මා දැනට වසර කීපයක සිට එලකිරියේ සාමාජිකයන් ගැන සමීක්ෂණයක් කලෙමි එහිදී හෙලිවූ කරුණු අනුව ලංකාව ගැන අපට ඇත්තේ අති මහත් ආඩම්බරයකි එහිදී හෙලිවූ කරුණු කීපයක් ගැන ඔබගේ අවධානය යොමු කිරීමට කැමැත්තෙමි.
එලකිරි එකේ දැනට සාමාජිකයන් 545,706 ක් පමණ සිටී ඉන් 80% ට වඩා මාසික වැටුප රු. 50,000/- වඩා උපයන අයයි. මින් බොහෝමයක් අය ලක්ෂයකට වඩා වැටුප් ගන්නා බවත් නමුත් මාසය අවසානයේ අතේ සතයක්වත් ඉතිරි නොවන බවත් අනාවරණය විය.
දැනට විදුලි කාර් ලියාපදිංචි වී ඇත්තේ 5000 ක් පමණ බව මෝටර් රථ දෙපාර්තමේන්තුව කීවද එලකිරිය තුල පමණක් 10000 කට අධික විදුලි කාර් පාරිභොගිකයින් පිරිසක් සිටී..
පසුගිය ජනාධිපති වරණ සහ මහමැතිවරණ සමයේ යහපාලන ආන්ඩුව වෙනුවෙන් පෙනී සිටි සාමාජිකයන් සියල්ල එලකිරි ඇඩ්මින් විසින් බෑන් කර ඇත. දැන් ඔවුන් කිසිවෙකුත් එලකිරි වෙත එන්නේ නැත.

එලකිරි එකේ කොල්ලන්කේ ගෙවල් වලින් උන්ගේ කෙල්ලන්ට කැමති නැත. එම නිසා කොල්ලො ටික ඔක්කොම යූකේ යැවීමට සැරසෙයි.. තව මාස කිහිපයකින් අපේ අය එලකිරි එන්නේ යූකේ සිටය එය අපට ආඩම්බරයකි.
අන්තර්ජාලය හරහා මුදල් උපයන අයද අතිමහත්ය ඉන් පොරෙක්ස් මුල් තැනක් ගනී උවුන්ගේ මාසික ආදායම ලක්ෂ 2,3 ඉක්මවයි.
ඔය කුමක් උනත් වැඩි පිරිසක් ඉන්නේ හු* ගන්න බැරි අයයි. ඔවුන්ට එය කියා දෙන්නෙත් අපේ එලකිරි යාලුවන්මයි...
කෙසේ වෙතත් මාගේ අවසන් නිගමනය වන්නේ අපේ රට දැන් එකම සුරපුරයක් වී ඇති බවයි
නමුත් මට ඇති ප්රස්නය මෙච්චර ලොකු ලොකු අය ඉන්න රටේ මගේ ෂොප් එකේ විතරද වැඩිපුරම රු. 18/- 28/-, 29, 39, 45, 49, ඉන්ටර්නෙට් කාඩ් විකිනෙන්නෙ.