සංවාදය ඇරඹිය යුත්තේ මෙන්න මේ ප්‍රශ්නවලට විසඳුම් ලබා ගැනීම තුලිනුයි..
අ) මේ ජෙෂ්ඨ යැයි හදුන්වාගන්නා හා නවකවදයේ නායකත්වය දරනා අසහනකාරීන් කීපදෙනා එතනට පත්වුනේ කෙලෙසද හා ඔවුන් මෙහෙයවන පිටතින් අපට බැලූ බැල්මට නොපෙනෙන අදිසි හස්තයන් මොනවාද??
ආ) නවකවදය ම්ලේච්ජ ලෙස මෙහෙයවන ඔය අසහනකාරීන් අයත් ශිෂ්‍ය සංගමයේ නායකත්වය හමුවී ඊට කරුනු පහදා දීමට අන් අය ඒකරාශී කර ගැනීමට තිබෙන අවස්ථා මොනවාද???
Nawaka wadaye naayakayo... Most of em may gone through a HARD time as Kids i guess.... unge maanasika peeedanaya... durwalakama Pita karanna hadanawa kiyala man hithanne.... kind of mentaly sick people...

