අනිවා බන්. අහිංසක මිනිස්සු ඕනෑ තරම් ඉන්නවා. ඒත් ඒ අහිංසක මිනිස්සු මැනුවල් එකෙන් බ්‍රේන්වොශ් වෙච්ච මිනිස්සුන්ට හරි වැරදි දේ කියලා දෙන්න ඉදිරිපත් වෙන්නෙ නෑ. ඒකයි ගොඩක් ප්‍රශ්න වලට හේතුව. මොකක් හරි සිද්දි දාමයක මුල හොයන් ගියොත් මැනුවල් එකෙන් බ්‍රේන්වොශ් වෙච්ච අපතයෙක්ගෙ ක්‍රියාවකින් තමයි ඉවර වෙන්නෙ.
ඉවසලා ඉවසලා කේන්තිය පිට කරන මිනිස්සු ගිනිකඳු වගේ තමයි. මේ අපරාද රැල්ල මෙතනින් නැවතුනොත් හොඳයි, ඒත් එහෙම වෙයිද?
මේ වගේ එකෙක් අපේ පාර්ලිමේන්තුව ඇතුලට දාල දොර වල් ටික වැහුවනම් කියල හිතෙනවා ...........

තියෙන දෙයක් තමන් කැමති විදිහකට අදහගෙන ඉන්නෙ නැතුව, වෙන රටවල් වලට ගිහින් ඒ රටේ සංස්කෘතියට හැඩ ගැහෙන්නෙ නැතුව තමන්ගෙ දේවල් බලෙන් ඔබන්න යනවනේ. හැමතැනම පල්ලි හදන්න යනවනේ. ඔන්න ඕවා තමයි උන්ට දරාගන්න බැරි වෙලා තියෙන්නෙ.කාටවත් හෝ කිසිම ආගමකට අපහාස කරන්න කියනවා නෙවෙයි, නමුත් මැනුවල් එකේ තියෙන එවා හෙනම සික්, හෙන අවුල්. මැනුවල් එකේ ප්‍රධාන චරිතය සහ, මැනුවල් එකට ආපු සපෝර්ටින් ඩොක් එකත් (හදිස්) හෙනම අවුල්. ඉතින් මැනුවල් එකෙන් මේ යක්කු ගොඩ දාන්න බෑ.


මේ වගේ එකෙක් අපේ පාර්ලිමේන්තුව ඇතුලට දාල දොර වල් ටික වැහුවනම් කියල හිතෙනවා ...........
Thopi wage ponnayo nisa thamai lankawata kela wenne ban. Prayogikawa my3 karala mewage game dinannna be ban.ithihase ona tharam eg thiyanawa. Issaraha wena jathiya pawathenawaමේක මහ මෝඩ තකතීරු වැඩක්. වෛරයෙන් වෛරය කවදාවත් සංසිඳෙන්නෙ නෑ. ඒත් මේ ගොනාට පලිගන්න ඕන කමක් තිබ්බා නම් ඒ දරුවව මරපු උන්ව හොයාගෙන ගිහින් මරන්න තිබ්බා.
කවුරු හරි අපිට ගැහුවොත්, අපිට ගහපු එකාට ගහන්නෙ නැතුව වෙන අහිංසකයෙක්ව බලලා තඩිබානව නම් ඒක මහ පොන්න වැඩක්. මූ කරෙත් ඒ වගේ වැඩක්. ත්‍රස්තවාදයට ත්‍රස්තවාදයෙන් උත්තර දීල හරියන්නෙ නෑ. බල්ලෙක් අපිව කෑවා කියලා අපිත් බල්ලව කෑවොත් බල්ලගෙයි අපෙයි වෙනසක් නැති වෙනවා. අර නිරායුධ දරුවව මරපු ත්‍රස්තවාදියගෙයි, නිරායුද මිනිස්සුන්ට පල්ලියෙ වෙඩි තියපු ත්‍රස්තවාදියගෙයි කිසි වෙනසක් නෑ
වෛරයෙන් වෛරය කවදාවත් සංසිඳෙන්නෙ නෑThopi wage ponnayo nisa thamai lankawata kela wenne ban. Prayogikawa my3 karala mewage game dinannna be ban.ithihase ona tharam eg thiyanawa. Issaraha wena jathiya pawathenawa
වෛරයෙන් වෛරය කවදාවත් සංසිඳෙන්නෙ නෑ
Mama aluth deyak hithuwe na ban. Oka budu hamuduruwo deshana karapu deyak.උබ හිතන විදිහට ඉස්සර ඉදන් හිතුවනන් මේ වෙනකොට සින්හලු කියල ජාතියක් නෑ.එහෙම වුනානන් එක අතකට හොදයි. ආත්මාර්ථකාමී කූහක මෝඩ ජාතියක් මේ වෙනකොට නැති වෙල ගිහින් ලෝකෙන්.
