නල ළිඳ

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
Hand_Pump_-_Animation.gif

අදයි වැඩ කරන විදිහ දන්නෙ :sorry:
මං හිතං හිටියෙ අර පොල්ල පාත් කරද්දි වල දිගේ දාල තියෙන බටේට එලියෙන් හුලං පාරක් යවල යට පීඩනේ වැඩි කල්ල උඩට වතුර ගන්නව කියල :sorry:
ඒත් මෙහෙමලු වතුර අදින්නෙ :D
මේ ක්‍රමේට ගෙදර ලොකු බාල්දියෙන් වතුර අදින සයිස් එකේ ළිඳක් තියෙනව නං ඒකට බටයක් දාලත් නල ළිඳක් කරගත්තෑකි :D
කරන්ට් එක ඉතුරු කරගන්න මරු :D ටැංකියට ගහන්න ඕන්නෑ පොල්ල උස්පාත් කර කර නෑවෑකි :yes:
 
D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අඩෝ මෙහෙම්ද බන් වෙන්නේ... අපේ ආත්තලහ නල ලිදක් තිබ්බා පොඩි කාලෙ
    එකෙන් වතුර ගන්න ග්ගිහින් පලවෙනි පාර ලීවරේ පාත් කොලාම මගෙ අතින් ඒක ඇතැරිලා ආපස්සට වෙගෙන් ඇවිත් ඔලුවෙ වැදිලා ඔලුව පැලුන..

    පලවෙනි පාර යටට තද කොරද්දි එක පාරට බටේ ආපස්සට පනින්නේ ඇයි ?
    පලවෙනි පාර විටරයි මේක වෙන්නෙ
     
    පාත් කලාම එක පාරට ආයෙත් උඩට එන නේ ? මං හිතන්නෙ බටේ ඇතුලෙ තියෙන කෑල්ලෙ බරට ඒක යට යද්දි පොල්ල උඩට එනව ඇති :yes: ඒත් පලවෙනි පාර විතරක් වෙන්නෙ ඇයි කියල නං හරියට දන්නෑ :no:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,769
    40,418
    113
    අඩෝ මෙහෙම්ද බන් වෙන්නේ... අපේ ආත්තලහ නල ලිදක් තිබ්බා පොඩි කාලෙ
    එකෙන් වතුර ගන්න ග්ගිහින් පලවෙනි පාර ලීවරේ පාත් කොලාම මගෙ අතින් ඒක ඇතැරිලා ආපස්සට වෙගෙන් ඇවිත් ඔලුවෙ වැදිලා ඔලුව පැලුන..

    පලවෙනි පාර යටට තද කොරද්දි එක පාරට බටේ ආපස්සට පනින්නේ ඇයි ?
    පලවෙනි පාර විටරයි මේක වෙන්නෙ

    Athule hulan pirila thibbama ehema wenawa
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    පාත් කලාම එක පාරට ආයෙත් උඩට එන නේ ? මං හිතන්නෙ බටේ ඇතුලෙ තියෙන කෑල්ලෙ බරට ඒක යට යද්දි පොල්ල උඩට එනව ඇති :yes: ඒත් පලවෙනි පාර විතරක් වෙන්නෙ ඇයි කියල නං හරියට දන්නෑ :no:

    හ්ම්ම්....
    TFS
    රෙප්++
     
    • Like
    Reactions: WhiteWalker

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    aw. mekanm hoda post ekak.
    You must spread some Reputation around before giving it to WhiteWalker again.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Podi Silva - පොඩි සිල්වා;22649450 said:
    මොකද්ද බන් මේ වෙන්නේ

    වෙන්න තියෙන සේරම දේවල් වෙනව :yes: තෝ කෝච්චි ඉස්ට්‍රයික් කියල කෑගගහ ඉඳපං :P
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අපේ ලිඳට කරලා බලන්න ඕනේ පුලුවන්ද කියල :yes:

    දාල වීඩියෝ එකක් දාපං අපිටත් බලාගන්න :) සිරාවට දාගත්තොත් කරන්ට් එක ඉතුරු කරගත්තෑකි සෑහෙන්න :yes:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,064
    31,825
    113
    Hand_Pump_-_Animation.gif

    අදයි වැඩ කරන විදිහ දන්නෙ :sorry:
    මං හිතං හිටියෙ අර පොල්ල පාත් කරද්දි වල දිගේ දාල තියෙන බටේට එලියෙන් හුලං පාරක් යවල යට පීඩනේ වැඩි කල්ල උඩට වතුර ගන්නව කියල :sorry:
    ඒත් මෙහෙමලු වතුර අදින්නෙ :D
    මේ ක්‍රමේට ගෙදර ලොකු බාල්දියෙන් වතුර අදින සයිස් එකේ ළිඳක් තියෙනව නං ඒකට බටයක් දාලත් නල ළිඳක් කරගත්තෑකි :D
    කරන්ට් එක ඉතුරු කරගන්න මරු :D ටැංකියට ගහන්න ඕන්නෑ පොල්ල උස්පාත් කර කර නෑවෑකි :yes:

    :lol:
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    මේක නම් වෙන්න බෑ . එහෙම වෙනව නම් නළ ළිදකින් වතුර උස්සන්න වෙන්නෙ පොල්ලෙ දිගට විතරයි
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මේක නම් වෙන්න බෑ . එහෙම වෙනව නම් නළ ළිදකින් වතුර උස්සන්න වෙන්නෙ පොල්ලෙ දිගට විතරයි

    ඉතිං පොල්ලෙ දිගට වඩා උඩට වතුර යවන නල ලිං තියෙනවද ? :eek:එහෙමනං ඒවගෙ වෙන ක්‍රමයක් පාවිච්චි කරනව අැති :yes:
     
    nu45an

    Junior member
  • Sep 22, 2015
    334
    24
    18
    ekane ban...nikan polla us paath karapu ekata rupiyala gane dammanam dan lakshapathiyo.ehemawath kramayak hadapan nikan polla us paath karana eke.
     
    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    මේක නම් වෙන්න බෑ . එහෙම වෙනව නම් නළ ළිදකින් වතුර උස්සන්න වෙන්නෙ පොල්ලෙ දිගට විතරයි

    yatin valve ekak thiyee arena wahena...hodata balapn gif eka