නවසීලන්තයට අලුත් කොඩියක්......

anurusun

Well-known member
  • Jun 25, 2015
    1,334
    554
    113
    නවසීලන්තයට අලුත් කොඩියක්......

    :yes::yes::yes::yes:නවසීලන්තය තම ජාතික ධජය වෙනස් කිරීමට මේ වන විට අවසාන කොඩි 4ක් තෝරාගෙන ඇතැයි එරට පුවත් සේවා වාර්තා කරයි. ඒ අතරින් එකක් නවසීලන්තයේ නව ජාතික ධජය බවට පත් කිරීම සඳහා ලබන සැප්තැම්බර් 20 වැනිදා ජනමත විචාරණයක් පැවැත්වීමට එරට රජය තීරණය කර ඇත.
    බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදී සලකුණු සිය ධජයෙන් ඉවත් කිරීම සඳහා ජනමත විචාරණයක් පැවැත්වීමට නවසීලන්ත අග‍්‍රාමාත්‍ය ජෝන් කී පසුගිය වසරේදී යෝජනා කළේය.
    දැනට භාවිත කරන නවසීලන්ත ධජයේ කෙළවරක බි‍්‍රතාන්‍ය ධජය සලකුණු වන අතර එය එය රටේ ඉදිරි ගමන පිළිබිඹු කිරීම සඳහා ධජය වෙනස් කිරීම අවශ්‍යතාවක් බව ඔහු සඳහන් කරයි.
    නව ධජය සඳහා යෝජනා වී ඇති සංකේතයක් වන්නේ නවසීලන්ත ඕල් බ්ලැක්ස් රගර් කණ්ඩායම ප‍්‍රවර්ධනය කරන රිදී පත‍්‍රයයි. එය නවසීලන්තයට ආවේණික මීමන කුලයට අයත් ඔලිව් ශාඛ පත‍්‍රයකි.
    දැනට අවසාන වශයෙන් තෝරාගෙන ඇති ධජ හතර මෙසේය.

    webnZflag_201591.jpg

    දැනට පවතින නවසීලන්ත ජාතික ධජය
    webnZflag_201591-II.jpg
     
    • Like
    Reactions: KingCM

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    4 hodai wage..

    මේක හොදයි..:yes:


    View attachment 61013


    i vote No 4


    4 hodai.eken hamadema represent karanawa. lassanai

    4 හොදයි වගේ .. :yes:

    මේක හොදයි..:yes:


    attachment.php

    නවසීලන්ත රජය උඹලගේ අදහසුත් බාර ගන්නවද? :rofl:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    4.හොඳයි. මුන් මෙච්චර කලුපාටට කැමති ඇයි