නවීන් 24 දා එජාපයට

Dirala™

Banned
Mar 22, 2014
307
37
0
නවීන් 24 දා එජාපයට

මේ වෙනවිට අප මහින්දට දිනන්න බෑ කියන ලිපිය හමුවේ බොහෝ මාද්‍යවේදීන් සහ සන්දානයට හිතවත් පිරිස් කැලඹීමට ලක්ව ඇතැයි අප වෙත වාර්තා වෙමින් පවතී. :)

මේ අතර නුවරෑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අතිගරු නවීන් දිසානායක මන්ත්‍රීතුමන් ලබන 24 දා පාර්ලිමෙනිතුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් නැවතත් එක්සත් ජාතික පක්ෂය හා එකතුවීමට් නියමිත බව දැනගන්නට ලැබී තිබේ.:)

ගරු දේශබන්දු නවීන් දිසානායක මැතිතුමනි, ඔබතුමාට අපගේ උත්තමාචාරය ! :)

hqdefault.jpg
 
u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    lol.. oya wage.. kudu dumiya.. thilanga sumathipala meraya.. Johnston..unuth enakota ganilla, ee peththen.. me peththata.. me peththen.. ee peththata..
    unta nowe ban gahanna oni.. thopi wage un passe yana.. unwa wishwasa karana haal paruwonta thamay gahanna oni..
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    lol.. oya wage.. kudu dumiya.. thilanga sumathipala meraya.. Johnston..unuth enakota ganilla, ee peththen.. me peththata.. me peththen.. ee peththata..
    unta nowe ban gahanna oni.. thopi wage un passe yana.. unwa wishwasa karana haal paruwonta thamay gahanna oni..

    :dull: ekenma.. sahathika eththa
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,532
    22,213
    113
    Gotland
    අති ගරු කියන්නේ මොකද බං පොරට. එහෙම කියන්නේ ජනාධිපතිට හෝ මහනාහිමිවරුන් වගේ අයට නේ යකෝ
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අති ගරු කියන්නේ මොකද බං පොරට. එහෙම කියන්නේ ජනාධිපතිට හෝ මහනාහිමිවරුන් වගේ අයට නේ යකෝ
    බොලේ පනින්න පෙර මෙහෙම ආමන්ත්‍රණය කරනව නම් පැන්නට පස්සේ මහෝත්තම, දේවෝත්තම, දේවාතිදේව, මහාබ්‍රහ්මස්සර වගේ කෑළි දායි නේ යකෝ ආමන්ත්‍රණය කරන්න............:baffled::baffled::baffled::baffled:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,532
    22,213
    113
    Gotland
    මෙන්න unp යට එන සෙට් එක

    මරවින්,කුඩුදුමිය,සුමති,සමරසිංහ,ඩයාසිරි,සුසිල්,මය්ත්‍රී,වෙල්ගම,බර්ටිපුතා,රට්නසිරි,විදුර,රාජිත,බන්දුල,ග්‍රේරු,චන්දිරික,අලිඇමති,ලාල්කාන්ත,අරජුන, පව්සි.
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    යකොව් දැන්වත් තේරුම් ගනිල්ලා ඔළුගෙඩි ටික මාරු කලාට වැඩක් නෑ. දෙපැත්තේම ඉන්නේ හොරු තක්කඩි. ඕකුන් දෙගොල්ලොම එලවන්න ඕන. :yes::yes:
     
    Oct 2, 2014
    164
    22
    0
    යකොව් දැන්වත් තේරුම් ගනිල්ලා ඔළුගෙඩි ටික මාරු කලාට වැඩක් නෑ. දෙපැත්තේම ඉන්නේ හොරු තක්කඩි. ඕකුන් දෙගොල්ලොම එලවන්න ඕන. :yes::yes:
    :yes::yes: mahgidayata dunnath ranil ta dunnath ekamayi wenne makoilla karyo horu balaya thiyena pathtata paninawaa jvp eke pathi paththi pili ganne pili padinne nathnam jvp ekatanam ganne naha;):D

    jvp walata thamyi chande denna ona anagathayak gana hithanawanam
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,977
    1
    15,762
    113
    ඇයි බං එහෙන් මෙහෙට පනින කොට හුරෙ දාන්නයි
    මෙහෙන් එහෙට පනින කොට බනින්න්නයි

    උබලටත් ලැජ්ජාවක් නැ නෙ
    :rolleyes:

    ආන්ඩුවෙ ඉන්න උන් ඔකට ආවයි කියන්නෙ ඉතිං අපිට වෙනසක් දකින්න වෙන්නෙ නැ
    නිකං එක එක පක්ස වල කඩෙ ගිහින් ගොනා නොවි ඉදපන්

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,856
    113
    canada
    රනිල්ට බැහැ. රනිල් දුර්වලයි.

    ඔන්න කියපු කට්ටියට උත්තර. රනිල් ගානට යටින් ගේම දෙනවා. එක එක බාගෙන ආණ්ඩුව දුර්වල කරනවා. දැන් සිංහල උරුමයත් ආණ්ඩුවෙන අයින් වෙනවා.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,856
    113
    canada
    දැන් JVP එක තමයි අනත උනේ. රනිල්ට ද? මහින්දටද? නැතිනම් වෙනම ඉල්ලනවද? වෙනම ඉල්ලුවොත් ඇපත් නැහැ. මදැයි පොදු අපෙෂකයෙක් පිට දාල ගොඩයන්න හිටිය
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    දැන් JVP එක තමයි අනත උනේ. රනිල්ට ද? මහින්දටද? නැතිනම් වෙනම ඉල්ලනවද? වෙනම ඉල්ලුවොත් ඇපත් නැහැ. මදැයි පොදු අපෙෂකයෙක් පිට දාල ගොඩයන්න හිටිය

    JVP එක නෙමෙයි බන් අනාථ වෙන්නේ මේ රටේ මිනිස්සු. ඕක තේරුම් ගන්නකම් මේ රටට ගොඩ යාමක් නැහැ
    :yes::yes::yes: