I Phone කියන්නේ තවත් මිල අධික ආභරණයක් නේද? මේ වගේ මිලකට අනිත් ජංගම දුරකථන සමාගම් වලින් නිකුත් කරලා තියෙන දුරකථන දිහා බැලුවම මට නම් හිතෙන්නේ තේරුමක් නැති වියදමක් කියල. Apple සමාගම තාක්ෂණය විතරක් දියුණු කලාට මදි. සාධාරණ මිලක් නියම කලොත් I Phone තවත් ප්රචිලත වේවි.![]()

3g eka ma thama wadi wenasak naha.. wate tiyana housing 1 wenas karala
I Phone කියන්නේ තවත් මිල අධික ආභරණයක් නේද? මේ වගේ මිලකට අනිත් ජංගම දුරකථන සමාගම් වලින් නිකුත් කරලා තියෙන දුරකථන දිහා බැලුවම මට නම් හිතෙන්නේ තේරුමක් නැති වියදමක් කියල. Apple සමාගම තාක්ෂණය විතරක් දියුණු කලාට මදි. සාධාරණ මිලක් නියම කලොත් I Phone තවත් ප්රචිලත වේවි.![]()
80,000ක්? (80,000/114 = $701) මම නම් හිතන්නෙ අඩුම තරමේ $1200ක් විතරවත් වැය වේවි කියලා

iphone is simply RuBBiSH.
yeah they have come up with some expensive screen and yeah they have used their own stupid names for already existing stuff...
but the fact of the matter is, it took them till this bloody version to come up with MULTI TASKING (yeah they do brag about it, a lot). but am sorry, my rusty old crappy 6630 (even the crummy 3650 for crying out loud) HAD MULTI TASKING even before (apple's) stone age...
apple iphones have been for the idiots who had more money than sense... for show off, yeah it may be the thing, but trust me on this, there are WAY better phones with "MORE PHONE for money" than that rubbish...
why buy a phone from a company who make computers and are trying to show off that they can make (rubbish) phones, RATHER when you can buy from a company who have been making phones since day one???

මේකට දාන්න පුළුවන් micro sim විතරයි නේද? එතකොට කොහොමද අපේ සිම් මේකට දාන්නේ?