නවරත්න මුද්ද

AA60

Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    මචන්ලා ත් මුද්දේ ගල් අල්ලන ඕනේ පළදින පුද්ගලයාගේ ග්‍රහ පිහිටීම අනුවද ? :confused::confused::confused:

    අපේ දන්න කට්ටියගේ උපදෙස් හරිම වටිනවා.

    හැමෝටම ජය වේවා !
    :yes::yes:
     
    sbanurada

    Well-known member
  • Jun 4, 2007
    1,948
    2,523
    113
    එක් එක් ග‍්‍රහ අපලවලට විවිධ මැණික් ගල්ද ඒවාට ආදේශක ගල්ද ඇත,නමුත් නවරත්න මුදුව භාවිතයේ දි ආදේශක ගල් භාවිතයෙන් වලකින්න.නවරත්න යනු නවග‍්‍රහයන් සඳහා වෙන්වු රත්න නවයකින් සමන්විත මුදුවක්.බොහෝ දුරට මෙම මුද්දේ නියම ප්‍රථිපල ගැනිමට නොහැකි වනුයේ නිවැරදි ගල් සහ නිවැරිදි පිලිවේත් අනුගමනය නොකිරිම නිසාය.විවධ ග‍්‍රහයන්ගේ විවධ කිරන ශක්තින් කොටසක් ඇත.නවරත්න වලදි සිදුවන්නේ සියලු කිරන ශක්තින් එක වර අද්දා ගැනිමක් සහ සෘන ශක්තින් කපා දැමිමක් ය.ඔබ මුද්දක් සදවා ගන්නේ නම් එය නිවැරිදව සකස්කර ගන්න.

    ~නවරත්න~

    නවරත්න යනු රත්න නවයකින් සමන්විත මුද්දක්.එක් එක් මැණික් ගල් වලට වෙන්වු දිශාවන් ද,ග‍්‍රහයන් ද ඇත.

    50647419.jpg

    වෛරොඩි - වයඹ - කෙතු
    පුෂ්පරාග - උතුර - ගුරු
    පච්ච - ඊශාන - බුධ
    නිල් - බස්නාහිර - ශනි
    පද්මරාග - මුද්දේ මැද - රවි
    දියමන්ති - නැගෙනහිර - සිකුරු
    ගොමේද - නිරිත - රාහු
    කොරල් - දකුණ - කුජ
    මුතු - ගිනිකොන - සඳු

    55905603.jpg
     
    elakiri3

    Banned
    Jan 18, 2015
    241
    18
    0
    ත්න kiyanna manik gal 9 k

    පුද්ගලයාගේ ග්‍රහ පිහිටීම අනුවද ? ou

    sanasuru apala nam kaka nil witarak paladinna oniiiii
     
    Bohoma sthuthi machan , watina upades walata . :yes::yes:
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    ත්න kiyanna manik gal 9 k

    පුද්ගලයාගේ ග්‍රහ පිහිටීම අනුවද ? ou

    sanasuru apala nam kaka nil witarak paladinna oniiiii

    Na machan mama ahanne graha pihitima anuwa ,sama pudgalayiakuta wisheshitha u ratawak thiyanawada kiyala . :)
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඔව් සහෝ සාමාන්‍ය නවරත්න මුද්දක් හැමෝටම හරියන්නේ නෑ. ඒ ඒ ග්‍රහයාගෙන් ලැබෙන්නේ සුභ පලද අසුභ පලද කියන එක අනුව ගලේ කට් එක වෙනස් වෙනවා. යම් ග්‍රහයෙක්ගෙන් අසුභ පල නම් ගල යට 45° වෙන්න කපන්න ඕන. සුභ පල නම් ගල යට ෆ්ලැට් වෙන්න කට් එකක් දාන්න ඕන.

    මම නවරත්න මුද්දක් අනුමත කරන්නේ ටිකක් ග්‍රහ බලය වැඩි අයට තවත් වැඩි කරගන්න. අපල වලට මම නම් නවරත්න මුදු අනුමත කරන්නේ නෑ. ඔය කලින් ගල් අල්ලන්න ඕන පිලිවල දාලා තියෙන විදිහ නිවැරදියි. ඒ විදිහට තමයි ගල් අල්ලන්න ඕන.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    Nawarathna muddakata gems ganna thanak kiyapanko ban danna ekek :confused:
    pata karapu thuttu deke gal newei,original manik ona :yes:

    එලකිරියේ ඉන්නවා ආසිරි වාස්තු කියලා කෙනෙක්.. එයා ගාව ගල් තියනවා.. කතා කරලා ගල් පරික්ෂා කරලා ගන්න පුලුවන් වෙයි..
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    නැකැත් රාල;17851563 said:
    ඔව් සහෝ සාමාන්‍ය නවරත්න මුද්දක් හැමෝටම හරියන්නේ නෑ. ඒ ඒ ග්‍රහයාගෙන් ලැබෙන්නේ සුභ පලද අසුභ පලද කියන එක අනුව ගලේ කට් එක වෙනස් වෙනවා. යම් ග්‍රහයෙක්ගෙන් අසුභ පල නම් ගල යට 45° වෙන්න කපන්න ඕන. සුභ පල නම් ගල යට ෆ්ලැට් වෙන්න කට් එකක් දාන්න ඕන.

    මම නවරත්න මුද්දක් අනුමත කරන්නේ ටිකක් ග්‍රහ බලය වැඩි අයට තවත් වැඩි කරගන්න. අපල වලට මම නම් නවරත්න මුදු අනුමත කරන්නේ නෑ. ඔය කලින් ගල් අල්ලන්න ඕන පිලිවල දාලා තියෙන විදිහ නිවැරදියි. ඒ විදිහට තමයි ගල් අල්ලන්න ඕන.

    නැකැත් රාල මහත්මයා , ඔබට බොහොම ස්තුති මේ වටිනා උපදේස් වලට .:yes::yes::yes:
    මම ලග තියනවා 2.45 මිලි මීටර ප්‍රමාණයේ ගල් වගයක් , මීට අවුරුදු 10 ඉස්සර තෑග්ගක් විදියට ලැබුණු . මට දැන් තමයි හිතුනේ නවරත්න මුද්දක් හදාගන්නේ ඕනේ කියල . මට දැනුම නැති නිසා තමයි මෙහෙම ඇහුවේ. :D:D

    තව පොඩි දෙයක් දැනගන්නේ කැමති ඔබ තුමාගෙන් , " ග්‍රහ බලය වැඩි අය " ලෙස ඔබ තුමා හදුනන්නේ කේන්දර සටහන මොනවිදියට තියන අයද . ? :confused::confused::confused:

    ජය වේවා ! :D
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    නැකැත් රාල මහත්මයා , ඔබට බොහොම ස්තුති මේ වටිනා උපදේස් වලට .:yes::yes::yes:
    මම ලග තියනවා 2.45 මිලි මීටර ප්‍රමාණයේ ගල් වගයක් , මීට අවුරුදු 10 ඉස්සර තෑග්ගක් විදියට ලැබුණු . මට දැන් තමයි හිතුනේ නවරත්න මුද්දක් හදාගන්නේ ඕනේ කියල . මට දැනුම නැති නිසා තමයි මෙහෙම ඇහුවේ. :D:D

    තව පොඩි දෙයක් දැනගන්නේ කැමති ඔබ තුමාගෙන් , " ග්‍රහ බලය වැඩි අය " ලෙස ඔබ තුමා හදුනන්නේ කේන්දර සටහන මොනවිදියට තියන අයද . ? :confused::confused::confused:

    ජය වේවා ! :D

    grahayan waedi pramaanayak balawath nam yahapath raashi gatha nam anna E wagE ayata..
     
    අනේ බං ඔය ගල් කෑල්ලකට උඹේ ජීවිතේ මොකවත් වෙනස් කරන්න බෑ.
    උඹේ ජීවිතේ තීරණේ වෙන්නේ උඹේ ක්‍රියාවන් අනුව.
    ඔය මිත්‍යා විශ්වාස අත ඇරලා ජීවත් වෙන්න බලපන්.
    උඹේ අතේ ගල් කෑල්ලක් තිබ්බ කියල ආලෝක වර්ෂ සිය ගණනක් දුරින් තියන ආකාශ වස්තු වලට දැනෙන්නේවත් නෑ.
    අමුතුවෙන් වෙන දේකුත් නෑ.
    වෙන කිසිම කර්මාන්තයක් නොදන්න, කරන්න දෙයක් නැති මිත්‍යා දෘෂ්ටිකයෝ කියන කතා ඇත ඇරලා සමාජයට එන්න බලපන්.
    අර මුස්ලිම් මිනිස්සු වගේ තාම ගල් යුගයේ ඉන්න එපා.
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    අංගුලිමාල;17860974 said:
    අනේ බං ඔය ගල් කෑල්ලකට උඹේ ජීවිතේ මොකවත් වෙනස් කරන්න බෑ.
    උඹේ ජීවිතේ තීරණේ වෙන්නේ උඹේ ක්‍රියාවන් අනුව.
    ඔය මිත්‍යා විශ්වාස අත ඇරලා ජීවත් වෙන්න බලපන්.
    උඹේ අතේ ගල් කෑල්ලක් තිබ්බ කියල ආලෝක වර්ෂ සිය ගණනක් දුරින් තියන ආකාශ වස්තු වලට දැනෙන්නේවත් නෑ.
    අමුතුවෙන් වෙන දේකුත් නෑ.
    වෙන කිසිම කර්මාන්තයක් නොදන්න, කරන්න දෙයක් නැති මිත්‍යා දෘෂ්ටිකයෝ කියන කතා ඇත ඇරලා සමාජයට එන්න බලපන්.
    අර මුස්ලිම් මිනිස්සු වගේ තාම ගල් යුගයේ ඉන්න එපා.

    Uba kiyapu de tharuna . Hodai