නව්රන්ගේ dropshipping කෝස් එක නිකන් බෙදපු අයට වැඩ වරදියි!

thisarasu2

Active member
  • Nov 4, 2008
    661
    154
    43
    තැනක් නෑ
    ඔය course එකේ හොරට paypal හදල රටවල් දෙකක් , ලෝකයේ ප්‍රදාන මුල්‍ය ගනුදෙනු කරන ආයතනක් රවට්ටන්න කියලා දෙනවා නේ ?? :lol:
    ඕකම ඇති මූ ට නඩුවක් දාන්න ..
    Sirawata... Ekangai...
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    mMn09RV.png


    උඹේ කමෙන්ට් එක උස්සලා එතන දැම්ම කමෙන්ට් එකක් විදිහට 🤣
    Miu Comics ne, unge Art Style ekanam supiri
     
    • Love
    Reactions: Heshan Daminda

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    මොනා නැතත් සිංහලු ටික අන්දලා හොද ගානක් හොයලා ඇතී තම්බියා :yes:
    අපේ උන්දැල දැන් මාසෙට ලක්‍ෂයක් හොයන්න පොල්කටු List කරලා බලන් ඇතී:rofl::rofl: