නලින් සිල්වා පල් හොරා

Chrisanthie

Member
Aug 17, 2006
1,059
56
0
මෙයා තමයි ආචාර්ය සංගමයේ සභාපති වෙලා විශ්ව විද්‍යාලවල වැඩ වර්ජන වලට මුල පිරුවෙ. ජී.එල්.පීරිස් මහත්තය මෙයාව කොළඹ විශ්ව විද්‍යාලයෙන් එලියට දැම්මට පස්සෙ රැකියාවක් නැතිව හිටිය. නඩු කියල කොහොමහරි ආයිමත් කැළණිය වි. වි.ට බැඳුනා. අප්සෙට් වුනාට, මෙයා හරි මොළ කාරයා.
 
Sep 20, 2010
158
30
0
උබ මහාලොකු උගතා වියතා නම් උබ පෙනී සිටින පක්ෂය වෙනුවෙන් මේ ප්‍රශ්න දෙකට උත්තර දෙන්නකෝ....
1. සෝමවංශගේ ළමයි ජීවත් වෙන්නේ කොහේද?? ඉගෙන ගන්නේ කොහේද???
2. ජ.වි.පෙ ට මිනීමරා පසුව ප්‍රජාතන්ත්‍රවාදී වෙන්න පුලුවන් සේම කරුණා සහ කේ.පීට එසේ වෙන්න නොහැකිද???
පොන්නයෙක් නෙමෙයි නම් උත්තර දෙන්න...
 
May 25, 2010
554
27
0
Bakery
ආරච්චි;8454961 said:
අනේ යකෝ ඒවා ගැනත් කතාකරපන් කොන්දක් තියනවනම්....
ජෙප්පෝ වෙනුවෙන් කඩේ යනවනම් මේවටත් උත්තර දීපන්.... පැනලා යන්නේ නැතුව...
ප්‍රශ්නයක් ඇහුවාම පොන්සි වෙන්නේ නැතුව තමන්ගේ මතය කියපං....

පෝස්ට් එකේ කාරනාවට අදාලව කතා කරන්න. කරුනා හරි වෙන පිල්ලියක් ගැන හරි මම කියල නෑ.

ඔයාට නලින් ඩිෆෙන්ඩ් කරන්න බැරි වෙන්කොට වෙන ගොන් කතා කිව්වා කියල නලින් සුද්ද වෙන්නේ නෑනේ! මට මේක නැවත නැවත ඔයාට කියන්න වෙන්නේ ඔයාගේ තේරුම් ගැනීමේ ප්‍රශ්නයක්ද මන්ද?
ඔහොම තමයි වෑල්ව් අප්සෙට් යනවනේ නලින් අදහනකොට!:D:D:D

මූලික ප්‍රස්නේ මග ඇරීම තරම් පොන්සිකමක් තිබේද ?:P:P:P
 
Sep 20, 2010
158
30
0
කිඹුලා බනිස්;8455019 said:

මුලික් ප්‍රශ්නය හරහා මතුවන අතිරේක ප්‍රශ්න වලට උත්තර දෙන්න බැරි උබයි මමයි දන්න දේශපාලනය... අනේ හුකේ???
නලින් මේ ප්‍රකාශය කලේ කොතැනද?? මූලාශ්‍රය මොකක්ද??? කියන්න පුලුවන්ද ?????.....
 
chamila33

Member
Jul 4, 2006
452
14

thiyanawa ai umba wage eka eka unge paudgalika tharahawal elakiri eke pirimahana eka its wada ponsi kamak
 
May 25, 2010
554
27
0
Bakery
ආරච්චි;8455105 said:
මුලික් ප්‍රශ්නය හරහා මතුවන අතිරේක ප්‍රශ්න වලට උත්තර දෙන්න බැරි උබයි මමයි දන්න දේශපාලනය... අනේ හුකේ???
නලින් මේ ප්‍රකාශය කලේ කොතැනද?? මූලාශ්‍රය මොකක්ද??? කියන්න පුලුවන්ද ?????.....
වැඩක් නෑ මල්ලි, මේව නලින් අවුරුදු 10-15 තිස්සේ කියන තක්කඩි කතා. ඔනේම නම් දෙරණ 360 බලන්න. අර කලය ද වංගෙඩිය ද මොකද්ද සයිට් එකක් තියෙන්වනේ නලින්ට. මූලාශ්‍ර අහන්නෙ අපි මොක්කු කියල හිතාගෙනද? වැඩක් නෑනේ. ඔයා මම ජෙප්පෙක් කියල හිතාගෙන ගොන් කතා කිව්වට මූලික චෝදන අහෝසිවෙන්නෙ නෑ!

නලින් දිව දෙකේ හොරෙක්!
 
Sep 20, 2010
158
30
0
උබ මහාලොකු උගතා වියතා නම් උබ පෙනී සිටින පක්ෂය වෙනුවෙන් මේ ප්‍රශ්න දෙකට උත්තර දෙන්නකෝ....
1. සෝමවංශගේ ළමයි ජීවත් වෙන්නේ කොහේද?? ඉගෙන ගන්නේ කොහේද???
2. ජ.වි.පෙ ට මිනීමරා පසුව ප්‍රජාතන්ත්‍රවාදී වෙන්න පුලුවන් සේම කරුණා සහ කේ.පීට එසේ වෙන්න නොහැකිද???
පොන්නයෙක් නෙමෙයි නම් උත්තර දෙන්න...
 
May 25, 2010
554
27
0
Bakery
චම්පික ඇමතියයි, රතන ගනයයි, අන්තිමට නලින්ට කෙලලා ගියා. ජී එල් පීරිස් අද ඇමති, චම්පක ඇමති, ජාතික චින්තනේ න්‍යායචාර්ය වෙන්න හදපු නලින් අද පිනට ජී එල්-චම්පක-රතන ආණ්ඩුවට කඩේ යනව. පවු බං:D:D
 
Goodsender

Banned
Jun 12, 2010
141
91
0
This op is a real idiot and a coward. If he has a problem with Prof. Nalin, the best thing to do is to go and challenge Nalin into an open debate. He welcomes anyone who challenges him (nobody has won so far).

Otherwise, to to Kalaya.org forum and bash Nalin. Nalin's students will eat this idiot alive.

There's a facebook group also (search for Dharshana Kasthurirathna, he will take you apart easily).

But this pussy has no balls do do either one of these. He comes HERE and try to provoke Nalin's supporters (if there are any at all) HERE. What a joker!:lol:

May 25, 2010
554
27
0
Bakery
දැන් කරුනාවයි පිල්ලෙයාන්වයි සුද්ධ කිරීමේ වගකීමත් චින්තන පර්ශදයට බාර ගැනීමට සිදුවීම දෛවයේ සරදමක්ද?? අනේ පවු නලියා!:lol::lol::lol:
 
Sep 20, 2010
158
30
0
කිඹුලා බනිස්;8455206 said:
වැඩක් නෑ මල්ලි, මේව නලින් අවුරුදු 10-15 තිස්සේ කියන තක්කඩි කතා. ඔනේම නම් දෙරණ 360 බලන්න. අර කලය ද වංගෙඩිය ද මොකද්ද සයිට් එකක් තියෙන්වනේ නලින්ට. මූලාශ්‍ර අහන්නෙ අපි මොක්කු කියල හිතාගෙනද? වැඩක් නෑනේ. ඔයා මම ජෙප්පෙක් කියල හිතාගෙන ගොන් කතා කිව්වට මූලික චෝදන අහෝසිවෙන්නෙ නෑ!

නලින් දිව දෙකේ හොරෙක්!

උබත් දිව දෙකේ පොන්සියෙක් නේ....
එක තැනක කියනවා උබ ජෙප්පන්ට සපොර්ට් කියලා.... මෙන්න සාක්ෂී
ජේ වී පී එක ෆොන්සේකා වෙනුවෙන් මහ ජනතාවගේ අවශ්‍යතාව වෙනුවෙන් පෙනී සිටින කං අපි එකට. එච්චරයි. ඒත් ඒකෙන් නලින් සුද්ද වෙන්නේ නැහැනේ මල්ලී. :D

ගූ 70වයි... නෝන්ඩි දාහයි....
අනිත් එකෙක්ට ඇඟිල්ල දික්කරන්න ඉස්සෙලා හිතපන් තමන්ගේ පැත්තට ඇඟිලි 4ක් දික්වෙනවා කියලා....
 
Sep 20, 2010
158
30
0
කිඹුලා බනිස්;8455262 said:
දැන් කරුනාවයි පිල්ලෙයාන්වයි සුද්ධ කිරීමේ වගකීමත් චින්තන පර්ශදයට බාර ගැනීමට සිදුවීම දෛවයේ සරදමක්ද?? අනේ පවු නලියා!:lol::lol::lol:

දීපන්කෝ අර මම අහපු ප්‍රශ්න දෙකට උත්තර ...නිකන් පොන්සියෙක් වගේ පැනලා යන්නේ නැතුව....
මේතන නැති එකෙක්ට බොරුවට චන්ඩියාවගේ චැලෙන්ජ් නොකර ......
 
May 25, 2010
554
27
0
Bakery
ගිය පාර නලියව කඩේ යැව්වේ ජෙප්පෝ.:lol:

මේ පාර ඌව කැත විදිහට යූස් කරල, අලුයම ලූ කෙල පිඩක් ලෙස ඉවත දමන්නේ උගේ රස්සාවට අවුරුදු දහයක් කෙලවු ජී එල් සහ චම්පක-රතන-කරුනා-පිල්ලයාන්-රාජපස්ස හවුල.
:D:D
 
knight4ride

Junior member
  • Nov 26, 2009
    300
    8
    18
    www.buddhilive.com
    political kathawak adala ne mata.. but Prof.Nalin de Silva henama metr ekak.
    mans (Phd) eka gaththa heti dannawa ethine.. Lankawe denatta ethuru wela enna Bright ma pora eyane.AL maths ppr eka hadanneth eyane,,,,

    man danne echcharai.but minihekta KIBULA BANIS kiynawa wage kathakarana eka hari ne...
    ewa SF ge JANA walin ena KALAWEDI katha walata samanai ne.
     
    disamannar

    Member
    Dec 24, 2009
    466
    116
    0
    ubata therenne nethnam katawahagan nodanna magul kiyanne nethiwa

    ubata machan kawaru hari kiyana ekak therenne nethnam katawahagena hitapan ube modakama mulu loketama kiyanne nethiwa yako ubata puluwanda uge eka lipiyak kiyawala therum ganna
    uba gedara pala hora
    ubata therunada kirimetigilina kibula banisata
     
    Last edited:

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    කිඹුලා බනිස්;8454938 said:
    කරුන, පිල්ලියක්, වගේ මෙතන කතා නොකරන අය ගැන නෙවෙයි මල්ලි, නලින්ගෙ තක්කඩි පාදඩ වැඩ ගැන මොකක් හරි කියපන්කෝ. කෝ උඹට සිංහල තේරෙන්නෙත් නෑ නේ!:lol:

    නන්නා නේ! නේ?
    :D:D

    ලොක්ක හිරවෙලා වගේ මොකද? ජෙප්පො මිනිස්සු මරන එක නවත්තල ප්‍රජාත්‍රන්ත්‍රවාදයට ආවා. ඔය අගේට දේශපාලනය කරන්න යන්නේ , එතකොට ඒක හැමෝටම පොදු ලක්ෂනයක් නේද? කරුණා පිල්ලෙයාන්ටත් එහෙම තමයි..
    :rolleyes::rolleyes::rolleyes: