His Dark Materials 
අද ආවෙ series එකක් ගැන කතාකරන්න.imdb අගය 7.8 තියෙන Adventure
Fantasy, drama ,Mystery කියන වර්ගවලට අයිති වෙන මේ series එකේ නම තමයි his dark materials.එහෙනම් තව වැල්වටාරම් නැතුව අපි යමු post එකට....
His Dark Materials කියන මේ series එ නමින්ම Philip Pullman කියන කතුවරයා ලියපු පොත් තුනකක් මත තමා පදනම් වෙලා තියෙන්නෙ.මේ කතාවෙ ගෙතෙන්නෙ oxford විශ්වවිද්‍යාලෙ ඉන්න අනාත ගෑනු ලමයෙක් වෙන Lyra Belacqua වටා. මේ Lyra කියන චරිතෙට පන පොවන්නෙ අපි හැමෝම logan ගෙ දුව විදියට දකින Dafne Keen.මම කිවුවනේ මේ Lyra ජීවත් වෙන්නෙ oxford වල කියලා.හැබැයි මේ අපි දන්න අපේ ලෝකෙ තියෙන oxford university එකනම් නෙවේ සමාන්තර ලෝකෙක තියෙන oxford university එකක් ඒ නිසා multivers වගේ දේවල් වලට සම්බන්ද film series බලන කෙනෙකුට මටනම් personally recommend කරන්න පුලුවන් series එකක් තමයි මේක.ඒ වගේම මම personally මේ series එකේ ඉදිරිපත් කරලා තියෙන multivers theory එකටත් ආසයි.ආ ඒවගේම කියන්න ඕන මේ series එකේ සිදුවීම් වෙන්නෙ සමාන්තර ලෝකෙකනෙ.ඉතින් මේ ලෝකෙ ජීවත් වෙන මිනිස්සු ගාව ඉන්නවා එක එක විදියෙ සත්තු.මේ සත්තු හදුන්වන්නෙ daemon ලා කියලා.මෙයාලා මේ සාමාන්තර ලෝකෙ ජීවත් වෙන මිනිසුන්ගෙ ආත්මය.(මේ ගැන වැඩි විස්තර post ඉස්සරහට මම වෙනම කතා කරන්නම්)එහෙමනම් අපි යමු ආයි කතාව පැත්තට.lyra අනාතයි කිවුවට ඇත්තටම මෙයා අනාත නෑ.මෙයාට ඉන්නවා මාම කෙනෙක් Lord Asriel කියල.මෙයා නිකන්ම කෙනෙක් නෙවේ මෙයා ගවේශකයෙක්....
දවසක් oxford university එකට එනවා Asriel.ඒ lyra බලන්නම් නෙවේ.ඒ එයාගෙ පරීක්ෂන වගේගට උදවු ඉල්ලන්.මෙ වෙද්දි Asriel ඒ ලෝකෙම පාලනේ කරන පාර්ලිමේන්තුව වෙන Magisterium එක එක්ක ප්‍රස්න දාන් ඉන්නෙ.මෙයාගෙ මේ පරීක්ෂනේ එක්ක.මේ කාලෙදිම oxford university එක අසල ජීවත් වෙන gyptians ලමයෙක් අතුරුදන් වෙනවා.පස්සෙ දැන ගන්න ලැබෙනවා මේ ලමයා විතරක් නෙවේ තවත් ගොඩක් ලමයි මේ විදියට අතුරුදන් වෙලා කියලා.මේ වගේ සිදුවීම් කිහිපයක් නිසා oxford university එකේ ඉන්න අය තීරනය කරනවා lyra ඈතකට යවන්න.ඉතින් lyra එක්කන් යන්න එන්නෙත් එයාගෙ මාම වගේම ගවේශකයෙක් වෙන Mrs Coulter.මෙයා ඇවිත් lyra ට කතාකරනවා එයාගෙ ආදුනිකයා වෙන්න කියලා.ඉතින් මේ අස්සෙ lyra ගෙ යාලුවෙක් උන Billy අතුරුදන් වෙනවා.lyra මෙයාව හොයන්න උත්සාහ කරත් මෙයව හොයන්න බැරි වෙනවා.මේ අතරෙ Mrs Coulter කියනවා එයා එක්ක ආවොත් lyra ට එයාගෙ යාලුවා හොයලා දෙනවා කියලා.lyra ගේ යාලුවා ඇතුලු අනිත් අයට මොකද උනේ?lyra එයාගෙ යාලුවො හොයාගන්න ඕන නිසා Mrs Coulter එක්ක යාවිද?Asriel ගෙ ප්‍රස්නෙට මොකක් වෙයිද? කියලා දැනගන්න ඔයාලත් මේ සුපිරි series එක බලන්න....
daemon
Deamon ලා කියන්නෙ මේ ලෝකෙ ජීවත් වෙන අයගෙ ආත්මය.මෙයාලා සතෙකුගේ වේශයෙන් තමා ඉන්නෙ.ලමයින්ගෙ deamon ලාට හැඩය මාරු කරන්න පුලුවන් උනත් වැඩිවියට පත් උනාම deamon එක් සත්ව ආකාරයක ස්තාවර වෙනවා.මේ deamon ලා සහ මිනිස්සු එකිනෙක සම්බන්දයි.කොච්චර සම්බන්දද කියනවනම් කෙනෙක් ගෙ deamon ට රිදෙවුවොත් ඒ විදියටම ඒ කෙනාටත් රිදෙනවා.මේ වගේ දේවල් නිසා වෙන කෙනෙක්ගෙ deamon අල්ලන එක තහනම් කරලා තියෙනවා.ඒ වගේම deamon නුයි අයිති පුද්ගලයයි නිතරම ඉන්නෙ ලගින්මයි.කොයි වෙලාවකවත් වෙන් වෙන්නෑ.ඒ වගේම කෙනෙක් මියගියාම එයාගෙ deamon නුත් අතුරුදන් වෙනවා...
His dark materials කියන මේ series බලලා නැත්‍තන් ඔයාලත් අදම බලන්න කියලා තමා කියන්න තියෙන්නෙ.එහෙනම් මේ වගේම post එකකින් හම්බවෙනකන් හැමෝටම ජය වේවා
.