දිවයිනේ සියලුම විශ්වවිද්‍යාල ආවරණය වන පරිදි ඩේටා බේස් එකක් හදමු!
නවකවදය දෙන සියලුම දෙනා එකේ දාමු.
මේකේ මුලික පරමාර්ථය මේ නරුමයින්ට රටේ කිසිම සමාගමකින් රැකියාවක් ගන්න බැරි වෙන එක
එතකොට මේක ඉබේම නවතියි .
කෙනෙක්ගේ මානසික සිතුවිලි එක්ක සෙල්ලම් කරන එක සුළුපටු දෙයක් නොවේ.
ජීවිතය පුරාවටම ඒක බලපානවා
තමන්ගේ මල්ලිට , නංගිට හෝ අක්කාට, අයියාට මේ දේ සිදුවෙන්න පුළුවන්
ඔක්කොම එකට, එක මිටට නැගිටිමු!
ජඩ නවකවද සෙට් එකම මුළු සමාජයෙන්ම කොන් කරමු!