්න නේද මෙක ලියලා තියෙන්නේ..?? :dull::dull:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,714
    4,598
    113
    සිංහල ජාතිය වෙනුවෙන් කතා කරන මහාචාර්ය නලින් සිල්වාට අපහාස කරන්න නේද මෙක ලියලා තියෙන්නේ..?? :dull::dull:

    ලොල් , ඔක අපි ලියපු එක්ක නෙමෙයි මචන් නලින් සර් බැක් කරන පක්ශෙකින් ලියපු දෙයක්:eek:
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    කුමන්ත්‍රණ

    ඔය ලිපියට අනුව මේ වහින්නේ ත් ජාත්යන්තර කුමන්ත්‍රණ කරුවන් අපේ මහරජතුමා යුද්දේ ඉවර කරපු 1 celibrete කරනවට විරුද්දව ඔය ඔත්තු සේවා ජෙනරාල් එක්ක එකතුවෙලා වස්සපු වැස්සක්

    හ හ හා
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,714
    4,598
    113

    ඔවා ලියන උන්ට රැට හරියට නින්ද යන්නෙ නැ වෙන්න ඇති, එ නිසා ඔය වගෙ විකාර උන්ගෙ අතින් ලියවෙනවා​
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    fucking hilarious :lol: :lol: :lol:


    btw, i don't believe even for a once than prof. Nalin De Silva has got anything to do with this piece of dog shit. pls don't drag him into the subject:growl:



    meka liyapu ponna uura Sidney Sheldon ge Are you afraid of the dark kiyawala thiyenawa wage.:lol:
     

    sydney007

    Junior member
  • Jun 10, 2007
    438
    11
    18
    සිංහල ජාතිය වෙනුවෙන් කතා කරන මහාචාර්ය නලින් සිල්වාට අපහාස කරන්න නේද මෙක ලියලා තියෙන්නේ..?? :dull::dull:

    u never seem to get the hidden notion
     

    surabada

    Member
    Jul 6, 2007
    4,631
    62
    0
    42
    Sri Lanka
    සිංහල ජාතිය වෙනුවෙන් කතා කරන මහාචාර්ය නලින් සිල්වාට අපහාස කරන්න නේද මෙක ලියලා තියෙන්නේ..?? :dull::dull:

    අනිවා මචන් ..... මේකේ කොහෙවත් තියනවද නලීන්ගේ නම.....

    මේ ත්‍රෙඩ් එක දාපු එකා මේ දවස් වල එළියට යන්න එපා... හෙණ ගහයි....
     

    surabada

    Member
    Jul 6, 2007
    4,631
    62
    0
    42
    Sri Lanka
    නලින් සර්ගෙ හොදම ගොලයෙක්(විජිත් )තමයි ලියලා තියෙන්නෙ:rofl:

    එහෙනම් ඇයි නලීන්ගේ නම දැම්මේ... කුහකකම නේද????

    උබ මොකක් හරි මෝඩකතාවක් ලිව්වොත් පළි උබේ ගුරුතුමාද????