නවත්තලා දාන්න කියපන් බන් මේක 😂

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    122079726_668216894114027_750975161978232520_o.jpg

    වාහන වල නැගලා මිනිස්සු වෙන පැතිවලටත් යනවා. බොරුවට මිනිස්සුන්ගෙ හිත් හදන්න ඇදිරිනීති කියලා දැම්මට වැඩක් නෑ.
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    e yana okkoma wahana track karanawa. district eke athule nawattuwot wenama unit ekak yawala.nirodhayana kadawurakata geniyanawa.
    eka nisa nodanna dewal kiyawanna epa
     
    • Like
    Reactions: hekelum and Mohowk

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    e yana okkoma wahana track karanawa. district eke athule nawattuwot wenama unit ekak yawala.nirodhayana kadawurakata geniyanawa.
    eka nisa nodanna dewal kiyawanna epa
    ඒක ගෙදරට එක පොලිස්කාරයා ගානෙ දාන්න වෙයි එහෙම කරන්න. Full curew දාලා තියෙද්දිත් කීදෙනෙක් අතුරු පාරවල් වලින් පැන්නද බං
     
    • Like
    Reactions: missaka86

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    ඒක ගෙදරට එක පොලිස්කාරයා ගානෙ දාන්න වෙයි එහෙම කරන්න. Full curew දාලා තියෙද්දිත් කීදෙනෙක් අතුරු පාරවල් වලින් පැන්නද බං
    geo informatics use karanne owata.kelima police mulastane idala monitor karanne.

    joke hode mona geoinformatics da lankawe policiye
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    Machan, 100% success na, ape wedata ena un okkoma tika thawath enawa hora parawal walin, usless decision, gon wada munge
    yep,mama nikan kiwwe bn mona traking da lankawe policiye.pradana pare one nam mura polawal dawi tanin tana.
     
    • Haha
    Reactions: ML1987

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,573
    167,149
    113
    එකමත් එක රටක
    පුත්තලම් පාරේ ඉතින් වාහන ගියාට කමක් නෑ .

    හැබැයි තාම zone එකේ වැඩ කියලා සිංහලු දන්නේ නැද්ද ? :rofl: :lol:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    ඒක ගෙදරට එක පොලිස්කාරයා ගානෙ දාන්න වෙයි එහෙම කරන්න. Full curew දාලා තියෙද්දිත් කීදෙනෙක් අතුරු පාරවල් වලින් පැන්නද බං
    mehe nam ba. okkoma podi parawal wahala thiyenne lanu adala kota dala.