නවීන් විජේකෝන්ව "හලාල්" කිරීම

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    NEmnp4O.jpg


    එයාලාගෙ එක ළමයෙක් නැති වුණාම මෙහෙම නම් .....
     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113


    එයාලාගෙ එක ළමයෙක් නැති වුණාම මෙහෙම නම් .....

    දේශ පාලන ලමයි නැති වෙන්නේ නැහැ එයාලා Mount Elizabeth Hospital Singapore වලින් බෙහෙත් ගන්න නිසා
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    දේශ පාලන ලමයි නැති වෙන්නේ නැහැ එයාලා Mount Elizabeth Hospital Singapore වලින් බෙහෙත් ගන්න නිසා
    මේක එහෙම ප්‍රශ්නයක් නෙවෙයි නේ.
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,969
    113
    මේක මරු..
    මෙහෙම කළාම එළ වැඩේ දොස්තරලාට...
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,647
    100,908
    113
    ජාතිය පැත්තකට දාපන්කෝ මේකේ කිසිම වගකීමක් නෑනේ කාටවත් පරීක්ෂණ කරනවා වගේ නෙ.