නව අයවැය

samanthaw

Active member
  • Jun 12, 2011
    695
    126
    43
    Maharagama
    මම අද අලුත් වාහනයක් බලන්න car sales වල රස්තියාදු උනා. ගොඩක් sales centers වල වෙනදට වඩා සෙනග. හැම කෙනාගේම හිතේ අලුත් අයවැයෙන් tax වැඩි කරයි කියලයි. sale කාරයෝ අලුතින් ආපු වාහන sale එකට දාන්නේ නැතිව yard වලම තියෙන්න අරිනවලු. hybrid වල සහ electric cars වල tax වෙනසක් වෙයි කියලා මම හිතන්නේ නැහැ. ඔයගොල්ලන්ගේ අදහස මොකක්ද?
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    vehicles wala prices wala wenasak wen nethuwa yai machan:yes:29 wenakaun poddak iwasagena inna:Phybrid num thawa adu kara na ekak ne:confused:
     
    Last edited:

    samanthaw

    Active member
  • Jun 12, 2011
    695
    126
    43
    Maharagama
    මම අද අලුත් වාහනයක් බලන්න car sales වල රස්තියාදු උනා. ගොඩක් sales centers වල වෙනදට වඩා සෙනග. හැම කෙනාගේම හිතේ අලුත් අයවැයෙන් tax වැඩි කරයි කියලයි. sale කාරයෝ අලුතින් ආපු වාහන sale එකට දාන්නේ නැතිව yard වලම තියෙන්න අරිනවලු. hybrid වල සහ electric cars වල tax වෙනසක් වෙයි කියලා මම හිතන්නේ නැහැ. ඔයගොල්ලන්ගේ අදහස මොකක්ද?
    වෑන් වල , බස් වල tax අඩු වෙයිද?
     
    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    බජට් එකෙන් නම් ටැක්ස් වගයක් අඩුවෙන සීන් එකක් තියෙනවා නේද?
     
    samanthaw

    Active member
  • Jun 12, 2011
    695
    126
    43
    Maharagama
    සහතික ඇත්ත. වාහන වල මිල තීරණය කරන්නේ උන්. කිසි වටිනාකමක් නැති කබල් වාහන සමහර unregistered වලට වඩා ගණන්.තනිකර මාෆියා එකක්.මේක තාම සමාජේ කථාවෙනවා අඩුයි.:yes:
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Tax wadi kara kiyala used eyage naththam lankawata danata genath thiyena wachana wala wenasak wenne na ne. Oya sales karayo thamai ban oka karanne. 5% wadi karath 400,000 wadi karanawa 40,00,000 wahenaka wunath. Oya wachana wala ganan wadi karata wahana samahara ewa masa ganan welenne.

    Mama hithanne na budget eken tax wadi karai kiyala mokada election ekak issarahata thiyenawane. Petrol prices adu wunoth petrol cars walata hodak wei.
     
    samanthaw

    Active member
  • Jun 12, 2011
    695
    126
    43
    Maharagama
    Tax wadi kara kiyala used eyage naththam lankawata danata genath thiyena wachana wala wenasak wenne na ne. Oya sales karayo thamai ban oka karanne. 5% wadi karath 400,000 wadi karanawa 40,00,000 wahenaka wunath. Oya wachana wala ganan wadi karata wahana samahara ewa masa ganan welenne.

    Mama hithanne na budget eken tax wadi karai kiyala mokada election ekak issarahata thiyenawane. Petrol prices adu wunoth petrol cars walata hodak wei.
    bump
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,732
    12,758
    113
    තෙල් වල ගණන් අඩු වෙනවා ,, අනිවා,,,
    hybrid වලට තියෙන ඉල්ලුම අඩු වෙනවා .....

    වරායේ තියන් ඉන්න උන්ට කෙල වෙනවා
    :P:P:P