නවසීලන්තය නම් එහෙමයි

dodangodarohan

Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    FIY

    NZ has been giving many technical & technological assistance in making Sri Lankan diary industry better for decades. Reality is Sri Lanka does not have enough space to have dairy farms in it's small space.

    At the same time NZ have a shortfall of Dairy farm workers, do you know how many Sri Lankan dairy farm workers in NZ ? They keep letting them in. One of the easy ways to get to NZ for Sri Lankans too.

    Nodanna huththawal kiyawanna epa bun

    සෞදි අරාබියත් ලන්කාවෙ එවුන්ට ජොබ්ස් දෙන්නෙ. ඒක අගය කරන්න ඕන දෙයක්ද? රස්සාවක් කළා. පඩි ගත්ත.

    උන් ආදාර කරන්න අපිව දියුණු කරන්න නෙවෙයි. මෙහෙ නැති ප්‍රශ්න ඇති කරන්න. උන් ලන්කාවට එවන එළදෙන්නු ලෙඩ හැදිල මැරෙනව. උඹ කියන්නෙ නවසීලන්තයේ කිරි වල වස විස නෑ ගුණයි කියල නේද? එල.
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    සෞදි අරාබියත් ලන්කාවෙ එවුන්ට ජොබ්ස් දෙන්නෙ. ඒක අගය කරන්න ඕන දෙයක්ද? රස්සාවක් කළා. පඩි ගත්ත.

    උන් ආදාර කරන්න අපිව දියුණු කරන්න නෙවෙයි. මෙහෙ නැති ප්‍රශ්න ඇති කරන්න. උන් ලන්කාවට එවන එළදෙන්නු ලෙඩ හැදිල මැරෙනව. උඹ කියන්නෙ නවසීලන්තයේ කිරි වල වස විස නෑ ගුණයි කියල නේද? එල.
    NZ kiri wala wasa thiyanawanam, NZ wala main export eka kiri wenna be.
    Lankawata genawata passe, lankawe agents la monawahari mix karanawada kiyala hoyala balanna, nethuwa NZ kri wala nam wasa wisa ne.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඒක අගය කරන්න ඕන දෙයක්ද? රස්සාවක් කළා. පඩි ගත්ත.
    _107331000_gettyimages-107526729.jpg


    රට විරුවො, රණ විරුවො :rolleyes2::oops:
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,483
    86,761
    113
    ආශ්චර්යමත් රටක
    30% tax hemotama ne neda? Income wedi wenakota tax rate wedi wenawa. 30% flat rate ekak hemotama ne.



    NZ indigenous communities (Maori) have more rights, and benefits than any other race, including Caucasians
    ------ Post added on Jul 25, 2022 at 5:39 AM

    30% යි 50% යි ගානවා ටැක්ස් ගැනවත් අවබෝධයක් නැතුව. 🤭🤭🤣🤣
     
    • Haha
    Reactions: u_make_me_sick_