නලින් සිල්වා පල් හොරා

Anura8241

Member
Aug 22, 2010
970
24
0
Galpaya
නලින් ද සිල්වා කිඹුල බනිස්ට ඇරල වගේ.........:lol::lol::lol:
ඔච්චර කේන්තිගන්න එපා බ0,
ටිකදවසක් යනකොට ඕක හරියයි..........:P:lol:
 

Anura8241

Member
Aug 22, 2010
970
24
0
Galpaya
professor කෙනෙක් :yes: දිවයින, විදුසර පත්තර වලට ලියනවා. මට නම් මෙලෝ මගුලක් තේරෙන්නෙ නෑ :nerd:


උබට විතරක් නෙවෙයි මච0 ගොඩක් එවුන්ට තෙරෙන්නෙ නෑ,
ඒකට ඉතින් මොලයක් තියෙන්න ඕනේ...........
කිඹුල බනිසටනම් කොහොමටත් තෙරෙන්නෙ නෑ,
උගේ පු* නෑනේ.......
ඉතින් පු* නෑතුව කොහෙන්ද මොලයක්............
 

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,707
    4,593
    113
    පව් සිල්වානෙ මම ඔයදෙ එලකිරියෙ කිව්වෙ දැනට මාස5කට විතර කලින්
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,707
    4,593
    113
    මටත් තියෙන සිල්වාගෙ ගොලයො එක්ක දඩාර වලියක්
     

    Wal Bada

    Well-known member
  • මිනිහා හොඳ උගතෙක්. හැබැයි අම්බ වාතයක්. මිනිහගෙ චින්තන පර්ෂදය හින්දා අපට වලි දාගන්නත් උණා. 1990න් පස්සේ කොළඹ වෛද්‍ය පීඨය සතියකට වහන්න උනේ මේ යකාගේ පර්ෂදේ එවුන් එක්ක වලියක් ෆෝම් වෙලා.
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,707
    4,593
    113
    මිනිහා හොඳ උගතෙක්. හැබැයි අම්බ වාතයක්. මිනිහගෙ චින්තන පර්ෂදය හින්දා අපට වලි දාගන්නත් උණා. 1990න් පස්සේ කොළඹ වෛද්‍ය පීඨය සතියකට වහන්න උනේ මේ යකාගේ පර්ෂදේ එවුන් එක්ක වලියක් ෆෝම් වෙලා.

    මම මෙ දැන් වෙනකම් හිතන් හිටියෙ උබ මිනිහගෙ ගොලයෙක් කියලා :baffled:
     

    Wal Bada

    Well-known member
  • ලොක්ක හිරවෙලා වගේ මොකද? ජෙප්පො මිනිස්සු මරන එක නවත්තල ප්‍රජාත්‍රන්ත්‍රවාදයට ආවා. ඔය අගේට දේශපාලනය කරන්න යන්නේ , එතකොට ඒක හැමෝටම පොදු ලක්ෂනයක් නේද? කරුණා පිල්ලෙයාන්ටත් එහෙම තමයි..
    :rolleyes::rolleyes::rolleyes:
    ඒ වුණාට පොලිසියේ 600ක් මරපු එකට සමාව ගන්න බෑ කියපු එකට පිල්ලීයාන් පරයට මොනව හරි කරන්න ඕන. මහින්ද ලොක්ක එක්ක අපෙත් රතු කට්ට පනින්නේ ඔය වගේ කතා ඇහෙද්දී. අපි පොරට චන්දෙ දුන්නේ ඔය වගේ කතා ආයෙත් නො ඇහෙන්න.
     

    Wal Bada

    Well-known member
  • මම මෙ දැන් වෙනකම් හිතන් හිටියෙ උබ මිනිහගෙ ගොලයෙක් කියලා :baffled:
    මම මිනිහ අළුත් දෙයක් කරන එකට කැමැතියි. ඒත් පොර ආශ්‍රය කරන්න සුදුසු කෙනෙක් නෙවෙයි. කතා කරන්නවත් දන්නේ නෑ. තව පොඩ්ඩෙන් අපි එදා වලියට හොටදාන්න ආපු මිනිහවයි, චන්දන ජයරත්නව "රහත්" කරනව

    අනික, ඉක්මනට තීරණ වලට නොපනින්න ඕක හොඳ උදාහරණයක් වේවි.
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,707
    4,593
    113
    මම මිනිහ අළුත් දෙයක් කරන එකට කැමැතියි. ඒත් පොර ආශ්‍රය කරන්න සුදුසු කෙනෙක් නෙවෙයි. කතා කරන්නවත් දන්නේ නෑ. තව පොඩ්ඩෙන් අපි එදා වලියට හොටදාන්න ආපු මිනිහවයි, චන්දන ජයරත්නව "රහත්" කරනව

    අනික, ඉක්මනට තීරණ වලට නොපනින්න ඕක හොඳ උදාහරණයක් වේවි.

    ඔව් ඔව් මිනිහා කතා කරන්නෙ දත්මිටි කාගෙන ,කිසිම ප්‍රසන්න ගතියක් නැ මිනිහගෙ
     

    the_myth

    Well-known member
  • Apr 15, 2009
    1,568
    171
    63
    in a country like heavan
    නලින්ද සිල්වා පල් හොරෙක් ද නැද්ද කියන්න මං දන්නෙ නෑ.ඒත් එයා අවුරුදු කීපයක් ම A\L applied paper එක හදන පැනල් එකේ හිටිය.