පොර ටෝක් දෙන්න කලින් නලින් ද සිල්වා ගුරුත්වාකර්ෂණය ගැන කියල තිඑන ලිපි වලින් 1% වත් කියවල වරෙන්..
ඔන්න වෙබ්සයිට් එක -
කාලය
බාගෙට සයන්ස් ඉගෙනගත්තු උන්ගෙන් තමයි, P.hD කාරයන්ටත් වඩා වදේ....![]()
මම විදුසර පත්තරේ නවීන විද්‍යාව බොරුවක්ද ? කියල ගියපු සංවාදේ ලිපි ඔක්කොම වගේ කියෙව්වා මචෝ..ඒ හින්දා ආයේ ඔය ලිපිය මට කියවන්න ඕනේ නෑ.. එකේදී ඔය ගුරුත්වාකර්ෂණය කතාව ඇදිලා විරුද්ද පාර්ශවයෙන් අහද්දී , ගුරුත්වාකර්ෂණ නියම පාවිච්චි කරලා මිනිස්සු හඳට ගියේ, අභ්‍යවකාශයට ගියේ කොහොමද? , චන්ද්‍රිකා කක්ෂ ගත කලේ කොහොමද කියලා, මිනිහ ලිස්සල ගියපු විදිහට දේශපාලකයෝ කැලේ බන්..මම නෙවේ උඹයි බාගෙට කියවල තියෙන්නේ. පොර පාලු ගෙයි වලන් බිඳින සීන් නැතුව මිනිහා විවාද කරන ඒවා පොඩ්ඩක් බලපන්.

අනේ මන්ද බං උඹ ලිපි ටික කියවන්න ඇති හැබැයි වෙන සිහියකිං කියෝල තියෙන්නෙ![]()
දැන් එතකොට පැතලි කොලේ ඇඳපු පැතලි ලෝක සිතියම් පාවිච්චි කල්ල මිනිස්සු පාරවල්, රටවල් වලට මාර්ග හොයාගෙන යන්නැද්ද ? ගිහිං අතරමං වෙනවද ? ඒකෙන් කියවෙනවද ලෝකෙ පැතලියි කියල ?![]()
ප්‍රායෝගික භාවිතය වෙනයි, සත්‍යය අසත්‍යය වෙනයි![]()
![]()
එහෙනම් කියපන්කො බලන්න සත්‍ය මොකක්ද කියලා..

හේ හේ ලොල් සහගතයි නෙව
නාථ, කටරගම තියා අනාට කියාවත් දෙවියෙක් නෑ බොල
හිටියත් උන් ඉන්නේ කොහොමෙයි කන්නේ බොන්නේ රෙන්නේ නැතුව
33 කෝටියක් ඉන්නවලු
ලංකාවේ ජනගහනය කොටි 1.8 ලු නේද
එකාට දෙයියෝ 18 ගානේ ඉන්නව
ඒක නෙවි ඒකාලේ නේ 33 කෝටියක් කිව්වේ
දැන් පැටව් ගහල කියක් ඇතිද
මන් හිතන්නේ කොටි 100 පන්නල ඇති
පව්ල් සැලසුම් අනුගමනය කරනවා කියල ඈ
මචන්, ඇමරිකාවේ ඉන්න මිනිහෙක් පල්ලියට ගිහින් දෙවියන්ට යාතිකා කියන එක විද්‍යාත්මක වෙන්නත්, ලංකාවේ ඉන්න මිනිහෙක් පන්සලකට ගිහින් දෙවියන්ට බාරයක් ඔප්පු කරන එක මිත්‍යාදෘෂ්ටික වෙන්නත් හේතුව කියන්න පුලුවන්ද? දෙගොල්ලොම වදින්නේ දෙවියන්ව..වෙනස, ඇමරිකන්කාරයා හිතනවා ලෝකෙටම ඉන්නේ යෝහොවා දෙවියා විතරයි කියලා...බෞද්ධයන් විශ්වාස කරනවා, 33 න් කෝටියක් දෙවියන් ඉන්නවා කියල...එතකොට වැරැද්ද, දෙවියෝ ඉන්න/ නොඉන්න එකේ නෙමෙයි..ඉන්න ප්‍රමානයේද?
උබ දන්නවද, මුළු ලෝකෙම පුරා සංසරණය වන හැම ඩොලර් නෝට්ටුවකම උඩින්ම print කරලා තියෙන්නේ මොකක්ද කියල? "In God We Trust" කියල...කොතනද වැරැද්ද තියෙන්නේ?
ඔයාට ඒකට උත්තරේ දීල ඇති...ඕන නම් මෙතනත් දාන්නම්...
ඒක මහා මෝඩ තර්කයක් බං..අවුරුදු 32 කට කලින් යුද්ධයක්වත් අපේ රටේ ඇති වෙලා නෑ...එදා තිබුන තත්වයද අද තියෙන්නේ?එදා හිටපු මිනිස්සුද අද ඉන්නේ? නලින් ද සිල්වා ම කියනවා සහ පිලිගන්නවා, ඔහුගේ ගොඩක් දේශනා වල, ඉස්සර ඔහු උග්‍ර මාක්ස්වාදියෙක් කියල..ඒ හැම දෙයක්ම ඉගෙනගත්ත නිසා තමයි ඒ දේවල් වල බොරුව ඔහුට හොදටම තේරෙන්නේ..බුදුහාමුදුරුවොත් එක පාර බුදු උනේ නෑ..අසිත, අලාර කාලාම ලග මහන වෙලා හිටියා...ඔහු ඒ එක් එක් ආචාරයවරයා ලග හිදිමින්, ඒ දහම ඉගෙනගත්ත නිසා තමයි ඒවායේ බොරුව තේරුනේ..තමන් නොදන්නා දෙයක් බොරු කියල කියන තරම් කුහක කමක් කොහෙවත් නෑ..
නලින් ද සිල්වා ගැන කිව්වොත් , ඔහු කවදාවත් කියල නෑ ඉස්සර ඉදල ඔහු මේ ජාතික චින්තනයේ හිටියා කියල..මං අර පොස්ට් කරපු video එකේ (51:00 ඉදල බලපන්) පවා කියනවා ඔහුගේම වචන වලින්,
"අපි මේ වල්මත් වෙලා අරෙහෙ මෙහෙ ගිහිල්ල ආපහු ආපු මිනිස්සුනේ.,මොනවා උනත්...
බටහිර විද්‍යාවයි, මාක්ස්වාදයයි ඉගෙනගෙන, නන්නත්තාර වෙලා ඉදගෙන, කොහෙද පූරුවේ වාසනාවකට, පූරුවේ මොකක් හරි ලොකු කුසලයක් කරලා තියෙන්න ඇති, ආපහු එන්න..."
මේ වගේ තමන් කරපු වැරැද්ද පිළිගන්න තරම් නිහතමානී මිනිහෙක් වෙන කියන්න පුළුවන් ද?
මාක්ස්වාදය කාපු මිනිහෙක්ට, ඔය ජ.වී.පෙ පොඩි කොල්ලෝ, වචන දෙක තුනක් අමාරුවෙන් කියව කියව ඔහුට අභියෝග කරන්න එන කොට, තරහ යන එක සාධාරණයි...
ඉතින් බටහිර විද්‍යාවේ පරතෙරට ගිහින් ආචාර්ය උපාධිය සම්පූර්ණ කරපු මිනිහෙක්ට, නිවුටන්ගේ නියම, අයිස්ටයින් ගේ නියම වලින් තර්ක කරන්න ගිහාම මල පනින එක සාධාරණ නැද්ද?
අනික නලින් ද සිල්වා විතරක් නෙමෙයි...අද ජාතික චින්තනය ගැන කියන ගොඩක් දෙනෙක්, අවුරුදු 30ක් ආපස්සට යන්න ඕන නෑ..මේ මෑතක් වෙනකන් එල්ලගෙන හිටියේ කසිකබල් මාක්ස්වාදී මත...නමුත් දැන් ඔවුන් හරි මගට ඇවිත්...ඒ ගැන තමන් සතුටු වෙනවා කියලත් මහාචාර්යතුමා කියනවා..
ඔය X කණ්ඩායමෙන් කැඩිලා ඇවිත් අද රුපවාහිනියේ ජාතිකත්වය ගැන අදහස් පල කරන අය ඉන්නවා..වැඩිය ඕන නෑ, දැන් රුපවාහිනී සංස්ථාවේ සභාපතිතුමා පවා, මීට අවුරුදු 10 කට කලින් රුපවාහිනී විවාද වල මොනවද කියල තියෙන්නේ කියල බලන්න..නලින් ද සිල්වා මහතා කියනවා, එක පාරක් ඔහු සමහ ජාතිකත්වයට විරුද්ධව රූපවාහිනී විවාදෙකට ආවේ, දැන් ඉන්න සභාපතිතුමා කියල...නමුත් මිනිස්සු , අත්දැකීම් එක්ක මතවාද වෙනස් කරගන්නවා..ඒක වැරදියි කියන්න කාටවත් බෑ...
අවුරුදු 31ක් ආපස්සට යන්න ඕන නෑ...අවුරුදු 5 කට කලින් කවුද කිව්වේ, කොටින්ව පරද්දන්න පුළුවන් කියල..? පොන්සේකා, ගැලවීමේ හමුදාවට වත් සුදුසු නෑ කියපු මිනිස්සු, මාස කීපයකට පස්සේ ඔහුව රටේ ජනාධිපති කරන්න හදපු හැටි අමතකද? (මං දන්නවා එතන තියෙන්නේ දේශපාලන වාසි ගැනීමක්...ඒක, මෙතනට අදාළ නෑ.. නමුත් මිනිස්සු තමන්ගේ මතයන් වෙනස් කරන විදිහ ගැන කියන්න ඒක යොදා ගත්තේ...)
ඇමරිකාවෙ මිනිස්සු පල්ලි යන්නෙ නැති තරම් දැන්. ඒ රටවල 95%ම නිර් ආගමිකයි. ඔය ඩොලර් වල කෙහෙල්මල් ගහල තිබ්බට මිනිස්සු සල්ලි පාවිච්චි කරන්නෙ සල්ලි අවශ්‍යතාවයට මිසක් ඔය ලියල තියන මගුල් පිළිගන්නෙ නෑ.
මචන්, ඇමරිකාවේ ඉන්න මිනිහෙක් පල්ලියට ගිහින් දෙවියන්ට යාතිකා කියන එක විද්‍යාත්මක වෙන්නත්, ලංකාවේ ඉන්න මිනිහෙක් පන්සලකට ගිහින් දෙවියන්ට බාරයක් ඔප්පු කරන එක මිත්‍යාදෘෂ්ටික වෙන්නත් හේතුව කියන්න පුලුවන්ද? දෙගොල්ලොම වදින්නේ දෙවියන්ව..වෙනස, ඇමරිකන්කාරයා හිතනවා ලෝකෙටම ඉන්නේ යෝහොවා දෙවියා විතරයි කියලා...බෞද්ධයන් විශ්වාස කරනවා, 33 න් කෝටියක් දෙවියන් ඉන්නවා කියල...එතකොට වැරැද්ද, දෙවියෝ ඉන්න/ නොඉන්න එකේ නෙමෙයි..ඉන්න ප්‍රමානයේද?
උබ දන්නවද, මුළු ලෝකෙම පුරා සංසරණය වන හැම ඩොලර් නෝට්ටුවකම උඩින්ම print කරලා තියෙන්නේ මොකක්ද කියල? "In God We Trust" කියල...කොතනද වැරැද්ද තියෙන්නේ?
ඇමරිකාවෙ මිනිස්සු පල්ලි යන්නෙ නැති තරම් දැන්. ඒ රටවල 95%ම නිර් ආගමිකයි. ඔය ඩොලර් වල කෙහෙල්මල් ගහල තිබ්බට මිනිස්සු සල්ලි පාවිච්චි කරන්නෙ සල්ලි අවශ්‍යතාවයට මිසක් ඔය ලියල තියන මගුල් පිළිගන්නෙ නෑ.

ඇමරිකාවෙ මිනිස්සු පල්ලි යන්නෙ නැති තරම් දැන්. ඒ රටවල 95%ම නිර් ආගමිකයි. ඔය ඩොලර් වල කෙහෙල්මල් ගහල තිබ්බට මිනිස්සු සල්ලි පාවිච්චි කරන්නෙ සල්ලි අවශ්‍යතාවයට මිසක් ඔය ලියල තියන මගුල් පිළිගන්නෙ නෑ.
Please answer? He was not a professor at the time he was removed from Uni. He was sacked from Uni at the time by VC (GL) . Strange ? I too signed a student petition, as a student of the faculty where he lectured, but in now I think his sacking is justified.
If our country is blessed
Why do we have so much corruption at the top .
Even buddhist monks lie openly(Baby elephants are abandoned in temples according to an exMP monk)
Not local politicians but all the way to the top are corrupt(some cases have proved even ex President's Secretary was found guilty ?
What is the explanation from God?
If there is a god why is corruption and corrupt people are appointed to rule the country.