නවතම සුපිරි පෘතුවිය - HD 85512 b

Hummer

Well-known member
  • Jul 15, 2009
    1,147
    349
    83
    AirBorne
    අද උදේම යන්න පටන් ගත්තනම් සමහර විට යන්නත් පුලුවන් වෙයි.:rofl::rofl::rofl:
     
    Apr 19, 2011
    5,700
    210
    0
    ටොපා බම්ප්...
    character067.gif
     
    srilanka.

    Banned
    Jul 12, 2011
    302
    47
    0
    මේවා මේ විද්‍යඥයෝ කියන ටොම් පච. මේ අය ෆන්ඩ්ස් එකතු කර ගන්න සහ අවධානය යොමු කර ගන්න කියන බේගල්.ඔය කියන තරම් සාධක නෑ. අනිත් එක දැනට තියෙන තාක්ෂනය අනුව 100% ෂුවර් ප්‍රතිඵලයක් නිගමනය කරන්න අමාරුයි. අඩුම ගානේ 20%ක වත් ෂුවර් නිගමනයක් ගන්න බෑ. මේ ෆොටෝ එක වුනත් හදපු එකක් මිසත් සත්‍ය එකක් නෙවෙයි.
     
    Snowl

    Member
    Oct 1, 2011
    1,016
    137
    0
    Virtual Realm
    මේවා මේ විද්‍යඥයෝ කියන ටොම් පච. මේ අය ෆන්ඩ්ස් එකතු කර ගන්න සහ අවධානය යොමු කර ගන්න කියන බේගල්.ඔය කියන තරම් සාධක නෑ. අනිත් එක දැනට තියෙන තාක්ෂනය අනුව 100% ෂුවර් ප්‍රතිඵලයක් නිගමනය කරන්න අමාරුයි. අඩුම ගානේ 20%ක වත් ෂුවර් නිගමනයක් ගන්න බෑ. මේ ෆොටෝ එක වුනත් හදපු එකක් මිසත් සත්‍ය එකක් නෙවෙයි.

    මට ඒක හරියට කියන්න බෑ. නාසා එකෙන් කියන එකනේ මේක.
    නමුත් පෞද්ගලික අදහස් සහා යථාර්තය කියන්නේ දෙකක්. මේ දෙක එකම වෙන අවස්ථා නැතුව
    නෙවෙයි.
    යථාර්ථය ඕන කෙනෙක්ට තමන්ගේ වචන වලින් විකෘති කරලා කියන්න පුලුවන්
    නමුත් ඒකෙන් අදහස් වෙන්නේ නෑ යථාර්ථය ඒ කියන වචන අනුව වෙනස් වේවි කියලා.