නවක වධය අපරාධයක්

nishi_gurl

Member
Jun 12, 2018
924
193
0
නවක වධය අපරාධයක්

ස්ත්‍රී පුරුෂ සමාජභාවය කියන්නේ Western concept එකක් ද

attachment.php

අපි නිරතුරුවම ඔබ වෙත ගෙනෙනවා සාර්ථක කාන්තාවන් ( women ) පිලිබඳ සහ ඔවුන්ගේ ජිවිත කතාව පිළිබඳව. ඇය නමින් ආචාර්ය අනුෂා එදිරිසිංහ. මෙවර thewoman.lk අපි ඇය සමගයි පිළිසඳරක යෙදුනේ. ඉතින් අපි අහල බලමු ඇය ගැන..

ඔබ කවුද ?
මම ආචාර්ය අනුෂා එදිරිසිංහ. අපරාධ විද්‍යාව පිලිබඳ ජේෂ්ඨ කථිකාචාර්ය වරියක් විදිහට කටයුතු කරනවා. මගේ ප්‍රථම උපාධිය කලේ ශ්‍රී ජවර්ධනපුර විශ්ව විද්‍යයාලයේ 2000 වර්ෂයේ pass out වන විට මම විශ්ව විද්‍යයාලයට ඉදිරිපත් කළ නිබන්ධනය තමයි ” කාන්තා හිංසනය ” රත්නපුර දිස්ත්‍රිකයෙන් තමයි මම මේ අධ්‍යනය කලේ.

ඔබ 2011 දී කැලණිය විශ්ව විද්‍යයාලයට යනවා
ඔව්. මම 2011 වර්ෂයේ දී කැලණිය විශ්ව විද්‍යයාලයට යනවා අපරාධ විද්‍යාව පිලිබඳ ජේෂ්ඨ කථිකාචාර්ය වරිය ලෙසට සමාජ විද්‍යා අංශයට මම යන්නේ. එතැන් සිට මේ දක්වා මම ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිලිබඳ පර්යේෂණ කටයුතු ආරම්භ කරලා තියෙන්නේ.

ඔබ කරපු එක් පර්යේෂණයක් තමයි ලංකාවේ ස්ත්‍රී දුෂණ සහ කාන්තා ( Women ) හිංසනය
මාගේ පලවෙනි පර්යේෂණය තමයි ගෘහස්ථ හිංසනය. මගේ ශාස්ත්‍රපති උපාධිය මම කලේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යයාලයේ සහ ස්වීඩනයේ උත්සලා විශ්ව විද්‍යයාලයේ වෛද්‍ය පිඨය ආශ්‍රයෙන්. මගේ දෙවන පර්යේෂණය තමයි ලංකාවේ ස්ත්‍රී දුෂණ සහ කාන්තා හිංසනය. මෙය මම කලේ කැලණිය සහ රත්නපුර රත්නපුර පොලිස් කොට්ඨාශ ඇසුරෙන්.

ඔබගේ දෙවැනි පර්යේෂණය පසු ඔබේ ආචාර්ය උපාධිය සඳහා ඔබ කරන්නේ යුධ වැන්දඹුවන් මුහුණ දෙන අනුවර්තනිය ගැටළු. ඒ ගැන පොඩ්ඩක් විස්තර කලොත්
මගේ දෙවන පර්යේෂණයෙන් පසුව මට ස්වීඩනයේ ශිෂ්‍යත්වයක් ලැබෙනවා. ඉන් පසු මම මගේ ආචාර්ය උපාධි කටයුතු ආරම්භ කළා. එතැනදී මම කලේ යුධ වැන්දඹුවන් මුහුණ දෙන අනුවර්තනිය ගැටළු. මෙහිදී මම කථා කරන්නේ ලංකාවේ ආරක්ෂක අංශයේ නිලධාරීන්ගේ බිරින්දෑවරු වැන්දඹුභාවයට පත් වුන අය ගැන තමයි මගේ දෙවන පර්යේෂණය ලෙස කලේ. ඒ මගේ ප්‍රධාන පර්යේෂණය

ඔබ කාන්තා (Women) කටයුතු අමාත්‍යාංශයත් සමඟ වැඩ කරනවා
ඔව් මම කාන්තා කටයුතු අමාත්‍යංශයේ Gender Trainer කෙනෙක් විදිහට වැඩ කරනවා.

