නව අදහස්

Underground

Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මචන්...පොඩි අයිඩියාස් ටිකක් තියෙනවා....මට තව අයිඩියාස් යෝජනා එහෙම ඕන...මම නොදකින පැති උඹලා දකිනවා ඇති...මේක පොඩි පහේ බිස්නස් වැඩක්...කරන්නෙ ඔන්ලයින්

    1) සුපර්මාකට් අයිටම් හෝම් ඩිලිවරි

    වැඩේ වෙන්නෙ මෙහෙමයි...ගෙදර ඔෆිස් මඟ හරි ඉදගෙන වෙබ් සයිට් එකට ලොග් වෙලා ඕන කරන බඩු මුට්ටු ටික ඕඩර් කරනවා...සිස්ටම් එකෙන් ඒක ලඟම තියෙන සුපර් මාකට් එකට ඊ මේල් / ෆැක්ස් කරනවා..ඩෙලිවරි රයිඩර් කෙනෙක් ගෙ අතේ බඩු ටික ගෙදරට යවනවා...කෑශ් ඔන් ඩිලිවරී හරි ක්‍රෙඩිට් කාඩ් හරි පේ කරන්න ඔන

    2) ඔන්ලයින් සී වී බෑන්ක්

    වැඩී වෙන්නෙ මෙහෙමයි...සයිට් එකේ රෙගිස්ටර් වෙලා තම තමන්ගෙ කොලිෆිකේශන් අප්ඩේට් කරනවා ( ලින්ක්ඩින් වගේ ) කම්පැනි එච් ආර් ලට පුළුවන් කැමති කෙනෙක් පික් කරගන්න....කොලිෆයිඩ් අය පික් කරගන්න

    තව මොනවද මේ වගේ අයිඩියාස්