නවීන් දිසානායක සමාව ඉල්ලයි

SahanPalle

Member
Nov 20, 2018
29
2
0
නවීන් දිසානායක සමාව ඉල්ලයි

ඔන්න අද පාර්ලිමේන්තුවේ කියලා රිශාඩ් බදුර්දීන් වැරදි යැයි නීතියෙන් ඔප්පු වුනොත් මුලින්ම විරුද්ද වෙන්නේ නවීන් කියලා. විශ්වාසභOග ගෙනල්ලා නීතිය ක්‍රියාත්මක කරන්න බැහැ. මෙච්චර හමුදාපති කියනවානම් ඇයි මොහුව රක්ෂිත බන්ධනාගාර ගත කරන්න බැරි?

කොච්චර උනත් නවීන් කියන්නේ සිOහල ජාතිය ගැන කැක්කුමක් තියෙන මිනිහෙක්. යුද්දේ කාලෙදී යූ ඇන් පී එක විකාර කරද්දි නවීන් මහින්දට ෆුල් සපෝට් එක දුන්නා.

ඔන්න වීඩියෝ එක.

https://www.facebook.com/dissanayakenavin/videos/825411537817223/

කව්ද ඇත්තටම බදුර්දීන්ට බය?
 
Last edited:

Rockmarley

Member
Jan 16, 2011
141
15
0
ඕකා හොද මිනිහා. මේ දවස් වල ඔලුව පොඩ්ඩක් වැදෙන්න ඇති. ගාමිණී දිසානායක කියන්නේ ප්‍රේමදාසට විරුද්දව එලියට බැහැපු උතුම් මනුස්සයෙක්. LTTE එකෙන් තාත්තාව මරපු තරහට තමා මූ යුද්දේ ඉවර කරන්න මහිඳට උදව් කලේ.
 
maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඒ උනාට අර වීඩියෝ එකේ හැක හැක ගාල දාන ජරා හිනාව කෝමද ? උන් කෝමටත් ඩෝන්ට් කෙයාර්. සමාන්‍ය මිනිස්සු ගැන උන්ට ඇති කැක්කුමක් නෑ.
     
    SahanPalle

    Member
    Nov 20, 2018
    29
    2
    0
    ඒ උනාට අර වීඩියෝ එකේ හැක හැක ගාල දාන ජරා හිනාව කෝමද ? උන් කෝමටත් ඩෝන්ට් කෙයාර්. සමාන්‍ය මිනිස්සු ගැන උන්ට ඇති කැක්කුමක් නෑ.

    එහෙම කියන්න එපා මචන්. උඹ නුවර එලියේ පැත්තේ ගිහින් බලපන්. කොත්මලේ සෑය එහෙමත් හැදුවේ නවීන් තමයි. රටට නය නැති එකෙක්. එක වරදකට ඔච්චර බනින්න එපා.

    උඹ දැකලා තියෙනවාද ඔය එකෙක්වත් මෙහෙම අඩු ගානේ සමාව ගන්නවා?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    කවුද මේ ෆේක් සීයක් විතර හදල තියෙන්නෙ :lol:

    අනිත් එක නීතියෙන් ඔප්පු වුණොත් නවීන්ගෙ පර්මිශන් ඕන යැ බදියුදීන්ගෙ ඇමති පට්ටම ගලවන්න :rolleyes:
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    උඹ දැකලා තියෙනවාද ඔය එකෙක්වත් මෙහෙම අඩු ගානේ සමාව ගන්නවා?

    උඹ දැකල තියෙනවද ලංකාවෙ ඇමති කෙනෙක්ගෙ ඇමති පට්ටමක් මිනිහ කරපු වරදක් නීතියෙන් ඔප්පු වීම නිසා ගැලවෙනවා?
     
    SahanPalle

    Member
    Nov 20, 2018
    29
    2
    0
    උඹ දැකල තියෙනවද ලංකාවෙ ඇමති කෙනෙක්ගෙ ඇමති පට්ටමක් මිනිහ කරපු වරදක් නීතියෙන් ඔප්පු වීම නිසා ගැලවෙනවා?

    දන්නේ නැද්ද රාජිත සේනාරත්න? කෝ මේ රටේ නීතිය? විශ්වාසභOගය ලොකු බොරුවක්. ඇයි නීතිය ක්‍රියාත්මක කරන්න බැරි? මුලින්ම නීතිය ක්‍රියාත්මක කරන්න.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    දන්නේ නැද්ද රාජිත සේනාරත්න? කෝ මේ රටේ නීතිය? විශ්වාසභOගය ලොකු බොරුවක්. ඇයි නීතිය ක්‍රියාත්මක කරන්න බැරි? මුලින්ම නීතිය ක්‍රියාත්මක කරන්න.

    රාජිත? මිනිහට මොකද වුණේ?

    තාම බදුයුදීන්ගෙන් ප්‍රශ්න කරලවත් නැහැ.
     
    SahanPalle

    Member
    Nov 20, 2018
    29
    2
    0

    රාජිත? මිනිහට මොකද වුණේ?

    තාම බදුයුදීන්ගෙන් ප්‍රශ්න කරලවත් නැහැ.

    ඇත්තටම කව්ද මේ රටේ පොලීසිය භාර ඇමති?
     
    Recovery

    Well-known member
  • Jul 28, 2017
    736
    57
    48
    තූත්තුකුඩියේ.

    රාජිත? මිනිහට මොකද වුණේ?

    තාම බදුයුදීන්ගෙන් ප්‍රශ්න කරලවත් නැහැ.

    පොන්නයෝ බන් ඉන්නේ... තම්බිලට පුක දෙන.
    අපි අතින් ඉරක් කැපුනොත් තමා නීති...:frown::frown:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    උඹ දැකල තියෙනවද ලංකාවෙ ඇමති කෙනෙක්ගෙ ඇමති පට්ටමක් මිනිහ කරපු වරදක් නීතියෙන් ඔප්පු වීම නිසා ගැලවෙනවා?

    දත්පොන්නයගේ මංට්‍රි කම උසාවියෙදී අයින් කළා උ වැරදි කියල ඔප්පු වෙලා ඕකා තමයි ලංකා ඉතිහාසේ එහෙම උන එකම එකා
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    දත්පොන්නයගේ මංට්‍රි කම උසාවියෙදී අයින් කළා උ වැරදි කියල ඔප්පු වෙලා ඕකා තමයි ලංකා ඉතිහාසේ එහෙම උන එකම එකා

    එතකොට පොර ඇමති කෙනෙක්ද?