නවක වදය තුරන් කිරීමට මැයි 9 ගෝල්පේස් එන්න

gotta.

Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    රැග් කරන්න ආපු සින්නො දෙන්නෙක්ට දතක් කැඩෙන්න ගහල මගෙ සහෝදරය (අයිය) කැම්පස් එකෙන් ඇවිත් සිනෙක් එකට ගියෙ. මේ වෙනකොට මාසෙට ලක්ශ 18 එහා හොයනව. අම්මල එදා ඌට බල්ලට වගෙ බැනල ගෙදරිනුත් එලෙව්ව. ඒත් ඌනම් කියන්නෙ එදාගත්ත එ තීරනේ තමා ජීවිතෙ ගත්ත හොදම තීරනේ කියල.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    රැග් කරන එවුන් බොහෝ දෙනෙක් ඩොටේ ඉඳන් එන පීඩිතයෝ. බොහෝ වෙලාවට මුන් ගේ වින්දිතයන් වෙන්නේ අහිංසක පීඩිත පන්තියේ එවුන් ගේ දරුවෝ. බලාගෙන යන කොට පීඩිතයට කෙලින්නේ තවත් පීඩිතයෝ සෙට් එකක්. උන් නිකමට හරි යන SLIIT, NIBM, NSBM, SAITM, APIIT, IIT, RIC, කොතලාවල, ICBT, ACBT එවුන් ගේ ඇස් දෙක දිහාවත් ඩිරෙක් බලනවද . නෑනේ . දැන් තේරෙනව නේද මේකේ තියන සමාජ විද්‍යාත්මක කතාන්තරය

    --comment