නවසීලන්ත ජොබ්

Amare machan

Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    මේකේ profile එකක් හදලා cv ,cover letter එකක් අප්ලොඩ් කරලා තියපල්ලා.අනික් එක තමා පුළුවන් තරං ඩොටේ ඇප්ලයි කරපං අර මෝරි වැද්දෝ එහෙම ඉන්නෙ
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මේකේ profile එකක් හදලා cv ,cover letter එකක් අප්ලොඩ් කරලා තියපල්ලා.අනික් එක තමා පුළුවන් තරං ඩොටේ ඇප්ලයි කරපං අර මෝරි වැද්දෝ එහෙම ඉන්නෙ
    Maori එවුන් හැම තැනම ඉන්නවා. ඒක උන්ගෙ රට.
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    Ow neda bn... sole proprietor kenek nam kohomada experience pennane?
    Own farm 1k kara kanek ta?
    ඇයි බං tax files ,bussiness registration,බැංකු ගණුදෙනු
    තියනවා, හැබැයි පොඩ්ඩක් අහලා දැනගනිං ඒක . ගොඩක් ලංකාවේ සැලුන් කරන අය එහෙම පොඩි vedio clip එකක් හදලා යවනවා සමහර employers ලට ඒ වගේ proofs ටිකක් හදපං
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    බෑ බං epf,etf check කරනවා
    awulak naha ape malli kenek giya. u nam two months wage experience ekak gatte niwara eliye farm ekakta gihin. epf, etf horata hadaganna puluwan danna widiyata. habei oka lagadima nondi wei

    Living cost එක වැඩී නේද බන්.
    farming job wala nam ae lagama house ekak ganna puluwan monthly 150-200 wage. empty house. ekata badu ganna nam tikak wiyadam wei.
    ------ Post added on Feb 28, 2023 at 12:56 PM
     
    • Like
    Reactions: Amare machan

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    awulak naha ape malli kenek giya. u nam two months wage experience ekak gatte niwara eliye farm ekakta gihin. epf, etf horata hadaganna puluwan danna widiyata. habei oka lagadima nondi wei

    farming job wala nam ae lagama house ekak ganna puluwan monthly 150-200 wage. empty house. ekata badu ganna nam tikak wiyadam wei.
    ------ Post added on Feb 28, 2023 at 12:56 PM
    මම බැලුවෙ ටුවරිසම්, කේටරින් සයිඩ් එකෙන් ජොබක් ගන්න විදිහක් ගැන
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    නව සිලන්තේ මිනිස් ජනගහනය මිලියන 5.12
    නව සිලන්තේ හරක් ජනගහනය මිලියන 5.91
    නව සිලන්තේ බැටළු ජනගහනය මිලියන 25.14

    දැන් අපේ හරක් ටිකත් ගියාම හරි
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,899
    4,339
    113
    මේකෙ Farming ඇරෙන්න තව Labour ජොබ්ස් ඕනතරම් තියෙනව නෙ...ඒව අවුල් ද? හැමෝම Farming ජොබ්ස් හොයන්නෙ මොකද...?
     
    • Like
    Reactions: Amare machan

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,053
    731
    113
    palayalla goda.... adu kule attitudes aragena yanna epa (y)

    Aus walath dan skill migration open