නලු නිලියන් සියල්ලම අපයේ යන්වාද

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    වැරදියි මචං උඹ ඔය නොදැන කතාකරන්නෙ මම ඔය හාමුදුරුවො වැඩ ඉන්න ආරාමයට ගහින් බලල කතා කරන්නෙ. උඹ කියන විදියට extreme/toxic level එවුන් ඉන්නවනම් එතන ඉන්න ඕනිනෙ.. මිත්‍යා දෘෂ්ටිය හරි මොක හරි, පුදුම විදියට හික්මිච්ච මිනිස්සු ටිකක් එතන ඉන්නෙ. පොඩි ළමයාගෙ පටන්. ත්‍රිපිටකයේ තිබුන දෙයක් බණට කිව්වහම toxic බෞද්ධයො බිහිවෙනවනම් අපි කොතනින්ද මචං පටන් ගන්න ඕනි?

    මන් කතා කරන්නෙ generally, ඔය කව්ද කින්ද මන්ද කියලා මන් දන්නැ

    + මගේ අත්දැකිම්වලින් ඔවා අහලා extreme level එකට ගියපු අය මන් දැකලා තියෙනවා, කතා කරලා තියෙනවා

    + බාහිර හීක්මීමෙන් ඒ මනුස්සයගේ මානසිකත්වය මනින්න බැහැ

    + පෘටක්ජන ඕන කෙනෙක් අපායෙ ඉපදෙන්න පුලුවන්, ඒකට නලු නිලිද නැද්ද අදාල නැහැ

    "ච්තනාහං භික්කවේ කම්මං වදාමි" කියලා කිව්වේ, "නලු නිලි" භික්කවේ කියලා නෙමේ, මන් කොටට ඇදන් ගිහින් කාට හරි ඒක දැකලා රාගි සිතක් ඇති වුනොත් ඒක මට අදාල දෙයක් නෙමෙයි, මන් ඕනකමින් එහෙම වෙන්න හිතල ඇදන් ගියොත් තමයි චේතනාව ඇති වෙන්නේ

    තමන්ගේ POV එකෙන් "අර ගොල්ලෝ අර විදිහට හිතලා තමයි අරහෙම කරන්නේ" කියලා label කරන එක තමයි toxic කියන්නේ

    හිතන කෙනා හිතන්නේ කොහොමද කියක එත එක දන්නේ ඌ, බාහිරින් කෙනෙක්ට මනින්න බැහැ ඒක
     
    Last edited:

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,953
    11,398
    113
    බුද්දාගමයි ඉස්ලාමුයි එක නෙ ඔයි. ශරියා වල රන්ගපෑම, සින්දු කීම තහනම් නෙහ්. දෙකම එකයි වගෙ දැන් නම්
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    937
    715
    93
    මන් කතා කරන්නෙ generally, ඔය කව්ද කින්ද මන්ද කියලා මන් දන්නැ

    + මගේ අත්දැකිම්වලින් ඔවා අහලා extreme level එකට ගියපු අය මන් දැකලා තියෙනවා, කතා කරලා තියෙනවා

    + බාහිර හීක්මීමෙන් ඒ මනුස්සයගේ මානසිකත්වය මනින්න බැහැ

    + පෘටක්ජන ඕන කෙනෙක් අපායෙ ඉපදෙන්න පුලුවන්, ඒකට නලු නිලිද නැද්ද අදාල නැහැ
    මේක පිළිගන්නව මචං...

    "ච්තනාහං භික්කවේ කම්මං වදාමි" කියලා කිව්වේ, "නලු නිලි" භික්කවේ කියලා නෙමේ, මන් කොටට ඇදන් ගිහින් කාට හරි ඒක දැකලා රාගි සිතක් ඇති වුනොත් ඒක මට අදාල දෙයක් නෙමෙයි, මන් ඕනකමින් එහෙම වෙන්න හිතල ඇදන් ගියොත් තමයි චේතනාව ඇති වෙන්නේ

    තමන්ගේ POV එකෙන් "අර ගොල්ලෝ අර විදිහට හිතලා තමයි අරහෙම කරන්නේ" කියලා label කරන එක තමයි toxic කියන්නේ

    හිතන කෙනා හිතන්නේ කොහොමද කියක එත එක දන්නේ ඌ, බාහිරින් කෙනෙක්ට මනින්න බැහැ ඒක
    මේකම නෙමෙයිද ඔය හාමුදූරුවො කියන්නෙ? නළු නිලියෝ ඔක්කොම ගැන නෙමෙයි නෙ කියන්නෙ, ඔය උඹ කියන විදියේ අය (ඕනෑ කමින් අනුන්ගේ කාමය ස්වුස්සන අය) අපායෙ යනව කියලනෙ.
     
    • Like
    Reactions: Fiona Dabare

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,953
    11,398
    113
    උපාසකයො යන්න බලාගෙන ඉන්න දිව්‍යලෝකේ entertainment නැද්ද?
    එන්ටටෙන්මන්ට් තියෙනවා යකො. කන්යාවො 72 වගෙ සීන් උත් තියෙනවා, උන්ට කියන්නෙ දිව්යන්ගනාවො අප්සරාවො . උන් ඉන්නෙ පොල් ගාන්න නෙමෙ නෙ. මම කලින් කිව්වුවෙ, ඉස්ලාම් බුඩිස්ම් නිකම් to-mah-to, to-meh-to
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    ඔය උඹ කියන විදියේ අය (ඕනෑ කමින් අනුන්ගේ කාමය ස්වුස්සන අය) අපායෙ යනව කියලනෙ.

    එහෙම කියන්න බැහැ..ඕන කමින් කාගේ හරි කාමය ඇවිස්සුවොත්..ඒක හේතුවක් වෙන්න පුලුවන් අපායේ යන්න..ඒත් එයා මැරිලා දිව්ය ලොකේ ඉපදෙන්නත් පුලුවන්, චුති සිත අනුවයි ඒක තිරනය වෙනෙනේ, අනිවාර්යෙන් එහෙම වෙනවා කියලා දෙයක් නැහැ

    ඉතින් සෝවාන් කෙනෙක්ට පුලුවන්නේ කෙලින්ම පෝර්න්ස්ටාර් කෙනෙක් වෙන්න..ඕනකමින් අනිත් අයගේ රාගය අවුස්සන්න පුලුවන්..ඒත් උ අපායෙ යන්නැහැනේ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,686
    68,041
    113
    මේක පිළිගන්නව මචං...

    මේකම නෙමෙයිද ඔය හාමුදූරුවො කියන්නෙ? නළු නිලියෝ ඔක්කොම ගැන නෙමෙයි නෙ කියන්නෙ, ඔය උඹ කියන විදියේ අය (ඕනෑ කමින් අනුන්ගේ කාමය ස්වුස්සන අය) අපායෙ යනව කියලනෙ.
    ona kamin kamaya awussana sanchawen midenna hemotatama be.kotata andama auto enawa eka.eth normal manussayekta wada buduhamduruwo natana ayata oka specially kivve mulu life ekama ekata spend karana hinda chuthi sitha godak welawata arakama enna puluwan wena hinda wenna ati.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    එන්ටටෙන්මන්ට් තියෙනවා යකො. කන්යාවො 72 වගෙ සීන් උත් තියෙනවා, උන්ට කියන්නෙ දිව්යන්ගනාවො අප්සරාවො . උන් ඉන්නෙ පොල් ගාන්න නෙමෙ නෙ. මම කලින් කිව්වුවෙ, ඉස්ලාම් බුඩිස්ම් නිකම් to-mah-to, to-meh-to

    ඒක තමයි...බුද්දාගම කාලා තියෙන්නේ මුන් ඔක්කොම එකතු වෙලා, අනාත්ම දහමක, දිව්ය ලෝකෙ යන්න අර පින මේ පින කරන්න ඕනේ කියලා බන කියන හාමුදුරුවොත් ඉන්නවා 🤣
     
    • Like
    Reactions: Emios

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,174
    1
    58,539
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒක තමයි...බුද්දාගම කාලා තියෙන්නේ මුන් ඔක්කොම එකතු වෙලා, අනාත්ම දහමක, දිව්ය ලෝකෙ යන්න අර පින මේ පින කරන්න ඕනේ කියලා බන කියන හාමුදුරුවොත් ඉන්නවා 🤣
    ඉස්සරින් දිව්‍යලෝකේ ගිහින් පස්සෙ නිවන් දකින්න කියල නේද ප්‍රර්ථනා කරන්නෙ ?
     
