නවලෝකෙන් විටක් කමුද 30% discount එක්ක?

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,979
    10,146
    113
    නවලෝක මුදලාලි ට පින් ♥️
    ඔය පාරවල් අයිනේ ඉන්න හිඟන විට කාරයෝන්ගෙන් විට ගන්න එපා. කිසි පිරිසිදුව ක් නෑ. ඒ වගේද නවලෝකේ 9 th ෆලෝ එකට ගිහින් 30% discount එක්ක විටක් කාල මහින්ද මහත්තයා හදපු නෙළුම් කුළුණ යි coke සිටි එකයි බලලා එද්දී තියන සැප?
    වැඩි කතා ඕන නෑ. විස්තරේ කියන්නම්. පොඩි හයර් එකක් සෙට් උනා නවලෝකේ ලෙඩෙක් දාන්න යන්න. 9th floor එකට ගියේ. එකේ වික්‍රමාරච්චි එකක් තියනවා එකේ තමා බඩු තියෙන්නේ මේ බලපන් 👇ඔතන එහා පැත්තේ පට්ට විව් එක.
    20230313_101337_copy_600x800.jpg
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,979
    10,146
    113
    හයර් එක ගියේ පල්සර් එකෙන් ද? 👍👍
    නෑ නෑ ඇල්ටො එකේ.
    Gota gennala kelawala dan ithin gon part dada idapan :p
    20230313_102246_copy_480x640.jpg

    අඩෝ මේකේ වොෂ් රුම් පට්ට

    චැහ් වැඩක් නෑ බුලත් කොලෙන් බාගයක් නෙ දෙන්නෙ
    😭😭😭 දුකයි දුකයි දුකයි
    Oi Polleli order ekak tiyenawa Alto eken adimuda?
    ඕකේ කොහේ ඉඳන් කොහෙට ද?
    ------ Post added on Mar 13, 2023 at 10:26 AM
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,918
    21,155
    113
    නෑ නෑ ඇල්ටො එකේ.

    View attachment 199766
    අඩෝ මේකේ වොෂ් රුම් පට්ට


    😭😭😭 දුකයි දුකයි දුකයි

    ඕකේ කොහේ ඉඳන් කොහෙට ද?
    ------ Post added on Mar 13, 2023 at 10:26 AM
    eyya yakooo
    konde kapapan