නවලෝක මුදලාලි ට පින් 
ඔය පාරවල් අයිනේ ඉන්න හිඟන විට කාරයෝන්ගෙන් විට ගන්න එපා. කිසි පිරිසිදුව ක් නෑ. ඒ වගේද නවලෝකේ 9 th ෆලෝ එකට ගිහින් 30% discount එක්ක විටක් කාල මහින්ද මහත්තයා හදපු නෙළුම් කුළුණ යි coke සිටි එකයි බලලා එද්දී තියන සැප?
වැඩි කතා ඕන නෑ. විස්තරේ කියන්නම්. පොඩි හයර් එකක් සෙට් උනා නවලෝකේ ලෙඩෙක් දාන්න යන්න. 9th floor එකට ගියේ. එකේ වික්රමාරච්චි එකක් තියනවා එකේ තමා බඩු තියෙන්නේ මේ බලපන්
ඔතන එහා පැත්තේ පට්ට විව් එක.