මචන්ලා බදුල්ල බණ්ඩාරවෙල trip එකක් යන්න යාලුවො 10ක් එක්ක විතර සෙට් වෙලා ඉන්නව.බදුල්ල හරි බණ්ඩාරවෙල හරි දවසක් විතර නවතින්න තැනක් තියනව නම් කියන්න.hotels නෙවෙයි ගෙදරක් වගෙ බැලුවෙ ගාන ටිකක් අඩුවට 







Last edited:




හොම් ස්ටේ ට්රයි කරපන්. ඔය පැත්තේ තියනවා ගෙවල්වල එහෙම පොට්. හැබැයි ලොකු කට්ටියක් නම් සෙට් වෙන්නේ නැ.
airbnb බලපන්.. රෙස්ටුරන්ට් කරන කොල්ලො ඉන්නවා වෙනම ඔය වගේ පොට් කරනවා ගේ කැල්ලක කොල්ලන්ට.. එහෙම තැනක කට්ටිය ගොඩක් හිටියට අවුලක් නැ ෆික්ස්ඩ් ගානකට ගත්තැකි..



අපි ඇල්ලේ ගිහින් නැවතුනේ බණ්ඩාරවෙල open uni එකේ ..එකේ වෙනම bungalow එකක් තියනවා . open uni එකේ අදුරන එකෙක් ඉන්නවනම් මිනිහට කියල වැඩේ කරගනින් ..අපේ 8යි ගියේ ..10කට විතර පුළුවන් තැන ... තැනනම් සුපිරි .. දවසට bungalow එකම 4000යි . කෑම ගැනනම් දන්නේ නෑ..අපේනම් කෙල්ලෝ හිටපු නිසා උයා ගත්තා
me thena patta alut place ekak highly recommended
https://ikman.lk/en/ad/holiday-bungalow-for-rent-in-badulla-for-rent-badulla-2