නවීන් දිසානායක සමාව ඉල්ලයි
ඔන්න අද පාර්ලිමේන්තුවේ කියලා රිශාඩ් බදුර්දීන් වැරදි යැයි නීතියෙන් ඔප්පු වුනොත් මුලින්ම විරුද්ද වෙන්නේ නවීන් කියලා. විශ්වාසභOග ගෙනල්ලා නීතිය ක්රියාත්මක කරන්න බැහැ. මෙච්චර හමුදාපති කියනවානම් ඇයි මොහුව රක්ෂිත බන්ධනාගාර ගත කරන්න බැරි?
කොච්චර උනත් නවීන් කියන්නේ සිOහල ජාතිය ගැන කැක්කුමක් තියෙන මිනිහෙක්. යුද්දේ කාලෙදී යූ ඇන් පී එක විකාර කරද්දි නවීන් මහින්දට ෆුල් සපෝට් එක දුන්නා.
ඔන්න වීඩියෝ එක.
https://www.facebook.com/dissanayakenavin/videos/825411537817223/
කව්ද ඇත්තටම බදුර්දීන්ට බය?

Last edited: