නව අමාත්‍ය මණ්ඩලය

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
75450083_2709406302456753_6755126560308592640_o.jpg
 
obirin

Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    ඕක ඉලෙක්ෂන් එකට යනකම් මාස කීපයකට විතරයි.එතකන් බෙට්ට තද කරගෙන අමාරුවෙන් හරි ඉන්න කියලා ඇමතිලාට මරා අද දලදා වදින්න ගිහින් ඇවිල්ලා කීවා. දිනුවට පස්සෙ රෙන්න පුලුවන් මුන්ට කතිරෙ ගහපු එවුන්ගේ ඔලුවලට.මේවා ගොන් වැඩ.අමන වැඩ.ගෝටා හෙන ‍රැවටීමක ඉන්නවා.ඔය සන්ස්තාවලට කොහෙවත් ඉන්නපෙන්දො ගෙනෙල්ල බස්සන්නේ නෑ.මුන් එක්ක හිටපු මුන්ට වියදම් කරපු මුන්ට කඩේ ගිය එවුන් ඔක්කොම එන්නේ.මේවා පල් බොරු.මේවාට අහුවෙන්න එපා.එහෙම පොලිට්ක්ස් කරන්න බෑ.ඇමතිල සීය පනිනව.පරන හොරකම් වලට වඩා රට හොරා කනවා.චීන නය නහුතෙට නගිනවා.අඩුම ගානේ ගෝටා හම්බන්තොට වරායවත් රාජසන්තක කරපන්කොකලින් කියපු විදිහට.ඒවා මතක නෑ.ඒවා අපි දන්නේ නැ.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,200
    18,823
    113
    අදාල නෑනේ
    74506845_10162728609235296_6580073099302010880_o.jpg

    ඇත්තටම මම හිතන්නෙ නිදහසෙන් පස්සේ පතිකරපු හොඳම ඇමති මණ්ඩල වලින් එකක්. වංචාවෙන් දූෂණයෙන් තොර, කිසිඳු චෝදනාවක් එල්ල නොවිච්ච, කාර්යක්ෂම, උගත් බුද්ධිමත් විනයගරුක කණ්ඩායමක් අළුත් අමාත්‍යමණ්ඩලයට තේරීපත්වෙලා තියෙනවා.

    අර රොමේෂ් පතිරණ වෙනුවට මහින්දානන්ද අළුත්ගමගේ, නැත්නම් රෝහිත අබේගුණවර්ධන වගේ කෙනෙක් පත්කරානම් ඇත්තටම මේක තවත් සාර්ථක වෙන්න තිබුනා.

    ඇමතිමණ්ඩලය වෙනස්වීමට පටන්ගෙන තිබේ :cool:
     
    යකෝ මීට කලින් දැකලවත් නැති, උගත්, විචක්ෂන, බුද්ධිමත්, සුපේශල, ජනහිතකාමි මහත්වරුන් සැට් එකක් නොවැ!
    ගෝටා නම් සැබෑ වෙනසක් කරනවා සිකුරුයි! අනේ සාදු, අනේ වාසනාවන්!
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    රාජ්‍ය ඇමැති කියන්නේ නියෝජ්‍ය ඇමතිලා ද බන් නැත්තම් වෙනස්ද?

    වෙනස්.
    ඇමති, නියෝජ්‍ය ඇමති, රාජ්‍ය ඇමති කියල තුනක් තියෙනවා.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,200
    18,823
    113
    අදාල නෑනේ
    යකෝ මීට කලින් දැකලවත් නැති, උගත්, විචක්ෂන, බුද්ධිමත්, සුපේශල, ජනහිතකාමි මහත්වරුන් සැට් එකක් නොවැ!
    ගෝටා නම් සැබෑ වෙනසක් කරනවා සිකුරුයි! අනේ සාදු, අනේ වාසනාවන්!

    76900748_10157647559319757_6147635025773854720_n.jpg
     
    • Like
    Reactions: dhanuka1990

    amaszin

    Active member
  • May 2, 2019
    313
    55
    28
    2015 මම කලින් ආන්ඩුවෙන් ඉල්ලුවා මාවත් නැෂනල් ලිස්ට් එකෙන් අරගෙන ක්‍රිඩා ඇමතිකම දෙන්න කියලා.උන් කරේ අපේ ඩුවල් සිටිෂන් නිසා චන්දය ඉල්ලන එකත් නවත්තපු එක.ඒක තමයි ගිය ආන්ඩුව එච්චරම සාර්තක උනේ නැත්තේ. අපි කාටවත් පිනට දෙන්නේ නෑ ආන්ඩුවක් ගෙනියන්න ශක්තිය.:P