නවසීලන්තයෙන් සහ ඔස්ට්‍රේලියාවෙන් ඩෙල්ටා පොකුරු

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    කොවිඩ් සාර්ථක ලෙස පාලනය කරමින් කීර්තියක් අත්කරගත් නවසීලන්තයද දැන් එම වසංගතයට ගොදුරුවෙමින් සිටී.

    ගෙවුණු දිනයේදීත් එරටින් ආසාදිතයින් 68 දෙනෙක් වාර්තා වූයේ ඩෙල්ටා කොවිඩ් පොකුරු 277 දක්වා ඉහළ නංවමිනි.

    ඉන් බහුතරය එරට උතුරු දූපතේ ඕක්ලන්ඩ් සහ වෙලින්ටන් නගරවලින් වාර්තාවි තිබුණි.

    මේ සමගින් නවසීලන්තයේ ප්‍රධාන දූපත් දෙක වෙන වෙනම ජෛව බුබුළු ලෙස ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් රජය සලකා බලමින් සිටින බව වාර්තා වෙයි.

    කොවිඩ් ඩෙල්ටා ව්‍යාප්තියට මුහුණදී සිටින ඔස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයෙන් නව ආසාදිතයින් 1,029ක් වාර්තාවී තිබේ.

    කෙසේ නමුත් ප්‍රාන්ත ආණ්ඩුකාරවරිය පසුගියදා නිවේදනය කළේ ලබන සතියේ සිට පනවා ඇති බොහෝ සීමා ඉවත්කිරීමට තමන් සූදානම්ව සිටින බවය.

    එමෙන්ම එන්නත් ලබාගත් පිරිස්වලට බාහිර ක්‍රියාකාරකම් සඳහා අවසර ලබාදීමට ඇය සැලසුම්කර ඇත්තේ සැප්තැම්බර් 13 වනදා සිටය.

    මේ අතර, ගෝලීය කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 21 කෝටි 47 ලක්ෂයට ආසන්න වී ඇති අතර වසංගතය නිසා ලොව පුරා සිදුව ඇති මරණ ගණන 4,476,000කට අධිකය.
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    කෝ දැන් විද්‍යාත්මක lock down විශේෂඥ කල්ලිය... 😂😂😂
    වරාය වහපියෝ, ගාමන්ට් වහපියෝ, airport වහපියෝ, ඔක්කොම වහපියෝ... 😂😂😂
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,192
    1
    58,565
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කෝ දැන් විද්‍යාත්මක lock down විශේෂඥ කල්ලිය... 😂😂😂
    වරාය වහපියෝ, ගාමන්ට් වහපියෝ, airport වහපියෝ, ඔක්කොම වහපියෝ... 😂😂😂
    වහපු නැති එකේ ප්‍රතිඵල බලන්න පුලුවන් ලබන සතියෙ
     
    • Sad
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    වෙලාවට මෙහේ නන්නෙලා වගේ පොන්න, ෆේල් පාලකයො නැත්තෙ..
    දෑනුත් බෑනුම් අහලා ඉන්නේ බන්. ගෝඨා රට හදයි කියලා ඔසී ගියේ නෑ.. පුප දනවා දෑන්.. හොදටම කරපු හින්දා
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,804
    87,231
    113
    ආශ්චර්යමත් රටක
    කෝ දැන් විද්‍යාත්මක lock down විශේෂඥ කල්ලිය... 😂😂😂
    වරාය වහපියෝ, ගාමන්ට් වහපියෝ, airport වහපියෝ, ඔක්කොම වහපියෝ... 😂😂😂

    ඔය රටවල් දෙකේ ගාමන්ට් නෑ පොන්නයෝ.. නොදකින් මේ වගේ හරකෙක්🤦🤦🤣🤣🤣

    වහන්න ඕන අනිත් ඒවා වහල තියෙන්නෙ. විලිලැජ්ජ නැතුව ෆේල් පොන්ස්ලට කඩේ යන ගමන් නොමැරී ඉන්න බලපන්. 🤣
     
    • Haha
    • Like
    Reactions: Didy and malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඔය රටවල් දෙකේ ගාමන්ට් නෑ පොන්නයෝ.. 🤦🤦🤣🤣🤣

    වහන්න ඕන අනිත් ඒවා වහල තියෙන්නෙ. විලිලැජ්ජ නැතුව ෆේල් පොන්ස්ලට කඩේ යන ගමන් නොමැරී ඉන්න බලපන්. 🤣
    අපේ එවුන් පලවෙනි රෑල්ලෙදි මතක ඉතාලියට කියපුවා... අපි හරිම දුර්වල ඒ වුනාට පට්ට උද්දච්ච ජාතියක් මචන්
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,804
    87,231
    113
    ආශ්චර්යමත් රටක
    අපේ එවුන් පලවෙනි රෑල්ලෙදි මතක ඉතාලියට කියපුවා... අපි හරිම දුර්වල ඒ වුනාට පට්ට උද්දච්ච ජාතියක් මචන්

    කියල වැඩක් නෑ. ඕස්ට්‍රේලියාව එක්කත් සන්සන්දනය කරනවනේ. 🤣

    පට්ට ෆේල් කියන එක වහගන්න දාන ට්‍රයි එක. තමනුත් අනතුරේ නේද කියලවත් හිතන්න බැරි ගොන්නු.

    අන්ලිමිටඩ් PCR ගානක් කරගන්න පවා පුලුවන් නොමිලේ. කොරෝනා වලින් දිලිත්ලට වගේ ගසාගන්න දෙන්නෙත් නෑ. වැක්සිනේෂන් ස්පීඩ් එකත් වැඩිකරලා දැන් November වෙනකොට 70% - 80% vaccinate කරලා රට අරින්න වගේ යන්නෙ. NSW වල lockdown කරපු සමහර ඒරියා ළඟදි ආයෙ අරිනවා කියනවා. කැමති vaccine එකක් තෝරගෙන ගහගන්න පුළුවන්.

    ප්ලෑන් එකට වැඩ. කිසිම දෙයක් ප්ලෑන් එකට නැති උන් සන්සන්දනය කරනකොට පුපෙන් හිනා යන්නෙ. 🤣🤣
    🤣
     
    Last edited:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    කියල වැඩක් නෑ. ඕස්ට්‍රේලියාව එක්කත් සන්සන්දනය කරනවනේ. 🤣

    පට්ට ෆේල් කියන එක වහගන්න දාන ට්‍රයි එක. තමනුත් අනතුරේ නේද කියලවත් හිතන්න බැරි ගොන්නු.

    අන්ලිමිටඩ් PCR ගානක් කරගන්න පවා පුලුවන් නොමිලේ. කොරෝනා වලින් දිලිත්ලට වගේ ගසාගන්න දෙන්නෙත් නෑ. වැක්සිනේෂන් ස්පීඩ් එකත් වැඩිකරලා දැන් November වෙනකොට 70% - 80% vaccinate කරලා රට අරින්න වගේ යන්නෙ. NSW වල lockdown කරපු සමහර ඒරියා ළඟදි ආයෙ අරිනවා කියනවා. කැමති vaccine එකක් තෝරගෙන ගහගන්න පුළුවන්.

    ප්ලෑන් එකට වැඩ. කිසිම දෙයක් ප්ලෑන් එකට නැති උන් සන්සන්දනය කරනකොට පුපෙන් හිනා යන්නෙ. 🤣🤣
    🤣
    මමත් ඉවසගෙන ඉන්නේ නොවෑම්බර් වෙනකම්.. ඊට පස්සේ පොඩ්ඩක් රිලෑක්ස් කලොත් ටිකට් ප්‍රයිස් බහිනවා නේ.. අපිට ආතල් වුනාට ළමයි න්ට අතරමන් වෙන්න දෙන්න බෑ නේ..උනුත් මේ ගොබ්බයන් යටතේ ඉන්න ඕනේ නෑනේ බන්
     
    • Love
    • Like
    Reactions: Didy and shenat