නව අමාත්‍ය මණ්ඩලය අද පත්වෙන ලකුණු

Prince of Darkness

Well-known member
  • Dec 4, 2014
    1,032
    105
    63
    Death Valley
    නව අමාත්‍ය මණ්ඩලය අද පත්වෙන ලකුණු

    අභිනව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා යටතේ වන නව අමාත්‍ය මණ්ඩලය බොහෝදුරට අද දිනයේදී පත් කිරීමට නියමිතය. ඊට අමාත්‍යවරුන් තිස් දෙනෙකු පමණ ඇතුළත් බවයි දේශපාලන ආරංචි මාර්ග අනාවරණ කරයි.

    එමෙන්ම නියෝජ්‍ය අමාත්‍යවරුන් පහළොස් දෙනෙකුද ඊට අයත් බව සඳහන්ය. සංවර්ධනය සහ නවෝත්පාදනය යන සාධක මත පදනම්ව පවතින අමාත්‍යාංශ වල යම් සංශෝධනයක් සිදු කර ඇති බවටද තොරතුරු වාර්තා ෙව්. මෙම අමාත්‍ය මණ්ඩලය පත් කිරිමේ කටයුතු සැලැසුම් කිරීම මේ වන විට අවසන් අදියරේ පවතින බව දේශපාලන ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කළේය
    :yes:

    source: lankadaily
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මහින්දගේ හොර ඇමතිලා එකෙක්වත් ගත්තොත් මම නම් ආයේ ඔය පැත්තට චන්දෙ දෙන්නේ නැහැ.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    2015/01/06

    g24op3T.png

    2015/01/10

    yXMRrUT.png

    :rofl::rofl::rofl::rofl:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මිනිහගේ වැඩ ඉක්මන් නෙහ් බන්...:eek: එකත් හොඳයි,මොකද ඊයෙම දිවුරුම් දුන්නා....:shocked:අනික ප්‍රධවි ප්‍රාප්තිය සඳහා කොටි ගානක උත්සවක් තියලත් නෙවෙයි ඒකට නම් ගොඩක් සතුටුයි :D
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Dawas 100 kata amatjila danawa. Ane manda matanam therenna.
    Dan masa 3n aai maha matjiwaranayak thiyala me serama wenas wenawa neda?

    dawas 100 passe chandrika president wei,ita passe ranil rata kai oka tamai wenne..
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    30k hodatama athi :)
    ratata hoda deyak wei..
    boru jathiwade pathurala minissu baya karanna MR ge kattiya inne :) ahuwenne epa
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Dawas 100 kata amatjila danawa. Ane manda matanam therenna.
    Dan masa 3n aai maha matjiwaranayak thiyala me serama wenas wenawa neda?

    Yes. Think outside the box. ලංකාවෙ මිනිස්සුන්ට අලුත් අත්දැකීමක් මේක. හොඳ පැත්තට යන්නත් පුලුවන් නරක අතට යන්නත් පුලුවන් :yes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    2/3 chandayak nethuwa kohomada ban 100days walin oya weda karanne?mata nan terenne ne...

    බලමු බලමු පාර්ලිමේන්තුව පලවෙනි පාරට රැස් වුනාම තමා බලාගන්න වෙන්නෙ සීන් එක.
    ආරංචි වල හැටියට නිදහස් පක්ෂය සම්පූර්ණයෙන්ම අලුත් රජයට සහයෝගය දෙන්න තීරණය කරලා.
    පුලුවන් තරම් මුස්ලිම් එවුනුයි දෙමල එවුනුයි හලලා 2/3 හදාගත්තා නම් ගොඩේ ගොඩ :D:yes:
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    පැටියා;17715397 said:
    බලමු බලමු පාර්ලිමේන්තුව පලවෙනි පාරට රැස් වුනාම තමා බලාගන්න වෙන්නෙ සීන් එක.
    ආරංචි වල හැටියට නිදහස් පක්ෂය සම්පූර්ණයෙන්ම අලුත් රජයට සහයෝගය දෙන්න තීරණය කරලා.
    පුලුවන් තරම් මුස්ලිම් එවුනුයි දෙමල එවුනුයි හලලා 2/3 හදාගත්තා නම් ගොඩේ ගොඩ :D:yes:
    මේක තමා බං වෙන්න ඕනේ. නිදහස් පක්ෂෙ ඇමතිකම් ගන්නේ නැතුව පක්ෂයක් විදියට සහයෝගය දෙන්න ඕනේ. එතකොට පොඩි පොඩි ජාතිවාදී පක්ෂවල කොන්දේසි වලට යටත් වෙන්න ඕනේ නෑ
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මේක තමා බං වෙන්න ඕනේ. නිදහස් පක්ෂෙ ඇමතිකම් ගන්නේ නැතුව පක්ෂයක් විදියට සහයෝගය දෙන්න ඕනේ. එතකොට පොඩි පොඩි ජාතිවාදී පක්ෂවල කොන්දේසි වලට යටත් වෙන්න ඕනේ නෑ

    :yes: