නවීන් 24 දා එජාපයට

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යකොව් දැන්වත් තේරුම් ගනිල්ලා ඔළුගෙඩි ටික මාරු කලාට වැඩක් නෑ. දෙපැත්තේම ඉන්නේ හොරු තක්කඩි. ඕකුන් දෙගොල්ලොම එලවන්න ඕන. :yes::yes:
    මේ පාර ජවිපෙන් දාන්නේ පොල් පිත්තක් වුණත් ඌට ඡන්දෙ දෙනවා......
    උන්ටයි, මුන්ටයි දෙගොල්ලට ම විරෝධය පල කරන්න........:dull:
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මේ පාර ජවිපෙන් දාන්නේ පොල් පිත්තක් වුණත් ඌට ඡන්දෙ දෙනවා......
    උන්ටයි, මුන්ටයි දෙගොල්ලට ම විරෝධය පල කරන්න........:dull:

    හැමෝටම ඕක තේරෙනවනම් මේ රට මිට වඩා හොඳ තැනක් වේවි
    :dull::dull:
     

    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    10170747_581613598628863_479250618217213867_n.jpg


    ලංකාවේ ඉන්න බහුතර මිනිස්සු , හොරු , දුෂකයෝ , වංචාකාරයෝය , ඉහළ නොහොත් බලය ඇති උන්ගෙන් උදව් ගන්න ඕනේ උනාම ඒ මිනිස්සුන්ව පගා දීලා කොටින්ම ඒ මිනිසුන්ව වරදට පොළබවා උදව් ගන්න රටේ සාමාන්‍ය මිනිසුන් නොහොත් ජන්ද දායකයන්ය.
    එවැනි මිනිස්සු ඉන්නා රටක සුචරිතවත් රටක් පාලනයට සුදුසු දේශපාලකයෝ හොද වීම යනු සිහිනයක්මය [හොද යනු දේශපාලකයකුට අවශ්‍ය හොදය ]
    මිනිස්සු, නරක මිනිස්සුන්ව බලයට පත් කරන්නේ ඒ බලයට පත් වෙන එකාට වඩා උන්ව පත්කරන උන් අතිශය ආත්මාර්ථකාමී, කුහක , අතිශය නරක උන් නිසාය , එහෙම උන් රටට ආදරෙවත් , තමුන් අදහන ආගම , තමුන් මහා අසාධාරණයක් වෙලා කියා හඩ නගන ජාතියටවත් ආදරයක් ඇති උන් නෙවෙයි, උන් කැමැති උන් ණය කාරයන් වි මැරී නැවත ඉපදී එය පියවීමටය.
    බ්‍රෙෂ්ට්ගෙ උපහාසාත්මක කියමන දකින වාරයක් පාසා මට හිතෙන්නේ තව අවුරුදු දහස් ගානක් ගියත් අපේ රටට නම් ගැලපෙනම කියමනක් බවය ,


    උපුටා ගැනීමකි
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    දැන් JVP එක තමයි අනත උනේ. රනිල්ට ද? මහින්දටද? නැතිනම් වෙනම ඉල්ලනවද? වෙනම ඉල්ලුවොත් ඇපත් නැහැ. මදැයි පොදු අපෙෂකයෙක් පිට දාල ගොඩයන්න හිටිය

    :D:D jvp අනාත වෙන්නේ නැතිවෙයි. රට නම් අනතවෙයිද දන්නේ නැහැ..... :confused::confused:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    දැන් පෙනවා ඇතිනේ කවුරු ආවත් හොරු ටික බලයට එකතු වෙනවා. ඔය පටන් ගැනීම විතරයි. තවත් අය එකතුවෙයි.... බැසිලාත් පනිද දන්නේ නැහැ :D
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,532
    22,215
    113
    Gotland
    දැන් පෙනවා ඇතිනේ කවුරු ආවත් හොරු ටික බලයට එකතු වෙනවා. ඔය පටන් ගැනීම විතරයි. තවත් අය එකතුවෙයි.... බැසිලාත් පනිද දන්නේ නැහැ :D

    පොර පනින්නේ නෑ බං. රටන හිමි ඇතුළු සෙට් එකත් අයින් වෙලා ස්වාදීන වෙනව. ජේස්ටඅමාත්‍ය සෙට් එකම වගේ පනිනවා. රට්ටරන් රෝහිතත් පනින්න ඉඩ තියේ
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මේ සම්බන්දව මතය මාගේ සේවා දායකය ......................
    නැ මොකුත් කිය්වෙ නැ.

    උබේ සේවාදායකයා හොදින් ඉන්නවද මචං. උබේ සේවාදායකයට කියපන් හැමෝ එකක්ම හොදින් ඉන්න කියලා. මතවාදී ගැටුම් පුද්ගලික තත්වයට ගෙනියන්න එපා කියලා. එතකොට උබටත් උබේ සේවාදායකය ටත් අනිත් යටත් හොදින් ඉන්න පුළුවන්. ජයෙන් ජය
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පොර පනින්නේ නෑ බං. රටන හිමි ඇතුළු සෙට් එකත් අයින් වෙලා ස්වාදීන වෙනව. ජේස්ටඅමාත්‍ය සෙට් එකම වගේ පනිනවා. රට්ටරන් රෝහිතත් පනින්න ඉඩ තියේ

    රෝහිත පින්නේ නැහැ
    හෙළ උරුමේ unp පැත්තට යාවි
    මොකද මේක එවර උන ගමන් එන්නේ මහමැතිවරණය

    සුසිල් මයිත්‍රීපාල ජනක බණ්ඩාර මර්වින් රාජිත, ප්‍රසන්න රණතුංග, තිලංග සුමතිපාල දිනේෂ් වාසුදේව ග්‍රේරු සෙට් එක කියන්න මහින්දට සහයෝගය දෙන එකක් නැහැ

    දුමින්ද රත්තරන් ඩලස් එස් බි හිගුරාන එක අයිතිකාරයා ජෝනියා වේගේ උන් සෙට් එකක් මහින්දට් එතුරුවෙයි

    බොහෝ විට බොදු බල සේනාව මහින්දට හසයෝගය දෙයි.
    නැත්තම් මහින්දට වාසි වෙන් විදියට වැඩ කරයි

    තොණ්ඩා ඇමතිකම් 2ක් ඉල්ලනවා පළාත් සබාවේ.. එක දුන්නේ නැත්තම් ගැටුමකට යනවා.
    හකීම් කොහොමත් යනවා.

    කොච්චර කිව්වත් රනික් හිතන තරම් ලේසිත් නැහැ....
    jvp චන්ද අඩුවෙයි ජනදිපතිවරනේදී.
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    රෝහිත පින්නේ නැහැ
    හෙළ උරුමේ unp පැත්තට යාවි
    මොකද මේක එවර උන ගමන් එන්නේ මහමැතිවරණය

    සුසිල් මයිත්‍රීපාල ජනක බණ්ඩාර මර්වින් රාජිත, ප්‍රසන්න රණතුංග, තිලංග සුමතිපාල දිනේෂ් වාසුදේව ග්‍රේරු සෙට් එක කියන්න මහින්දට සහයෝගය දෙන එකක් නැහැ

    දුමින්ද රත්තරන් ඩලස් එස් බි හිගුරාන එක අයිතිකාරයා ජෝනියා වේගේ උන් සෙට් එකක් මහින්දට් එතුරුවෙයි

    බොහෝ විට බොදු බල සේනාව මහින්දට හසයෝගය දෙයි.
    නැත්තම් මහින්දට වාසි වෙන් විදියට වැඩ කරයි

    තොණ්ඩා ඇමතිකම් 2ක් ඉල්ලනවා පළාත් සබාවේ.. එක දුන්නේ නැත්තම් ගැටුමකට යනවා.
    හකීම් කොහොමත් යනවා.

    කොච්චර කිව්වත් රනික් හිතන තරම් ලේසිත් නැහැ....
    jvp චන්ද අඩුවෙයි ජනදිපතිවරනේදී.

    මට හිතෙන්නේ විදිහට හෙළ උරුමය සෝහිත හිමි එක්ක එකතු වෙයි. හෙළ උරුමයට UNP එකත් එක්ක පැවැත්මක් නැහැ.
    ෆොන්සේකා UNP එකට එන්න ගොඩක් ඉඩ තියනවා. ඒ වගේම සුළු ජාතික චන්ද තියන පක්ෂ බහුතරයක් UNP එක්ක එකතු වෙයි.
    බොදු බල සේනා අනිවාර්යෙන්ම මහින්දට සහයෝගය දෙන තැනක ඉඳි. JVP එක UNP අපේක්ෂකයාට සහයෝගය දෙන්නේ නැහැ :yes:
    ඒගොල්ලෝ වෙනම අපේක්ෂකයෙක් දායි. ඒ අතර චන්ද්‍රිකා ත් කොහෙන් හරි පාත් වෙයි. :rofl:

    ඔය උඹ පනිනවා කියන set එකට දුමින්ද සිල්වාත් වැටෙයි ද දන්නේ නැහැ. මේ දවස්වල හිරු එක යන්නේ විපක්ෂයට වාසි විදිහට :rolleyes:

    කිසිම අපේක්ෂකයෙකුට ලේසියෙන් දිනන්න නම් වෙන්නේ නැහැ. තාම නම් තියෙන්නේ මහින්දම ආයිත් එයි වගේ
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Summary:
    - හෙළ උරුමය UNP එකත් එක්ක එකතු වෙන්නෙ නෑ
    - බොදු බල සේනාව කැරකිල එන්නෙ මහින්දගෙ ඔඩොක්කුවට
    - JVP එක UNP අපේක්ෂකයාට සහයෝගය දෙන්නේ නැහැ :yes:
    - රනිල් වෙනම තරඟ කරනව