නවකවධය කරන අයව සමාජයට පෙන්නමු !

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    දිවයිනේ සියලුම විශ්වවිද්‍යාල ආවරණය වන පරිදි ඩේටා බේස් එකක් හදමු!
    නවකවදය දෙන සියලුම දෙනා එකේ දාමු.

    මේකේ මුලික පරමාර්ථය මේ නරුමයින්ට රටේ කිසිම සමාගමකින් රැකියාවක් ගන්න බැරි වෙන එක

    එතකොට මේක ඉබේම නවතියි .

    කෙනෙක්ගේ මානසික සිතුවිලි එක්ක සෙල්ලම් කරන එක සුළුපටු දෙයක් නොවේ.
    ජීවිතය පුරාවටම ඒක බලපානවා

    තමන්ගේ මල්ලිට , නංගිට හෝ අක්කාට, අයියාට මේ දේ සිදුවෙන්න පුළුවන්

    ඔක්කොම එකට, එක මිටට නැගිටිමු!

    ජඩ නවකවද සෙට් එකම මුළු සමාජයෙන්ම කොන් කරමු!

    Ragging.jpg
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    FB Pages
    Blog
    Website
    තොරතුරු තහවුරු කරගන්න ඕනි.
    නැත්තං රැග් එකට පක්ෂ අය අසත්‍ය තොරතුරු දීලා වැඩේ ගැන විශ්වාස ය නැති කරයි
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,465
    75,188
    113
    දිවයිනේ සියලුම විශ්වවිද්‍යාල ආවරණය වන පරිදි ඩේටා බේස් එකක් හදමු!
    නවකවදය දෙන සියලුම දෙනා එකේ දාමු.

    මේකේ මුලික පරමාර්ථය මේ නරුමයින්ට රටේ කිසිම සමාගමකින් රැකියාවක් ගන්න බැරි වෙන එක

    එතකොට මේක ඉබේම නවතියි .

    කෙනෙක්ගේ මානසික සිතුවිලි එක්ක සෙල්ලම් කරන එක සුළුපටු දෙයක් නොවේ.
    ජීවිතය පුරාවටම ඒක බලපානවා

    තමන්ගේ මල්ලිට , නංගිට හෝ අක්කාට, අයියාට මේ දේ සිදුවෙන්න පුළුවන්

    ඔක්කොම එකට, එක මිටට නැගිටිමු!

    ජඩ නවකවද සෙට් එකම මුළු සමාජයෙන්ම කොන් කරමු!

    Ragging.jpg
    තොරතුරු තහවුරු කරගන්න ඕනි.
    නැත්තං රැග් එකට පක්ෂ අය අසත්‍ය තොරතුරු දීලා වැඩේ ගැන විශ්වාස ය නැති කරයි
    සෝශල් justice කියන්නෙ බයානක දෙයක්, පුද්ගලික ඇරියස් කරවර් කරන සීසන් ඉස් කමින්
     
    • Like
    Reactions: lankalk

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    තොරතුරු තහවුරු කරගන්න ඕනි.
    නැත්තං රැග් එකට පක්ෂ අය අසත්‍ය තොරතුරු දීලා වැඩේ ගැන විශ්වාස ය නැති කරයි
    ඔව් අනිවා
    වෙන සින් වලට කට්ටිය යුස් කරන්න පුළුවන්
    එහෙම නොවෙන්න, දාන අයගේ තොරතුරු තහවුරු කරගන්න ඕන අනිවා
     
    • Like
    Reactions: craabeysinghe

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    සෝශල් justice කියන්නෙ බයානක දෙයක්, පුද්ගලික ඇරියස් කරවර් කරන සීසන් ඉස් කමින්
    මේක ඇත්ත, ඒත් කවුරු හරි යමක් කල යුතුව ඇත.මේ ගෝත,පිම්පි,වහුකුනු,මෙලොදෙයක් බැරි මජර ආණ්ඩුව නං පනත් හදන්නට දන්නේ නැත.
    ඔන් ලයින් පුද්ගල වාදයෙන් මේ රටේ කෙරෙන අපහාස අපරාධ ලෙස සැලකීම යුක්ති සහගත උනත් පොලිසිය නීති ක්‍රියාත්මක කරන්නේ ෆේස් බුක් බලලාය.පැමිණිලි යට ගසා ජනමාද්‍යෙන් පරීක්ෂණ කෙරෙන ක්‍රමය අහෝසි කරන්නට ලප නංගිට නොහැකි වන්නීය.