මේ දවස් වල ඔබ මොකද කරන්නේ ?
මේ වෙනකොට මම කැලණිය විශ්ව විද්‍යයාලයේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය අධ්‍යන කේන්ද්‍රයේ අධ්‍යක්ෂක වරිය ලෙසට වැඩ කරනවා 2017 වර්ෂයේ සැප්තැම්බර් මස සිට. ඒ අනුව අපි Inter University Gender Festival එකක් කළා අන්තර් විශ්ව විද්‍යයාලිය වශයෙන් කොහොමද Gender Equity Equality ව්‍යාප්ත කරන්නේ කියන කාරණය පිළිබඳව.

බොහෝ දෙනෙක් අද කියන්නේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය කියන්නේ Western Concept එකක් කියලා. මෙහිදී Women’s rights ගැනයි අපි කතා කරන්නේ. මේක ලංකාවේ සංස්කෘතියත් එක්ක ගැලපෙන්නේ නැති කාරණයක් කියලයි සෑම කෙනෙක්ම කියන්නේ. මෙය ගැලපෙන්නේ නැති මාතෘකාවක් ඇයි ඔබ තුමිය මේ ගැන කතා කරන්නේ කියලා අහන්නේ.

ඔබ බන්ධනාගාරයේ කාන්තා ( women ) අංශයත් සමඟ වැඩ කරනවා නේද
ඔව් මම බන්ධනාගාරයත් සමඟ වැඩ කරනවා. විශේෂයෙන්ම බන්ධනාගාරයේ සිටින කාන්තා රැඳවියන් සමඟ. මේ වන විට ජාතික කාන්තා කටයුතු සංගමයත් මේ සඳහා විවිධ පියවර අරගෙන තියනවා. ඒ කුමක් කල හැකි ද කියන එක පිළිබඳවයි. සමහර රැඳවියන් ඉන්නවා ඔවුන්ට එලියට එන්න විදිහක් නැහැ. නීතියේ පිළිසරණක් නැතුව, නීතියේ පිළිසරණ ගන්න ක්‍රමවේදයක් දන්නේ නැතුව ඉන්න ඒ වගේ අය සම්බන්ධව කොහොමද අපිට කටයුතු කරන්න පුළුවන් කියලා අපි සොයා බලනවා.

බොහෝ වෙලාවට කාන්තාවන් නැවත නැවතත් බන්ධනාගාර ගත වෙන්නේ සුරා බදු වැරදි යටතේ හෙරොයින් ඩිල් කරන එක / හෙරොයින් පාවිච්චිය සහ Sex Workers විදිහට ඉන්න අය. ඉතින් ඒ අයට බන්ධනාගාරය තුල කෙටි පුහුණුවක් හෝ විශෝධන වැඩසටහන් නැහැ. ඉතින් අමාත්‍යංශ මට්ටමින් හෝ රාජ්‍ය නොවන සංවිධාන මට්ටමින් හෝ අපිට පුළුවන් කම තියනවා නම් ඒ අයව Rehabilitate කරන්න ක්‍රමවේදයක් හදන්න එක වැදගත් වෙනවා. හැබැයි එය Policy Level එකෙන් එන්න ඕනි. ජාතිකා කාන්තා කමිටුව සමඟ එක්ව කෙටි කාලීනව බන්ධනාගාරගතව ඉන්න රැඳවියන් සඳහා පුනුරුත්තාපන වැඩ සටහනක් පුනුරුත්තාපන වැඩසටහනක් එලි දක්වන්න කටයුතු කරමින් සිටිනවා.

ඔබ විශ්ව විද්‍යයාල නවක වධය සම්බන්ධ කාර්යසාධක බලකායේ ලේකම් වරිය ලෙසින් කරනවා නේද?
ඔව්. මෙහිදී මම දකින්නේ නම් නවක වධය අපරාධයක් කියලා. එත් එක ළමයින් කියන්නේ සමාජානුයෝජනයක් කියලා. එය සමාජානුයෝජනයක් වෙන්නේ නැහැ. අද වෙනකොට නවක වධය Drugs, ගංජා, ඇල්කොහොල් එක්ක සම්බන්ධයි. ඒ නිසා ගොඩක් අද සිද්ධ වෙන්නේ Sexual Violence සිද්ධ වීමේ ප්‍රවණතාවයක් තියනවා. ඒක නෑ කියන්න බැ. මේ සම්බන්ධව ගත්තම එවැනි දේවල් වැළැක්වීම සඳහා අපිට අද පියවර ගන්න සිද්ධ වෙලා තියනවා. මේ වෙනකොට Action Plan හදලා තියනවා. අද නවක වධයට එරෙහිව නිතිය ක්‍රියාත්මක කරන මට්ටමට විශ්ව විද්‍යයාලය ඇවිත් තියනවා.

