නවතම පුදුම හත

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ලෝකයේ පුදුම හත
    මේවන විට ලංකාවෙන් පහලවී ඇතිබව නවතම සමික්ෂනයකින් හෙළිවී තිබෙනවා
    එසේවන්නේ මේ සිරිලංකාව අස්යාවේ අස්චාර්ය කරා යන ගමන නිසයි


    1 මහා මුහුදේ තනනු ලබන වරායක් ගොඩබිම හරා සැදීම
    මෙය ලෝකයේ පළමු හා එකම වන අතර බලහත් කාරයෙන් නැව් ගෙන්නා ගන්නා අතර
    තිරු බදු රහිත වරායක් ලෙස ලැයිස්තු ගතව තිබෙනවා


    2 ලෝකයේ හොදම ගිවිසුම් සකස්කරන රට වීම
    තෙල් මිලදී ගැනීම සදහා සකස්කර හෙජින් ගිවිසුම නිසා ගෙවීමට සිදුව ඇති මුදල (පාඩුව ) අද්‍යාපනය සදහා වෙන් කර ඇති මුදලටත් වඩා වැඩිය

    3 මිනිමැරුම් අපරාද සිදු කොට අමතක යයි කීම


    4 නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ වන නීති ක්‍රියාත්මක වීම


    5 එකරටක ජාතික ගුවන් සේවා දෙකක් පැවතීම
    රජයේ ආයෝජන සහිත ගුවන් සේවා දෙකක් පවතින අතර එකක් පටන්ගෙන මාස තුනකින් පසු
    ගුවන් යානා ලිසින් ආයතනය විසින් ගෙනගොස් තිබීම හා එ පිළිබද කවුරුත් නොදැන සිටීම
    දැන් නැවත ආයතනය ක්‍රියාත්මක වේ


    6 ඇල් පෙනීත්තක් වත් 100% නිපද නොවන රටක චන්ද්‍රිකාවක් ගුවන් ගත කිරීම
    මෙනිසා පිටසක්වල ජීවින් බියවී ඇති අහර ලංකාව සමග සාම ගිවිසුමක් සාදා ගැනීමට පැමිණෙන
    බව ඔරියන් තුමා පවසයි


    7 උසස්ම ලෙස විබාග පවත්වන දෙපාර්තමේන්තුව පැවතීම
    0 /L ,A / L 5 ෂිසත්වය ,වාර විබාග ,නීති විබාග ,අදින් ගෙන් එම පුදුම පෙන්වා ඇත



    මෙම රේටින් වල මේවනවිට සියල්ල අබිබවා යන පුදුමය බවට පත්ව ඇත්තේ ජාතික ගීය රිමික්ස් කිරීමයි

    මෙය දෙමල හා සිංහල පද එකතු කර ගයන බව ආරංචි මාර්ග තහවුරු කරයි


    මිට අමතරව වැරදි කරුවන් ,,වැඩිම නිවාඩු ගණනක් ඇති කැලන්ඩරයක් තිබීම ,කෙතරම් පැරදුනත් ඉවත් නොවන විපක්ෂ නයකයෙක් සිටීම ,සැමදා දුප්පත් ජනතාව සිටීම ,දත්ත වලින් මවා පාන ආර්ථික වර්දන පැවතීම
    ආදී බොහෝ දේ ඇතුලත්ව ඇත
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මේකට අපි මොකද කරන්න ඕනේ ??????????????????
     
    Last edited:

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    maeka ekko suudatama dila tibbanam ivarai enan meka tawa hodata hadala...ape un mun okoma ekai.methchara resources and natural beauty eka tiyena ratak hambelath eke inna pina nethi heti...athe tiyena dae kate daganna be wage scene ekak tama.gon hatta
     
    Last edited:

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    Rocat kollo sahathika aththa

    ape innawa macho me tika therum ganna beri gon harak tikak.

