නවලෝක සත්කාරය

The Jilmart

Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    යකෝ බොලං මම කොන්දේ අමාරුව හැදිල නැඟිට ගන්න බැරුව ඊයෙ නවලෝක hospital එකෙ admit una.eye උදේ admit une .තාම channel කරපු doctor awe නෑ .ඊයෙ ඉඳන් 20k විතර ආවා .
    1.sir room එකක් හොඳද ?
    2.sir කෑම වල අඩුපාඩුවක් thiyanwada ?
    3.sir bathroom hodaida ?
    4.Sir nursela hidaida?

    Owa තමයි ena උන් අහන්නෙ .තාම එකෙක්වත් ලෙඩේ හොඳයිda කියලා ඇහුව නෑ කියපන් ඉතිං .....දවසක් නිකන් bed rest. wheel chair eken awe.thama ඉතිං ...ane manda
     
    Last edited:

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    rest kalama oka adu weyi,ita passe bila genath dela gedara ewayi,tawa dawasak dekak rest karapan ohomma
     

    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    rest kalama oka adu weyi,ita passe bila genath dela gedara ewayi,tawa dawasak dekak rest karapan ohomma

    කෝකටත් කියලා billings eken danata bill එක kiyada ahuwa. 63000/-k kiyanne.dr charges නැතුව.
     

    dzero

    Active member
  • Nov 2, 2009
    432
    187
    43
    Machan wakugadu wage case ekak neme nam, sinhala kadum bedum kenek gawata yanna. Negombo sea sode eke hoda docek ennawa. Uba yanna adahasak theyenawanam keyanna. Yana para keyannam. Ekmanata hoda wenna keyala prarthana karanawa
     

    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    Machan wakugadu wage case ekak neme nam, sinhala kadum bedum kenek gawata yanna. Negombo sea sode eke hoda docek ennawa. Uba yanna adahasak theyenawanam keyanna. Yana para keyannam. Ekmanata hoda wenna keyala prarthana karanawa

    Thanks machan.මම 10 years idan back pain එකට බෙහෙත් karanne .rate inna සිංහල වෙදැදුරාණන් සියල්ලටම ගිය .western nuero surgen,nuero physlcian, authopidic surgen hema eka lagatma giya.MRI scan 3 parak kara.කිසිම ekakin harigiye ne.dan වේදනාව dawas 365 thiyanwa.hodatama amaru වුණාම kohehari admit wela phycio theropy karala ගෙදර එනවා .මෙක කරුම ලෙඩක් ban.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    gov ගියා නං ඔය මොකවත් නෑ අනික් ඔක්කොම අපායයි යමපල්ලොයි වගේ හැබැයි දොස්තරල නං ඉන්නව :baffled: