නවීන් දිසානායක පැනලලු // news//
ඇමති නවීන් පොදු අපේක්ෂකයාට එක් වේ..
පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට සහාය පල කිරීම සඳහා අමාත්‍ය නවීන් දිසානායක මහතා තීරණය කර ඇතැයි වාර්තා වෙයි.
ලබන සඳුදා දිනයේදී මෙම තීරණය නිල ලෙස දැනුම් දීමට නියමිතය.
එ.ජ.නි.ස. පත්කල මන්ත්‍රී එච්.එම්. අස්වර් මහතාද සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ නමුත් පොදු අපෙක්ශකයාට සහයොගය දිමට තිරනයක් ගෙන නැති බව එතුම සදහන් කරයි ,පුරප්පාඩුව සඳහා නැගෙනහිර පළාත් සභාවේ සමස්ත ලංකා මුස්ලිම් කොංග්රස් මන්ත්‍රී අමිර් අලි මහතා පත් කර තිබේ
මෙ අතර මහින්ද රාජපක්ෂ ජනපති හෝ ඔහුගේ පවුලේ සාමාජිකයින් හෝ ත්‍රිවිධ හමුදාවේ හෝ පොලීසියේ කිසිවකු ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණයට ගෙන යාමට ඉඩ නොදෙන බව විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා කොළඹ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී පැවසීය.
දෙමළ ඩයස්පෝරාව මොනවා කිව්වත් එවැනි දේකට ඉඩ නොතබන බවත් ඔහු කීවේය.