    Elakir eketh innawa.... mun innakal oya ashcharya hahadama thiyewi...
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ai hambaynta rata yanna deela nikan balan inna manthreela inna ekama rata :D

    ඕකුන් වැඩක් කරනේ කොමිස් වලට

    ජන්ද කාලෙට තමයි දේෂ ප්‍රේමියෝ
     

    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    පළවෙනි පුදුමෙනම් පට්ටම ආතල් බන්..:lol: රෙප් දුන්නා:yes:
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    පළවෙනි පුදුමෙනම් පට්ටම ආතල් බන්..:lol: රෙප් දුන්නා:yes:

    එක පුදුමයක් නෙමේ ලෝකේ ලොකුම ගොන්කම දැන් වෙලා ඉවරයි

    ඔය අම්පාර පැත්තට බුමිකම්පා එන්න ඕකත් බලපාන්න පුළුවන්


    මොකද ගොඩබිමකට නේ වතුර පිරෙව්ව්වේ

    ඕකෙන් බුගත ජල මට්ටම විනාස වුනා ,රටේ ජිවත් වෙන ඉද ප්‍රමානය අඩුවෙලා
    65610 දැන් නැ ,සිතියමත් වෙනස් වෙලා
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    එක පුදුමයක් නෙමේ ලෝකේ ලොකුම ගොන්කම දැන් වෙලා ඉවරයි

    ඔය අම්පාර පැත්තට බුමිකම්පා එන්න ඕකත් බලපාන්න පුළුවන්


    මොකද ගොඩබිමකට නේ වතුර පිරෙව්ව්වේ

    ඕකෙන් බුගත ජල මට්ටම විනාස වුනා ,රටේ ජිවත් වෙන ඉද ප්‍රමානය අඩුවෙලා
    65610 දැන් නැ ,සිතියමත් වෙනස් වෙලා

    mokadda ban mae scene eka...
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    mokadda ban mae scene eka...

    මේකයි ,කිසිම රටක් මුහුද රට ඇතුලට ගේන්න ගන්නේ නැ ,එකෙන් එන්නේ ලුණු වතුර
    ඒවා වලින් ගොඩබිම ජලයට එකියන්නේ උල්පත් වලට ඒවා එකතු වෙනවා
    ඒවා වෙන්නේ හිමිහිට ,අනික ඕනම ගොඩබිමකට වතුර පුරවන කොට එකෙන් යම් කිසි පිඩනයක්
    මතුපිට පස් තලයට ඇතිකරනවා ,එක පාරට ඔලුව ඔදින් කළු ගලක් තිබ්බොත් මොකද
    වෙන්නේ ,මම බුගෝල විද්‍යාව වැඩිය දන්නේ නැ ,එලේවල් වලට විද්‍යාව විෂය කරලත් නැහැ
    වැඩිදුර පැහැදිලි කරන්න බැ එනිසා ,එත් මෙ වෙන ඩෙවල් හරි අස්වා බවිකයි
    ,ඒහෙම වෙන්නේ අපි සොබදමේ තුලිත්ය බිඳම ,ඔය වරාය එහෙම එකක් ,මට හිතෙන හැටියට්ට්
    ඕකෙන් වැඩක් ගන්න බැ ,ඔය හරියේ ලංකාවේ වෙරල නිර්මාණය වෙන්ව ,එකියන්නේ වැලි
    තැන්පත් වෙන්ව ,එකියන්නේ වාරයේ හාරපු වල ගොඩවෙනව
    මේක මට තෙරුනට අනික් අයට තේරෙන්නේ නැ

    දන්නා කෙනෙක් මේගැන පැහැදිලි කරන්න ,
    මට දැනෙන දේ කිවේ වරදක් වෙන දෙයක් නම් මාව නිවැරදි කරන්න ,මොකද අපි දැනුම බෙදා ගන්න ඔනෙ නිසා
     

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    මේ රටේ වෙන දේවල් අපිට සහ අනිත් මිනිසුන්ට නොතේරෙනවා නෙමේ බන්.දැන් ඉන්න එක්කෙනාව එලවල කවද පත් කරගන්නේ.එකෙක් වත් නැහැනේ සුදුසු කමක් තියන එකෙක්.
     

    restart

    Member
    Dec 25, 2010
    392
    17
    0
    srilanka
    a uben aranda bn me thread aka **Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam** akata demme?netha uba akenda oka gathe?
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    a uben aranda bn me thread aka **Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam** akata demme?netha uba akenda oka gathe?

    mata link eka pahadili na ,meka mama liwe

    thwa thanka damma eke