මට කියන්නකො වැඩිහිටි 35 විතර සහ ළමයින් 15 විතර කාණ්ඩෙකට නවතින්න හොද තැනක්. සුවදායී පරිසයක් තියෙන පැත්තක් නමි හොදයි. විශේෂයෙන් නුවර එලිය වගේ. බන්ග්ලෝ එකක් නමි වඩාත් හොදයි. සාමන්‍ය ජීවිත ගත කරන පිරිසක් නිසා දරන්න පුලුවන් මිලකට විය යුතුයි. ස්තුතියි..