නවීන් දිසානායකත් මහින්දට

waca

Well-known member
  • Nov 13, 2006
    3,731
    2,210
    113
    Nugegoda
    මනූෂ නානායක්කාර මතකද

    මට මතක විදියට මනූෂය ලේ වලින් දිව්රුවෙ නෑ බුද්ධික වගේ. අනිත් එක මනූෂයට තියෙන්නේ පක්ෂ මාරු කිරීම අතින් කුජීතම ඉතිහාසයක්. ඇත්තටම මනූෂ කියන්නේ ලංකාවෙ බිහිවෙච්ච අවස්ථාවාදීම දේශපාලනඥයෙක්...:angry:

    • 2010 යූ එන් පී එකෙන් ඉල්ලල මන්ත්‍රී වෙච්ච අළුතම මහින්දට සෙට් වුනා
    • 2015 මූ මෛත්‍රීට සපෝට් වගේ ඉඳල පස්සෙ මහින්දට සෙට්වුනා. 2015 මැතිවරණයෙදි මහින්දව උපරිම විදියට විකුණං කෑව. එයාගෙ මැතිවරණ සටන් පාඨය වුනෙත් "මහින්ද ලකුණ" කියල.
    • මහින්ද ලකුණ කියල ඇවිල්ල මැතිවරණයෙන් දිනල මාස කීපයකින් ආයෙ මෛත්‍රීට සෙට්වෙලා නියෝජ්‍ය ඇමති පට්ටමක් ගත්ත.

    බුද්ධික නං දන්න කාලෙ ඉඳලම යූ එන් පී. එයාට රනිල් ගෙනුයි මංගලයගෙනුයි වෙච්ච කෙනෙහිලි කං වල හැටියට ගොඩක් ඉස්සර පක්ෂෙ දාල යන්න තිබුන ඒත් කරේ නෑ. අපි බලමු මොකද වෙන්නෙ කියල.:confused:
     
    Last edited:

    athal eka

    Member
    Oct 29, 2018
    418
    32
    0
    45163814_1176520959180477_7975056224817250304_n.jpg