නවතම නාට්‍යය

mrazeez

Well-known member
  • Apr 7, 2009
    3,156
    2,027
    113
    Colombo, Sri Lanka.
    පියුමි, චන්දිමාල්, චමුදිත, අජිත් රෝහණ, සරත් වීරසේකර, ස, හිරු සිද්ධියේ පැති කීපයකට අර්ථ දක්වන්න පුලුවන් නේද ප්‍රෙන්ඩ්ස්..

    1.‍හිරු මාද්‍ය යනු ආන්ඩුවට ගොට්ට අල්ලන අංක එකේ මාද්‍ය ජාලයක් ඉතින් රටේ දැවෙන ප්‍රශ්න ටික යටිමඩි ගහන්න හදපු තවත් එක නාට්‍යයක් වෙන්න පුලුවන්

    2.දුමින්ද නිදහස් කරන්න රේනෝ ලා කොච්චර ගේම්ක් ගැහුවත් ඒකට ආන්ඩුවට කිසිම උවමනාවක් නැති එක හෝ ඒකට සහය නොදැකවීම නිසා රේනෝ ලා ආන්ඩුවෙන් ඇරියස් ඇල්ලීම

    3. දෙරණ සහ හිරු අතර ඇති මාද්‍ය තරගකාරිත්වයෙන් සහ අනෙකුත් මාද්‍යයන් අතරින් හිරු මාද්‍ය ඉහලට ඒමට හෝ ප්‍රසිද්ධියට පත්වීමට TRP වැඩි කරගැනීමට දරන වැයමක්

    4. පියුමි චන්දිමාල් ලා ප්‍රසිද්ධියට පත්වීමට දරන වැයමක්

    5. හැම පාරම චන්දිමාල් තමන්ගේ උපන්දිනය ඉහලින්ම සහ කැපී පෙනෙන සුලු විදිහට ගැනිම මෙවර එය රාජ්‍ය අනුග්‍රහය ඇතිව ගැනිමට දරපු උත්සාහයක්

    ඔය මන් දකින විදි
    කිරිවැසියන් මොකෝ හිතන්නේ?..
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    වැඩක් නෑ මචන් ඕවා කතා කරලා.
    නිකන් ඒත් උන් famous වෙනවා විතරයි
     
    • Like
    Reactions: fallend

    fallend

    Well-known member
  • Aug 23, 2008
    1,805
    6,937
    113
    Kandy
    වැඩක් නෑ මචන් ඕවා කතා කරලා.
    නිකන් ඒත් උන් famous වෙනවා විතරයි

    එකෙන්ම අපරාදේ කාලේ සහෝ. නාට්‍යයක් වෙන්නත් ඇති නොවෙනත් ඇති. ඒත් මොකක් උනත් වැඩක් නෑ.