    • Haha
    Reactions: Fiona Dabare

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,686
    68,041
    113
    kohomath 365 sil gattath chuti sitha sure ne.365ma heluwen netuwath chuti sitha sure ne.karana de enna tiyena probability eka thama wedi.eth itin sanchawen midenna train karala nattan kohomath marena welawata hoda ekak enne ne baya wena hinda
     
    • Like
    Reactions: Fiona Dabare

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    937
    715
    93
    එහෙම කියන්න බැහැ..ඕන කමින් කාගේ හරි කාමය ඇවිස්සුවොත්..ඒක හේතුවක් වෙන්න පුලුවන් අපායේ යන්න..ඒත් එයා මැරිලා දිව්ය ලොකේ ඉපදෙන්නත් පුලුවන්, චුති සිත අනුවයි ඒක තිරනය වෙනෙනේ, අනිවාර්යෙන් එහෙම වෙනවා කියලා දෙයක් නැහැ

    ඉතින් සෝවාන් කෙනෙක්ට පුලුවන්නේ කෙලින්ම පෝර්න්ස්ටාර් කෙනෙක් වෙන්න..ඕනකමින් අනිත් අයගේ රාගය අවුස්සන්න පුලුවන්..ඒත් උ අපායෙ යන්නැහැනේ
    උඹ කියන්නෙ හරියට kill the messenger වගෙ වැඩක්නෙ මචං, හාමුදුරුවො කිව්වෙ පොතේ තියෙන එකනෙ... සමහර විට මාර්ග ඵල ලාභියෙකුට තරම් අවබෝධයක් නැතුව කියනව ඇති. මේක හරිද වැරදිද කියන එක වෙනම දෙයක්...
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,686
    68,041
    113
    උඹ කියන්නෙ හරියට kill the messenger වගෙ වැඩක්නෙ මචං, හාමුදුරුවො කිව්වෙ පොතේ තියෙන එකනෙ... සමහර විට මාර්ග ඵල ලාභියෙකුට තරම් අවබෝධයක් නැතුව කියනව ඇති. මේක හරිද වැරදිද කියන එක වෙනම දෙයක්...
    fiona kiyanne highest level eken.eka eka para terenne ne anith ayata ekai.sowan kenek ewa karath apaye yanne ne,but sowan kenekgen ewa wenneth ne.mokada sathwa pudgala sancheywen midunama owa karanna hitenneth ne.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,953
    11,398
    113
    fiona kiyanne highest level eken.eka eka para terenne ne anith ayata ekai.sowan kenek ewa karath apaye yanne ne,but sowan kenekgen ewa wenneth ne.mokada sathwa pudgala sancheywen midunama owa karanna hitenneth ne.
    එ වුනාට යකො රිලව් මරමු කිව්වුවාම තම්බ්ස් අප් දුන්නානෙ
     
    • Haha
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    උඹ කියන්නෙ හරියට kill the messenger වගෙ වැඩක්නෙ මචං, හාමුදුරුවො කිව්වෙ පොතේ තියෙන එකනෙ... සමහර විට මාර්ග ඵල ලාභියෙකුට තරම් අවබෝධයක් නැතුව කියනව ඇති. මේක හරිද වැරදිද කියන එක වෙනම දෙයක්...

    නැහැ...ඕක "නලු නිලි" කියලා කියපු එකයි මන් දකින වැරැද්ද.
    මැරිලා කොහෙ යයිද කියලා කව්රුත් දන්නැහැ...මාර්ගපල ලබනකනන් අපායෙ යන්නැ කියලා guarantee එකකුත් නැහැ

    ඒ නිසා මැරෙන්න කලින්, extreme දිට්ටි පැත්තක තියලා මාර්ගය වඩන එකයි කරන්න ඕනේ, උඩ EK_ROSH කිව්වා වගේ මාර්ගය ඵල ලබනකන් මිත්යා දිට්ටි නැති වෙන්නැ...ඒත් මේවගේ අඩුවෙන් ඇලෙන තරමට ලේසියි ඵල ලබන්න, නැත්තන් වෙන්නේ අර හදාගත්ත දිටිටිය එක්ක හැම වෙලේම ලැබෙන information සංසන්දනය කරන්, biases සදාගන්න එක විතරයි, අවිද්යාවම විතරයි
     
    • Like
    Reactions: nuwan9999

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,686
    68,041
    113
    එ වුනාට යකො රිලව් මරමු කිව්වුවාම තම්බ්ස් අප් දුන්නානෙ
    u sanchawen midila,u rilaw dakinne ne comment eke.ekai kivve mu karana weda anith aya weradiyata gannawa.
     
    හරි මචං එල.
     
    • Like
    Reactions: Fiona Dabare