යාලුවනේ නව (9) වැසි වර්ග මොනවාද? නංගියෙක්ගේ පාසලේ ප්රස්නේකට ආලවකයා විසින් නව වැසි වැස්සුවාලු ගින්දර /ඊතල .........අනිත් එවා මතක නැ දන්නවා නම් කියන්න