නවතම_පියාඹන පීරිසි
පියාඹන පීරිසි සහ අසාමාන්‍ය පියාඹන වස්තූන් වැනි දෑ පිළිබඳව පසුගිය කාලයේ අපට බොහෝ සෙයින් අසන්නට ලැබුණා. ඒ ආකාරයේ පුවතක් පිළිබඳවයි අප ඔබට දැන් කියන්න යන්නේ. මේ පුවතේ ඇත්ත නැත්ත පිළිබඳව අප දන්නේ නැහැ. මෙම සිදුවීම සිදුව තිබෙන්නේ ඇමෙරිකාවේ බටහිර ෆ්ලොරීඩා ප්රාන්තයේදීයි. මේ සම්බන්ධයෙන් වූ වීඩියෝවක් මේ වන විට යූ ටියුබය හරහා මුදා හැර තිබෙනවා.
එම වීඩියෝව පහතින්....
එම වීඩියෝව පහතින්....





