නවලිබරල් ව්‍යාප්තිවාදය 🙂

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,306
    5,405
    113
    Panadura
    හැමදාම කියල මහන්සි නිසා ලියල තියන්නම් පොඩි එකෙක් හරි පස්සෙ කාලෙක බලල වෙච්ච දේ තේරුම් ගනී.. නවලිබරල් ව්‍යාප්තිවාදය 🙂

    1. සම්පත් බහුල රටක් තෝරගන්නවා ( මානව,භෞතික, පිහිටීම)

    2. දූශිත දේශපාලන පැළැන්තියක් ස්තාපිත කර නඩත්තු කරනවා ( බැරිනම් යුද්ධ ඇතිකර මැදිහත් වෙනවා)

    3. එම රටේ නිශ්පාදනය බ්ඳවට්ටනවා සංවර්ධනයට අවශ්‍ය රාජ්‍ය මැදිහත්වීම ඉවත්කරනවා

    4. ද්වීපාරශවීය ණය අභිබවා වෙළෙඳපොළ ණය මත යැපෙන්න සලස්වනවා (ISBs)

    5. රට බංකොලොත් බව ප්‍රකාශ කරවනවා

    6. IMF Program එක ගේනවා

    7. ප්‍රජාතන්ත්‍රවාදය නීතිය තාවකාලිකව ඉවත් කරනවා

    8. ව්‍යුහාත්මක වෙනස්කම් ටික කරනවා (සියලුම රාජ්‍ය ව්‍යාපාර, අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවා සීමිත ප්‍රාග්ධනය හිමියන් කිපයක් අතට පත්වෙනවා, ශ්‍රමයේ ආරක්ෂාව ඉවත් කරනවා)

    9. සුළු හා මධ්‍ය පරිමාන ව්‍යාපාරවල වෙළෙඳපොළ මහා පරිමාණ ව්‍යාපාර කීපයක් අතට පත් කරනවා

    10. බුද්ධිමත් ජනතාව රටින් පලවා හරිනවා

    11. භූමිය හා ස්වභාවික සම්පත් ජාත්‍යන්තර ප්‍රාග්ධනය අත්පත් කරගන්නවා

    12. පුරවැසියන් ශ්‍රමය පමණක් සපයමින් මැදි ආදායම් සහිත රටක් බවට සදාකාලිකව පත් වෙනවා

    අපි ඉන්නෙ අංක 07,ඉතිරි Steps වල යන්න තීරණය ඔබට බාරයි 😁

    හරවන්න ඕනෙනම් අපි සූදානම්

    ජාතික නිශ්පාදන සැළැස්මක්
    මානව සම්පතට අඛන්ඩ ආයෝජනයක්
    සාධාරණ බදු ක්‍රමයක්
    සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංවර්ධනයක්
    තෝරගත් අංශවලට සෘජු විදේශ ආයෝජන
    සැබෑ වෙලෙදපොල තරගකාරීත්වයක්
    දියුණු රාජතාන්ත්‍රික සේවයක්
    අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවා වලට රාජ්‍ය මැදිහත්වීමක්
    විනිවිදභාවයෙන් යුතු රාජ්‍ය පාලනයක්
    ව්‍යවසායකත්වයට සැමට සාධාරණ අවස්තාවක්

    හරවපු රටවල් : ඉන්දියාව, නවසීලන්තය, චීනය, සිංගප්පූරුව, වියට්නාමය, ඉන්දුනීසියාව, මලයාසියාව, දකුණු කොරියාව, ජපානය

    එකඟනම් ශෙයා කරන්න, එකඟ නැත්තම් Google කරල ඉගෙනගන්න 😊

    චතුරංග අබේසිංහ

    26/6/2023
     
    Last edited:

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    Cat Illuminati GIF
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මේ රට හරවන්න පුළුවන් රටක් නෙවෙයි.
    Imf ළඟ පාතකවත් නැතුව මාල කඩපු උන්, කෝච්චිවල වඩේ විකුණපු උන්, පුත්තලම් බූරුවො පාලකයෝ කරපු ජනතාවක් රටේ ඉන්නේ. අපරාදේ Imf උන්ගේ master ප්ලෑන් සහ මහන්සිය.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    74,994
    113
    හැමදාම කියල මහන්සි නිසා ලියල තියන්නම් පොඩි එකෙක් හරි පස්සෙ කාලෙක බලල වෙච්ච දේ තේරුම් ගනී.. නවලිබරල් ව්‍යාප්තිවාදය 🙂

    1. සම්පත් බහුල රටක් තෝරගන්නවා ( මානව,භෞතික, පිහිටීම)

    2. දූශිත දේශපාලන පැළැන්තියක් ස්තාපිත කර නඩත්තු කරනවා ( බැරිනම් යුද්ධ ඇතිකර මැදිහත් වෙනවා)

    3. එම රටේ නිශ්පාදනය බ්ඳවට්ටනවා සංවර්ධනයට අවශ්‍ය රාජ්‍ය මැදිහත්වීම ඉවත්කරනවා

    4. ද්වීපාරශවීය ණය අභිබවා වෙළෙඳපොළ ණය මත යැපෙන්න සලස්වනවා (ISBs)

    5. රට බංකොලොත් බව ප්‍රකාශ කරවනවා

    6. IMF Program එක ගේනවා

    7. ප්‍රජාතන්ත්‍රවාදය නීතිය තාවකාලිකව ඉවත් කරනවා

    8. ව්‍යුහාත්මක වෙනස්කම් ටික කරනවා (සියලුම රාජ්‍ය ව්‍යාපාර, අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවා සීමිත ප්‍රාග්ධනය හිමියන් කිපයක් අතට පත්වෙනවා, ශ්‍රමයේ ආරක්ෂාව ඉවත් කරනවා)

    9. සුළු හා මධ්‍ය පරිමාන ව්‍යාපාරවල වෙළෙඳපොළ මහා පරිමාණ ව්‍යාපාර කීපයක් අතට පත් කරනවා

    10. බුද්ධිමත් ජනතාව රටින් පලවා හරිනවා

    11. භූමිය හා ස්වභාවික සම්පත් ජාත්‍යන්තර ප්‍රාග්ධනය අත්පත් කරගන්නවා

    12. පුරවැසියන් ශ්‍රමය පමණක් සපයමින් මැදි ආදායම් සහිත රටක් බවට සදාකාලිකව පත් වෙනවා

    අපි ඉන්නෙ අංක 07,ඉතිරි Steps වල යන්න තීරණය ඔබට බාරයි 😁

    හරවන්න ඕනෙනම් අපි සූදානම්

    ජාතික නිශ්පාදන සැළැස්මක්
    මානව සම්පතට අඛන්ඩ ආයෝජනයක්
    සාධාරණ බදු ක්‍රමයක්
    සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංවර්ධනයක්
    තෝරගත් අංශවලට සෘජු විදේශ ආයෝජන
    සැබෑ වෙලෙදපොල තරගකාරීත්වයක්
    දියුණු රාජතාන්ත්‍රික සේවයක්
    අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවා වලට රාජ්‍ය මැදිහත්වීමක්
    විනිවිදභාවයෙන් යුතු රාජ්‍ය පාලනයක්
    ව්‍යවසායකත්වයට සැමට සාධාරණ අවස්තාවක්

    හරවපු රටවල් : ඉන්දියාව, නවසීලන්තය, චීනය, සිංගප්පූරුව, වියට්නාමය, ඉන්දුනීසියාව, මලයාසියාව, දකුණු කොරියාව, ජපානය

    එකඟනම් ශෙයා කරන්න, එකඟ නැත්තම් Google කරල ඉගෙනගන්න 😊

    චතුරංග අබේසිංහ

    26/6/2023
    Amo amo anga pura moley tiyena lapati jeppa neda?

    expatslagen kata hollala foreign reserves wadi karaganna hitan hitapu eka 🤭 🤭