නවක වධය - Rag එක ගැන - සරසවිය, මම සහ අපි

May 19, 2013
1,864
81
0
maxxa... ruhunata jaya wewa.... :)

oya jeppo thamai wadipurama raga geniyanne jarawatama... neethyanu koolawa karananawanam sira danduwam denna, kasapahara denna puluwan danda neethi sangrahayenma...

habai oppu karanna thiya katha karannawath kawuruwath enne na godak welawata.

kasa pahara denna thiyena nithiya mokadda? ehema neethi na man hithanne lankawe danda neethi sangrahaye.

මට නම් රැග් එක ගැන first hand experiences නෑ. නමුත් එක එක ෆැකල්ටි වල එක එක විදිහට රැග් එක තියෙනවා කියලා තමයි ආරන්චි.

පේරාදෙනිය - තිබේ (දරුණුවටම ඇත්තේ මේ කේ මම හිතන්නේ)
ජපුර - මෙඩිකල් එකේ නම් තියෙනවා කියලා තමයි අපේ අයියා කෙනෙක් කීවේ
කැළණිය - දන්නේ නෑ .

කොළඹ - ජේවීපී කාරයෝ එලෙව්වාට සමහර තැන්වල තියෙනවා කියලා තමයි කියන්නේ.
1. Physical - දරුණුවට නැති වුනත් තියෙනවා කියලයි කියන්නේ. යාලුවෙක් කිව්වේ
2. Medical - මේකේ නම් rag නෑ. මගේ යාලුවොත් ඉන්නවා
3. UCSC - හරියටම දන්නේ නෑ, ටිකක් හරි වත් ඇති මයෙ හිතේ. UCSC ඉන්න එළකිරි සහෝදරයෙක් confirm කරන්න.
4. Law - අපේ අයියත් ගියා. ඌ නම් කියන්නේ නෑ කියලා. confirm this

රැග් එක හොඳද නරකද කියන්න සෑහෙන්න හිතන්න වෙනවා. නමුත් නීතියට විරුද්ද නිසා ඒක නවත්තනවා නම් හොඳයි
1. Physical Bioscience ayage thieyenawa.
4. Law eke jvp naha. Man ahala thiyena widiyata UNP union ekak hamadama thiyenne. rag eka nathiwa athi Law nisa :) nithiyata wada karanna epai.