...නවක සිසුන් සාදරෙයන්...

tchin123

Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    44
    Colombo
    Nirmanaya lassanai, Rag eka oya mattamin thamath thiyenawa kiyana eka gena mamath puduma wenawa..............oba hari, kenek merunama thamai kawuruth katha karanne,

    Mama paudgalikawa num, Rag eken honda aswadayak lebuwa, hith rideem keepayak ethi novuneth ne........samaharawita, mama wasanawantha wenna ethi,

    Good effort shodaraya, digatame liyanna

    Bohoma Sthuthi Adahasata...Mama Unath rag 1kata wirudda une na campus kaledi..mokada rag 1ka bohoma sundara widiyata yodaganna ayath innawa ekineka aduna ganna...Namuth kawru hari aaith jeevithen wandigewanakan inne nathuwa meka nawathwanna one kiyala mata dan hitenawa..
    e magema sahodariyak me dawaswala widina duka dakina hinada..
    mokada katawath kagewath jevithayak winasha karanna awasthawak denna one nathi hinda.....
     
    tchin123

    Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    44
    Colombo
    suhadawa ekineka handuna ganeema sandaha kerunu, sahabagi wana deparshawaya eyn sathutak labapu, jeewithe pasu kaleka pawa mathak kara kara sinaha unu, e sundara athdakeema wenuwata... thamange sithe athi wikurthi ashawan, ayahapath manasika thathwayan, ekeneka thala pela paga dameeme ashawen pelena samajayaka, buddiye thothannak bandu wishwawidyala wala kerunu nawaka wadaya pawa e samajaye lakshana pilibimbu karanawa...

    ehi godurak bawata path wu thama sohoyura wenuwen kerena me shokaalapaya hadawatha kakiyana tharam.... me padha pela, nawaka wadaya pilibanda ekineka thula athi wiwida matha abibawa gos... ehi yatharthaya me sahodarayata/sahodariyata thama wadimal sahodaraya ahimiweeme katuka sathya pamanakma bawa apita kiyanawa... jeewithayak kiyanne uththareethara deyak bawa apita mathak karanawa...

    bohoma sthuthiy me nirmanayata...

    Bohoma Sthuthi Machan....:yes:
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    Me gana Sanwadayak athi wenawanam maath godak kamathi ayye..
    aththa ada nawaka wadye aduwimak tiyanawa..... Namuth Nawaka wadaya dena widiye darunu kama wadiwela kiyalai matanam hagenne....namuth nawaka wadaya sampurnayenma bahara karapu campus..e wagema samahara faculty ada tiyanwa..

    Namuth gataluwa nawaka wadaya thamath kriyathmaka wena campus wala ha faculty wala eya itha darunu lesa kriyathmaka wimai....
    meka aththatama nawaka wadaya dena pudgalayan matha rada pawathina deyak....
    hariyata wadurata dali pihiya ahu una wage...

    itin ehema awasthwak kawru hari asahana karayekta laba denna one na kiyalai mage hagima....

    Hamadamath wage Ayyage adahas mata godak Watinawa..Bohoma Sthuthi

    api kohomada ehema inna athalossak wan asahana karayingen me jeevitha bera ganne??? sanwadayata bandun viya yuthu mulma prasnaya eyai.....

    kohomada ehema asahana karayin meme jesta samajikayengen sadum lath nawaka wadaya dena pirisata nayakathwayak sapayanne ha ohun eyin bahara karanne kelesada???
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    Agree with u ayya..Me gana discussion 1k athi karana 1nam ithama hodai..mokada me thathvaya adath ape universities athule adu vadi vashayen dakinna thiyenava...

    Ayya kivva vage navikaranaya vimak vela thiyenavada kiyala nam hariyatama kiyanna be..bohoma lassana vachana valin adahas valin me vage amihiri siduvim cvr karana 1nam venava...me kiyala thiyenava vage darunu deyak lagadi sidda vune nathath thathvaya e tharam yahapath ne..

    Hoda adahasakin karana ayath innava...eth asahana karayo dethun denek nisa thamai thathvaya ayahapath vela thiyenne..prashne e aya meka palanaya karana, run karana rag leadersla veema...:)

    සංවාදය ඇරඹිය යුත්තේ මෙන්න මේ ප්‍රශ්නවලට විසඳුම් ලබා ගැනීම තුලිනුයි..

    අ) මේ ජෙෂ්ඨ යැයි හදුන්වාගන්නා හා නවකවදයේ නායකත්වය දරනා අසහනකාරීන් කීපදෙනා එතනට පත්වුනේ කෙලෙසද හා ඔවුන් මෙහෙයවන පිටතින් අපට බැලූ බැල්මට නොපෙනෙන අදිසි හස්තයන් මොනවාද??

    ආ) නවකවදය ම්ලේච්ජ ලෙස මෙහෙයවන ඔය අසහනකාරීන් අයත් ශිෂ්‍ය සංගමයේ නායකත්වය හමුවී ඊට කරුනු පහදා දීමට අන් අය ඒකරාශී කර ගැනීමට තිබෙන අවස්ථා මොනවාද???
     
    tchin123

    Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    44
    Colombo
    api kohomada ehema inna athalossak wan asahana karayingen me jeevitha bera ganne??? sanwadayata bandun viya yuthu mulma prasnaya eyai.....

    kohomada ehema asahana karayin meme jesta samajikayengen sadum lath nawaka wadaya dena pirisata nayakathwayak sapayanne ha ohun eyin bahara karanne kelesada???

    meka nathi karanna bari pradana hethuwak wela tiyenne thamange kandayamata nawaka sisun badawaganna nawaka wadaya yodaganna me kandayam katauthu kirimai...
    own hitanawa nawaka wadaya nathnam ounge shishya viyaparayata nawaka sisun ena ekak na kiyakla...

    mewa piti passe loku deshpalana viyaparayak tiyanawa ayye..danuwathwa hari nodanuwathwa nawakayo anthimata mewata ahuwenawa...

    taman vinda wedanawata paliya oun ilaga batch eken gannawa..

    meka hariyata damwalaka puruk wage
     
    රටේ හැමදෙයක්ම දේශපාලනයේ අදිසි හස්තයෙන් මර්දනය කරනා රටක මෙවන් උසස් අධ්‍යාපන පීඨවලට පවා මේ දහජරා බල ලෝභිත්වය ආදේශ කිරීම හා එයම මිනුම් දණ්ඩක් කර ගැනීම අපේ අනාගතයට එල්ලවුනු මරු පහරක්..

    ඉස්සරත් ජරාවාදී දේශපාලනය ශිෂ්‍ය සංගම් මුවාවෙන් විශ්ව විද්‍යාලවලට රිංගාගෙන අත්තනෝමතික ඒකාධිකරයක් වපුරාගෙන යහතින් වැජඹුනා..නමුත් මේ සා විශාල ජාතික අපරාධයන් කරනා පාතාල කල්ලි බිහිවී තිබුනේ නැහැ...

    ඔතනින් එලියට එන උගතා හෝ බුද්ධිමතා ගැන කෙසේ නම් විශ්වාශයක් හා බලාපොරොත්තුවක් අපට තබා ගත හැකිද?? තබා ගත හැකි අවස්ථා අල්පයි ඔය විදිහට ඔය ගමන දිගටම ගියොත්...
     
    Athenama....methndi man dakina thawath durwalathawayak nam me kandayam walata viruddawa sarasavi thulin bihiu anekuth kandayam wala kriyamarga....
    oun me waradda niwaradi karanawa wenuwata gatum athi kirima thula meya nawathwa ganimata thibu awastha gilhuna kiyalai mata hitenne...
     
    • Like
    Reactions: CoolCartoon

    roshani111

    Member
    Feb 5, 2009
    501
    11
    0
    40
    moratuwa
    me tharam sanwedi kawiyak aiyage athin liya una aka gana mata godaak adambarai....ape rateth me wage siddi anathawa ahanna labuna kaalayak thibuna....a mathakaya me kawiya kiyawaddi ayeth aluth una....harima lassana sanwedi nirmanayak,,,,digatama me wage arthawath nirmana karanna aiyata diriya shakthiya labeewa kiya pathanawa.....
     
    tchin123

    Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    44
    Colombo
    me tharam sanwedi kawiyak aiyage athin liya una aka gana mata godaak adambarai....ape rateth me wage siddi anathawa ahanna labuna kaalayak thibuna....a mathakaya me kawiya kiyawaddi ayeth aluth una....harima lassana sanwedi nirmanayak,,,,digatama me wage arthawath nirmana karanna aiyata diriya shakthiya labeewa kiya pathanawa.....

    bohoma Sthuthi nangiya...ow mawa kavi liyanna unandu karapu oyata sathutu hitena eka gana mata pudumayak na...
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    Athenama....methndi man dakina thawath durwalathawayak nam me kandayam walata viruddawa sarasavi thulin bihiu anekuth kandayam wala kriyamarga....
    oun me waradda niwaradi karanawa wenuwata gatum athi kirima thula meya nawathwa ganimata thibu awastha gilhuna kiyalai mata hitenne...

    ඒක ඇත්ත මල්ලි..ඔය හැමදේකටම රාජ්‍යය ත්‍රස්තවාදය අත පොවල හින්ද දැන් වැඩේ ඔඩු දුවල

    ඉස්සර ශිෂ්‍ය සංගමයක ප්‍රශ්නයක් නිරාකරනය කර ගත්තේ සාකච්ජා මාර්ගයෙන් පාලනය කර ගන්න බැරි අපහසුම අවස්ථාවක උනත් පාවිච්චි කලේ අත පය.. දැන් ඒ වෙනුවට ගිනි අවිත් එක්කනේ හැප්පෙන්න තියෙන්නේ...

    මට දුක උසස් අධ්‍යාපනයටත් කන කොකා හඬලපු හැටි සිහි වෙනකොට...අපේ බුද්ධිමතුන් හා අනෙකුත් පිටස්තර සංවිධාන මේ අසාධාරණකම් හමුවේ ඇස් කන් වසා සිටීම මට හිතාගන්නවත් බැහැ.. එහෙම නොකරන්නේ හා උනුත් හුස්ම ඉහල පහල ගන්නේ ඔය කියන පාතාල දේශපාලුවන්ගේ ඇඳිවතට මුවාවෙලා හින්ද වෙන්නැති...
     
    tchin123

    Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    44
    Colombo
    නිර්මාණය විශිෂ්ටයි,,

    විශ්වවිද්‍යාල තුල වෙනම සංස්කෘතියක් ඇතිබවට පෙන්වීමට දරන වෑයමක් , නවකයන් දරුනු වදවලට ලක් නොකර , ඔවුන්ගේ සංස්කෘතියේ අනුගාමිකයින් කිරීමට වෙනයම් පිලිවෙතක් අනුගමනය කලේනම් යහකි..

    godk lassna... apita dayk hitanna ituru karapu nirmanak.... ou tahamath may kalakanni nawaka wadaya darunuwatama tiyanawa... dandan nawaka wadaya LINGIKA WADAYAK BAWATA PERELILA.... ahinsaka kellan gahanun karana taharam ada wishwa widyala wala jyshtain pirihila... ahinska kollan smalingika sewanayata yoda ganna tharam ada jyshta uththamayan manasika asahana karayo wela..... mama hithanne api hamomo maykata wiruddawa nagisitinna oone

    Bohoma Sthuthi Adahas walata
     
    tchin123

    Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    44
    Colombo
    ඒක ඇත්ත මල්ලි..ඔය හැමදේකටම රාජ්‍යය ත්‍රස්තවාදය අත පොවල හින්ද දැන් වැඩේ ඔඩු දුවල

    ඉස්සර ශිෂ්‍ය සංගමයක ප්‍රශ්නයක් නිරාකරනය කර ගත්තේ සාකච්ජා මාර්ගයෙන් පාලනය කර ගන්න බැරි අපහසුම අවස්ථාවක උනත් පාවිච්චි කලේ අත පය.. දැන් ඒ වෙනුවට ගිනි අවිත් එක්කනේ හැප්පෙන්න තියෙන්නේ...

    මට දුක උසස් අධ්‍යාපනයටත් කන කොකා හඬලපු හැටි සිහි වෙනකොට...අපේ බුද්ධිමතුන් හා අනෙකුත් පිටස්තර සංවිධාන මේ අසාධාරණකම් හමුවේ ඇස් කන් වසා සිටීම මට හිතාගන්නවත් බැහැ.. එහෙම නොකරන්නේ හා උනුත් හුස්ම ඉහල පහල ගන්නේ ඔය කියන පාතාල දේශපාලුවන්ගේ ඇඳිවතට මුවාවෙලා හින්ද වෙන්නැති...

    Eka atta ayye...kohoma hari balagena yaddi hama prashnetama mula ape rate jara deshapalanaya..
     
    CoolCartoon

    Member
    Oct 11, 2006
    10,160
    94
    0
    Melbourne.....
    First Thanx for Creation... One of the BEST... talks to heart.

    then...

    kaalekin ahune ne thama RAG gana... but thamath Rag thinawa kiyala dannawa... COLOMBO uni nam godaak aduy kiyala thama danne. eeth aatha thina SABARAGAMU , RUHUNU wage ewala hugaak thinawa kiyala ahala thinawa...

    Authorities MUST work against that. Not some bullshit rules.