ස්ත්‍රී පුරුෂ සමාජභාවය සම්බන්ධයෙන් ඔබ වෙනත් රටවල් වල වැඩසටහන් වලට සහභාගී වෙනවා නේද
ඔව්. මේ වෙනකොට මම රටවල් 14 – 15ක පමණ සම්මන්ත්‍රණ වලට සහභාගී වෙලා තියනවා ස්ත්‍රී පුරුෂ සමාජභාවය සම්බන්ධව. මම මේ මාතෘකාව සම බන්ධයෙන් ගුරුවරු පුහුණු කරන්න චීන වැඩසටහනක් සමඟ සම්බන්ධවෙලා ඉන්නවා. Teacher Traning Institute වල ගුරුවරු පුහුණු කරන්න අවුරුදු 03ක Project එකක් UNESCO එකෙන් කරනවා. UNESCO Country coordinator විදිහට කටයුතු කරන හිමාලි ජිනදාස මහත්මියගේ මැදිහත් වීමෙන් තමයි එම වැඩ කටයුතු කරගෙන යන්නේ.

ඔබ ගෘහනියක්, ආදරණිය මවක්. ඉතින් ඔබ මේ සියලු දෙයත් සමග ඔබේ කාලය කළමනාකරණය කර ගන්නේ කොහොමද ?
සාමාන්‍යයෙන් මම උදේ වැඩ පටන් ගන්නේ පාන්දර 4.45ට. මගේ ස්වාමි පුරුෂයා මට ගොඩක් සහයෝගය ලබා දෙනවා. මගේ මව පහුගිය අවුරුද්දේ තමයි අන්ත්‍රා වුනේ. ඉතින් ඒ වෙනතෙක් ඇයත් මට ලොකු අහයෝගයක් ලබා දුන්නා. පවුලේ අයගේ සහයෝගය නිසා තමයි අද මම මේ තැන ඉන්නේ.

source http://thewoman.lk/women-role-models-inspire-others/
 
Attachments

  • women sucsess thewoman.lk 1.jpg
    women sucsess thewoman.lk 1.jpg
    42.8 KB · Views: 317
  • Like
Reactions: Durotan

nishi_gurl

Member
Jun 12, 2018
924
193
0
thread ekata mehema ekkenek daala thiyanawaa

" danna deyak danagena katha karapan nikan gon post daala hukaganne nathuwa "

meka danna kenek thamai katha kale. eyath me panatha hadanna dayaka wechcha jeshta kathikaacharyawariyak. mewa thread eke dala hangenna epa. konda pana thiyanawa nam namath ekka methanama danna. ponna wada karanna epa ponnayo

Djsash

Member
Jun 1, 2018
274
9

කවුද ඒ බක පණ්ඩිතයා
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය හුත්තෙ පනත් නම් ලoකාවට ගැලපෙන් නැ..NGO කාරයන්ගෙ ලණු ගිලින්නෙ නැතුව ඉමු..ස්ත්‍රි පුරුශ සමාජභාවය *ක තමයි...
     
    nishi_gurl

    Member
    Jun 12, 2018
    924
    193
    0
    ඔය හුත්තෙ පනත් නම් ලoකාවට ගැලපෙන් නැ..NGO කාරයන්ගෙ ලණු ගිලින්නෙ නැතුව ඉමු..ස්ත්‍රි පුරුශ සමාජභාවය *ක තමයි...

    kauda NGO ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    kauda NGO ?

