නව අමාත්‍ය මණ්ඩලය අද පත්වෙන ලකුණු
අභිනව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා යටතේ වන නව අමාත්‍ය මණ්ඩලය බොහෝදුරට අද දිනයේදී පත් කිරීමට නියමිතය. ඊට අමාත්‍යවරුන් තිස් දෙනෙකු පමණ ඇතුළත් බවයි දේශපාලන ආරංචි මාර්ග අනාවරණ කරයි.
එමෙන්ම නියෝජ්‍ය අමාත්‍යවරුන් පහළොස් දෙනෙකුද ඊට අයත් බව සඳහන්ය. සංවර්ධනය සහ නවෝත්පාදනය යන සාධක මත පදනම්ව පවතින අමාත්‍යාංශ වල යම් සංශෝධනයක් සිදු කර ඇති බවටද තොරතුරු වාර්තා ෙව්. මෙම අමාත්‍ය මණ්ඩලය පත් කිරිමේ කටයුතු සැලැසුම් කිරීම මේ වන විට අවසන් අදියරේ පවතින බව දේශපාලන ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කළේය
source: lankadaily

එකත් හොඳයි,මොකද ඊයෙම දිවුරුම් දුන්නා....
අනික ප්රධවි ප්‍රාප්තිය සඳහා කොටි ගානක උත්සවක් තියලත් නෙවෙයි ඒකට නම් ගොඩක් සතුටුයි 