නවක වදය තුරන් කිරීමට මැයි 9 ගෝල්පේස් එන්න

ThadiPollenCepaDenawa

Well-known member
  • Apr 11, 2025
    2,821
    5,085
    113
    පයියාගල
    මැරුනෙ කීපදෙනෙක් උනාට මේ හින්ද අවුරුද්දකට ලමයි 3000 විතර කැම්පස් අතැරලදාල යනව මේ හින්ද.
    තව බහුතරයක් ලෙක්චර්ස් එන්නෙ නැතිව ඉදල රිපීට් වෙලා අධ්‍යාපනය කඩාකපාපල් කරගන්නව.
    හරිනිට මේව ගැන මුකුත් කරන්න වෙලාවක් නෑ ආප්ප දාන්න තියෙනව. ලපයට තේරෙන්නෙ නෑ.

    මේකත් ගෝටව එලෙව්වවගේ අපිම කරමු

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,613
    5,606
    113
    Colombo
    මැරුනෙ කීපදෙනෙක් උනාට මේ හින්ද අවුරුද්දකට ලමයි 3000 විතර කැම්පස් අතැරලදාල යනව මේ හින්ද.
    තව බහුතරයක් ලෙක්චර්ස් එන්නෙ නැතිව ඉදල රිපීට් වෙලා අධ්‍යාපනය කඩාකපාපල් කරගන්නව.
    හරිනිට මේව ගැන මුකුත් කරන්න වෙලාවක් නෑ ආප්ප දාන්න තියෙනව. ලපයට තේරෙන්නෙ නෑ.

    මේකත් ගෝටව එලෙව්වවගේ අපිම කරමු

    harini appa danawada ban..kawuda anit lamaya
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    වියලිකලාපෙ,හිගන පවුල්වල, කැලෑ ඉස්කෝලවල, දිස්ත්‍රික් කෝටා එකට පින්සිද්ධ වෙන්න කැම්පස් එන හීනමාන හැත්තට විතරක් යන්න වෙනම කැම්පස් දෙකතුනක් වෙන්කරලා දුන්නනම් මේ ප්‍රශ්නෙ 50%ක් එතනම ඉවරයි
     
    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,345
    2,216
    113
    California
    අඩෝ මරු... librarian ඒසි මට කේස් දැම්මා කොට කලිසමක් ඇදන් ගියා කියලා
    කොලබ යන්න බෑ, මැයි 9 හවස 4ට ලයිබ්‍රියට යනවා ෂෝටක් ගහන් 🤟
     
    • Haha
    Reactions: redux

    niroshanab

    Well-known member
  • Jun 25, 2023
    954
    1,792
    93
    වියලිකලාපෙ,හිගන පවුල්වල, කැලෑ ඉස්කෝලවල, දිස්ත්‍රික් කෝටා එකට පින්සිද්ධ වෙන්න කැම්පස් එන හීනමාන හැත්තට විතරක් යන්න වෙනම කැම්පස් දෙකතුනක් වෙන්කරලා දුන්නනම් මේ ප්‍රශ්නෙ 50%ක් එතනම ඉවරයි
    පුදුම කරුමයක් තියෙන්නේ ඔය වගේ එකෙක් තැනකට ආවමත්.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,293
    34,960
    113
    ගෝල්පේසියට ගිහිං වැඩක් නෑ. සබරෙටයි, කැලනියටයි, ජපුරෙටයි පලයල්ලා
     
    • Like
    Reactions: wpril5

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    පුදුම කරුමයක් තියෙන්නේ ඔය වගේ එකෙක් තැනකට ආවමත්.
    සිරාවටම බං. ජීවිත කාලයක් තිබ්බ ඇරියස් කවර් කරනවා ඊටපස්සෙ
     
    • Like
    Reactions: niroshanab

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,085
    113
    පයියාගල
    අඩෝ මරු... librarian ඒසි මට කේස් දැම්මා කොට කලිසමක් ඇදන් ගියා කියලා
    කොලබ යන්න බෑ, මැයි 9 හවස 4ට ලයිබ්‍රියට යනවා ෂෝටක් ගහන් 🤟
    අනේ මගෙ චූටි පොන්නයො
    ඊටපස්සෙ ඒකි අනිත් උන් දම්මල හැමෝම ඉස්සරහ උබෙ කලිසම ගලවල පරන ජොකෙක් අන්දලා ලයිබ්රියෙන් එලියට දැම්මද
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    ඇත්තම උවමනාවක් තියෙනවනම් ඕවා නැති කරන්න පුළුවන්.මෝරා,කොළඹ සයන්ස්,කැලණි සයන්ස් වගේ ඒවගේ යස අගේට ඕවා මුකුත් නැතුව ළමයි ඉගෙන ගන්නේ
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    ඕකට රැග් කරන උනුත් එයි රැග් කරන උන්ව එලවන්න.
    ඊයේ ජගත් මහත්තයා අලුත් ආපන ශාලාවක් විවෘත කරා නේද දමින්දලට තේ වතුර බොන්න? ගියේ නැද්ද බයික්කේ?

    ....

    අප මිත්‍ර රංජි මනෝජ් කියන්නෙ දේශපාලන ක්‍රියාකාරිකයෙක් හා ව්‍යාපාරිකයෙක්. ඔහු යම් ව්‍යාපාරයක් ආරම්භ කරන්නෙ හැකි උපරිම ශක්තිය යොදවලායි. කැෆේ බයි ටිල්මා ආරම්භ කරන්නට ඔහු රටරටවල ගිහින් හොඳම උපකරණ ගෙන ආවා. ඔහු ආමන්ත්‍රණය කරන්නට උත්සාහ කරන්නෙ මතුගම වැදගත් හිස් තැනකට.

    ඩීසන්ට් විදියට කෑම ටිකක් කන්න, කෝපි එකක්, තේ එකක් බොන්න මතුගම තැනක් නැහැ. මතුගම කලුතර පාරෙ Cafe by Tilma දැන් ඒ අඩුව සපුරන්නට සූදානම්.

    ඊයේ සොඳුරු සැඳෑවක ඒ මනරම් කැෆේ එක සුහද මිතුරු හමුවක් සමග සජබ මන්ත්‍රී ජගත් විතාන අතින් විවෘත වුණා.
    රංජි මාලිමාවට බොහෝ උපකාර කරන කෙනෙක්. ඉතින් දේශපාලන මිතුරන් බොහෝ දෙනෙකුත් එහිදී හමු වුණා. ඔවුන්ගේම ටිල්මා නිෂ්පාදනයක් වන බර්ලෝ බබල් ටී එකක වෙල්කමිං රසය විඳ විඳ මං අල්ලාප සල්ලාපයක වැටුණෙ මන්ත්‍රී සංජීව රණසිංහ එක්ක.

    ගෙදර යන්න කලින් හන්දියෙ රෑ කඩෙන් ප්ලේන්ටියක් බීලා සිගරැට්ටුවක් බිව්වෙ මාලිමා පළාත් පාලන මැතිවරණ අපේක්ෂක ජගත් මද්දගේ එක්ක.

    රසවත් කෑම වේලකට, තේ එකකට ඔබත් යන්න Cafe by Tilma.

    -ajith perakum jayasinghe-

    495116818-10162387114529326-39084894946249201-n.jpg

    495032329-10162387114414326-6291392209080560349-n.jpg

    495183661-10162387114894326-7901738428406760831-n.jpg

    495024982-10162387114774326-3461529030599749826-n.jpg

    495566401-10162387114629326-1548305380057394438-n.jpg
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,783
    28,947
    113
    කෝ මුට නීතිය ක්‍රියාත්මක කලාද? හැංගිලා ඉඳල ආපහු tution පටන් ගෙන

    avishkaw

    Well-known member
  • Mar 9, 2016
    304
    253
    63
    මැරුනෙ කීපදෙනෙක් උනාට මේ හින්ද අවුරුද්දකට ලමයි 3000 විතර කැම්පස් අතැරලදාල යනව මේ හින්ද.
    තව බහුතරයක් ලෙක්චර්ස් එන්නෙ නැතිව ඉදල රිපීට් වෙලා අධ්‍යාපනය කඩාකපාපල් කරගන්නව.
    හරිනිට මේව ගැන මුකුත් කරන්න වෙලාවක් නෑ ආප්ප දාන්න තියෙනව. ලපයට තේරෙන්නෙ නෑ.

    මේකත් ගෝටව එලෙව්වවගේ අපිම කරමු

    Oka venama Agenda ekak kiyala hitenne mata vitarada
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,640
    100,901
    113
    වියලිකලාපෙ,හිගන පවුල්වල, කැලෑ ඉස්කෝලවල, දිස්ත්‍රික් කෝටා එකට පින්සිද්ධ වෙන්න කැම්පස් එන හීනමාන හැත්තට විතරක් යන්න වෙනම කැම්පස් දෙකතුනක් වෙන්කරලා දුන්නනම් මේ ප්‍රශ්නෙ 50%ක් එතනම ඉවරයි
    එහෙම්මම නෑ. කොළබ ලොකු ලොකු ස්කෝලවලින් එන උනුත් ඔව්ව කරනව.
    පරම්පරා 10ක් පස්සට කුලේ බලල අඩු කුලේ උන්ව වෙන් කරගත්ත නන් හරි.