නවවැසි(9)(වැස්ස)

dumasrc

Member
Oct 6, 2009
3,768
365
0
යාලුවනේ නව (9) වැසි වර්ග මොනවාද? නංගියෙක්ගේ පාසලේ ප්‍රස්නේකට ආලවකයා විසින් නව වැසි වැස්සුවාලු ගින්දර /ඊතල .........අනිත් එවා මතක නැ දන්නවා නම් කියන්න
 

dumasrc

Member
Oct 6, 2009
3,768
365
0
ආලවකයා kiyanne kawwda, ahala ne

බෞද්ධ ඉතිහාසයේ එනවා බන් ආලවක කියලා යකේක් පිළිබද කථාවක් එ යකා බුදුහාමුදුරුවන්ට නව වැසි වර්ග වැසුසුවාලු මම හොයන්නේ මොනාද එ නව වැසි වරග කියලා