    ආන්න ඒක තමයි කියන්නෙ..ඕක කොහෙන්ද එන්නෙ, මොනාද කරන්ඩ යන්නෙ, මෙලෝකෙ දෙයක් දන්නෙ නැ.. ඒත් උස්සගෙන කර උඩිනුත් තියාගෙන,. ඕක NGO වැඩක් කරුනාකරල ඔකුන්ගෙ ලණු ගිලින්ඩ එපා..ඕක පොන්න රනිලගෙ සමලිOගික පනතෙ අතුරු මූනතක්..
     
    nishi_gurl

    Member
    Jun 12, 2018
    924
    193
    0
    ආන්න ඒක තමයි කියන්නෙ..ඕක කොහෙන්ද එන්නෙ, මොනාද කරන්ඩ යන්නෙ, මෙලෝකෙ දෙයක් දන්නෙ නැ.. ඒත් උස්සගෙන කර උඩිනුත් තියාගෙන,. ඕක NGO වැඩක් කරුනාකරල ඔකුන්ගෙ ලණු ගිලින්ඩ එපා..ඕක පොන්න රනිලගෙ සමලිOගික පනතෙ අතුරු මූනතක්..

    oya dannawanam oya meka gana katha karanna. api oyage adahasuth kathaa karamu. mokakda nawaka vadaya kiyanne? mokakda samaajanuyojanaya kiyanne? mokakda samalingika panatha? meka eke athurupalayak wenne kohomada? mokakda stri purusha samaajabhawaya kiyanne? oyage adahas kiyannako danaganna kamathiy.
     
    Scattered123

    Well-known member
  • Nov 18, 2012
    951
    325
    63
    Does it matter?
    ආන්න ඒක තමයි කියන්නෙ..ඕක කොහෙන්ද එන්නෙ, මොනාද කරන්ඩ යන්නෙ, මෙලෝකෙ දෙයක් දන්නෙ නැ.. ඒත් උස්සගෙන කර උඩිනුත් තියාගෙන,. ඕක NGO වැඩක් කරුනාකරල ඔකුන්ගෙ ලණු ගිලින්ඩ එපා..ඕක පොන්න රනිලගෙ සමලිOගික පනතෙ අතුරු මූනතක්..

    ane uba hukahan ban. ubage ammata/nangita nawa wadayak deela patan gamuda
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අන්තර් විශ්ව විද්‍යයාලිය වශයෙන් කොහොමද Gender Equity Equality ව්‍යාප්ත කරන්නේ කියන කාරණය පිළිබඳව.

    Ragging kiyala topic eka araganne aramunu distract karala danna. bahutaraya ragging walata akamati nisa mekata wachanen hari wirodayak athi nowanna... mewaye aramunu dan kale loke trend ekak. GENDER EQUITY.
    lankawe thathwaya naraka ne.
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    oya dannawanam oya meka gana katha karanna. api oyage adahasuth kathaa karamu. mokakda nawaka vadaya kiyanne? mokakda samaajanuyojanaya kiyanne? mokakda samalingika panatha? meka eke athurupalayak wenne kohomada? mokakda stri purusha samaajabhawaya kiyanne? oyage adahas kiyannako danaganna kamathiy.

    එරෝසන් මැදමුලනේ ඇබිත්තයා.ඔකත් එක්ක ඔවා කතාකරන්න යන්න එපා.උගෙ මොලේ තාම වැඩෙමින් පවතින එකක්...:angry::angry::angry:
     
    • Like
    Reactions: nishi_gurl

    nishi_gurl

    Member
    Jun 12, 2018
    924
    193
    0

    Ragging kiyala topic eka araganne aramunu distract karala danna. bahutaraya ragging walata akamati nisa mekata wachanen hari wirodayak athi nowanna... mewaye aramunu dan kale loke trend ekak. GENDER EQUITY.
    lankawe thathwaya naraka ne.

    aththa
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    මොකක් හරි අල්ලගෙන ගානක් හම්බ කරගන්න තමා ඔය මිනිස්සු කරන්නේ... ඒ මිනිස්සු ඒ ගානට බ්‍රේන් වොශ් වෙලා නිසා හරියිකියලා හිතෙනවා ඇති
     
    Djsash

    Member
    Jun 1, 2018
    274
    9
    0
    එරෝසන් මැදමුලනේ ඇබිත්තයා.ඔකත් එක්ක ඔවා කතාකරන්න යන්න එපා.උගෙ මොලේ තාම වැඩෙමින් පවතින එකක්...:angry::angry::angry:

    :yes::yes::yes::yes: